මෙන්න මෙහෙමයි පිටරටවල මිනීමැරුමක් හෝ අපරාධයක් හෝ වාර්තා කරන්නේ.

dog123

Well-known member
  • Sep 25, 2007
    2,787
    3,719
    113
    අපේ රටේ ජඩමාධ්‍ය හා සෙල්ලම් පොලීසිය මේවා බලලාවත් හැදෙන්න ඕනේ.

    A mother, father and their youngest son have been killed in an alleged triple murder in Sydney's south-west.
    Their suspected killer, the oldest son, is tonight in custody
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,563
    22,680
    113
    අම්බකිස්ස
    අපේ රටේ ජඩමාධ්‍ය හා සෙල්ලම් පොලීසිය මේවා බලලාවත් හැදෙන්න ඕනේ.

    A mother, father and their youngest son have been killed in an alleged triple murder in Sydney's south-west.
    Their suspected killer, the oldest son, is tonight in custody

    මේක කරන්නේ හිරු එකයි ශෝශල් මීඩියා වල සෙට් එකයි තමයි, දෙරණ හැම වෙලාකම නන් ගූ නෑ,සමහර වෙලාවට ගූ. නිව්ස්වලට පස්සේ එක එකාගේ අදහස් විනාඩි 5 කෑලිවලට කියන එක ඒ කාලේ කරපු උනුත් ඔක කරන්වා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    අපෙ එවුන් AI එකෙන් පින්තූරයක් හරි හදලා දානවා