වෙඩින් එකක බාර් එකකින් double shot ඉල්ලන එක decent නැද්ද බන්. ලඟදි ඔහොම සිද්දියක් ක්ලික් උනා ඒකයි.
(බඩු සීමිත හින්ද)
උඹල සාමාන්‍යෙන් අනුගමනය කරන ක්‍රමය මොකක්ද?
තියෙන්නෙත් ගොඩක් වෙලාවට එක ජාතියයි හින්ද නම් ගම් කියන්නත් දෙයක් නෑනෙ. කොහොමද ඉල්ලන්නෙ.
නිකන් can I get a shot with ice and coke වගේ විතරද ඉල්ලන්නෙ එතනින් එහා මුකුත් වෙනස් නොකර?