wasanawaමම දන්න එකෙක් උන්න, ජිවිතේ හැම පැත්තෙන්ම කෙල උනා.
මානසික, කායික අසනීම ගොඩක් එක්ක. මානසික ප්‍රශන් නිසා රස්සාවලුත් කෙලව ගත්ත. කීප සැරයක් සුයිසයිඩ් කරගන්ඩ ට්‍රයි කරා.
හැබැයි, උට කෑල්ලක් හිටිය, උගෙ හැම දේම දන්න.
එකි මූව අත අරින්නේ නැතිව මුවත් තල්ලු කරන් ශේපෙට ඉස්සරහට ගියා.
දැන්නම් බැඳල ළමයෙකුත් ඉන්නව.මහ ලොකුවත නැතත් උන් හොඳින් ඉන්නව.
සල්ලි උනත් ලොකු අවුලක් නැහැ.
uba inne comfort zone eke. ekayi wela tyenne. ekata kela wena deyak unama ibema kammalikama nathiwa yai.නිදිමතට, කම්මැලිකමට කරන්න දෙයක් කියපන්කො හුත්ත.
" හෙට කෝටිපතියෙක් වෙන්න පුලුවන්, අද වැඩ කරොත් " කීවත් නිදිමත, කම්මැලිකම හරහට හිටිනවා
please elaboratewatuna . nagita kipa sarayak
gedara ekekwath ganan gannewath naa.
aduma tea ekawath hadannathuwa giya awasana kale wenakota..
thani unama depression hadena possiblity eka wadee.ado atharinna epa, habai katawath kynna yannath epa, thani weyan puluwan tharam, athakota kalpana karanna welawa thiyenawa athiwenna, umbata bokkenma udaw karana ekama eka buwek withrak ennawa nam katha karapan, salli athe thiyena welawata api gdk busy machan mokada apita hithanna deyak na mokada athe salli thiyena nisa wate pite api langa one tharam minissu ennawa, anna athakota kalpana karanna, dewal plan karala wada karanna apita time eka na, api enne patta comfortable place ekaka, habai kelawela giyama apita yana ana man nathi unama kanna bonna athe salli nathi unama pain badaganna unama onna api langa thibuna hamadema nathi wela giyama apita anthimata ethuru wenne api witharai puthe, api langa ethuru wena ekama de thamai kalaya, aye athi wenna thiyenawa, ahema watuna ekek witharai aye hena hayyata nagitinne, eka nisa hondata kalpana karapan thaniyama, ohoma kelawela yannema welawakata apema hondata
Tips tikak denna. Kalin business kela wela dan goda yanna, mokadda karapu wenasa.මමත් බිස්න්ස් ලොස් වෙලා ලක්ශ 120 ගානක් නය ගෙවාගන්න බැරිව ... කෝච්චියට පැන්නා , වහ බිව්වා .. හැබැයි බේරුනා දැන් ඉතින් බිස්නස් ගොඩක් කරන ගමන් ජොබකුත් කරන් නය උනා වගේ දෙගුණයක වාහන කෑශ් වලටම අරන් ගෙවල් අරන් සැපේ ඉන්නවා ... පොඩි කොල්ලො දෙන්නයි ගෑනී අම්ම තාත්තාවත් සැපෙම තියන් ඉන්නවා.. එදා මැරුන නම් අපේ පව්ලේ උන්ට මොනාවෙන්න තිබ්බද හිතෙනවා..විශ්වාස කරපල්ලා මම කෝච්චියට පැන්නේ පොඩි උන්ට අයිස්ක්‍රීම් ගේනවා කියලා ඒතරම් ඩිප්‍රෙශන් ... අද ගැන හිතනකොට මාරම සතුටුයි මං ගැන