වයස අවුරුදු 35 වෙනකොට උඹලගෙ වත්කම් කොච්චර ප්‍රමානයක් උඹලා හදාගෙන තිබුනද?

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    වයස 34. ගෙයක් හදල වාහනයක් අරන් තියනව. දැනට ඉඩමක් අරන් කඩ කාමර ටිකක් හදාගෙන යනව. ඒක ඉවර කරල රෙන්ට් කරන එක තමා දැනට ටාගට් එක. ඒක ඉවර කරල තව වාහනයක් අරන් ටුවරිසම් වලට දාන්න හිතාගෙන ඉන්නව. Savinga and fd තියනව ලක්ෂ 90 විතර. දැනට රට ඉන්නෙ.
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    වයස 35.
    ඉඩමක් අරන් ගෙයක් හැදුව, SUV එකක් තියෙනව.
    තව ගෙයක් අරන් රෙන්ට් එකට දීල තියෙනව, තව ඉඩමක් අරන් තියෙනව, ඒකෙ ගෙදරට ඕන ඒව පුලුවන් තරමින් වගා කරනව.
    Gold අරන් තියෙනව 5 million විතර.
    FD තියෙනව 10 million වගෙ, Money Market තියෙන්ව 5 million වගේ. USD ටිකකුත් තියෙනව.
    තව පොඩි බිස්නස් එකක් කරගෙන යනව, තාම ඒකෙන් ලොකු දෙයක් එන්නෙ නෑ, වියදම කවර් වෙනව විතරයි.
    ඊට අමතරව ජොබ් වලින් මාසෙට ටිකක් හොද පඩියක් තියෙනව දෙන්නටම. (36% Tax එකක් ගෙවනව දෙන්න වෙන වෙනම.)
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,645
    11,651
    113
    Rata gihin salli hoyala or high paying job/freelance nathuwa successful una ewun kawda inne?

    Un thama real talented enterpranours la..
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,625
    7,353
    113
    දෙන්නෙක් නෑ තවම.
    රැකියාවෙන් 500k වගේ හොයනවා.

    Investments 25M වගේ තියෙනවා.

    ව්‍යාපාර කියලා කියන්න පුළුවන් ඒවායින් අවුරුද්දකට 7M වගේ ලැබෙනවා.

    ඉඩම් අරන් නෑ.
    ලංකාවේ ඉන්න බලාපොරොත්තුවක් නැති නිසා.
    වාහන දෙකක් තියෙනවා.
    එකක් එදිනෙදා.
    අනික කැලේ යන්න.

    අහ්..
    Studio equipments තියෙනවා ලක්ෂ 40ක විතර. ඒවා Rent කරනවා. එකෙන් එන ගාන නම් අදහසක් නෑ.
    ඒ ගානෙන් තමයි දවස දුවන්නේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,754
    8,737
    113
    35
    Spain
    ණය විතරය් එකතු කරගෙන තියෙන්නේ
    යකෝ ලෝකේ කොහෙත් බිස්නස් කරන්නේ අනුන්ගේ සල්ලි වලින්. තමන්ගේ සල්ලි වලින් බිස්නස් කලොත් තියෙන ටික නැති වෙනවා, අවදානම වැඩි. ඉතින් ණයක් තිබුන කියල හිත අමාරු කර ගන්න ඕන නැහැ. උඹ ණය බීල නාස්ති නොකර ගෙට උළුවස්සක් දැම්මත් එක ආයෝජනයක්. වටිනාකමක් තියෙනවා.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,565
    4,135
    113
    යකෝ ලෝකේ කොහෙත් බිස්නස් කරන්නේ අනුන්ගේ සල්ලි වලින්. තමන්ගේ සල්ලි වලින් බිස්නස් කලොත් තියෙන ටික නැති වෙනවා, අවදානම වැඩි. ඉතින් ණයක් තිබුන කියල හිත අමාරු කර ගන්න ඕන නැහැ. උඹ ණය බීල නාස්ති නොකර ගෙට උළුවස්සක් දැම්මත් එක ආයෝජනයක්. වටිනාකමක් තියෙනවා.
    ඔව් එකනම් හරි බන් .මට කියල ගෙදරින් හම්බ උනු දෙයක් නැහැ A /L වෙනකම් අමාරුවෙන් ඉගැන්නුවනේ ඒ ඇති දෙන්න කියල ලොකු වත් කමකුත් නැහැ ඉතින් .ඉඩමක් ගත්ත ඒකට නම් නය උනේ නැහැ ලක්ෂ 18 ක් උනා 2014 වගේ ගත්තේ .ගේ හදන්න ඉඩම අපේට තියල LORN 1ක් ගත්ත ඒක ගෙවනවා .ගේ වැඩත් තව ඉවර නැහැ .ඉතුරුවක් නම් නැහැ කරලා ඔය ටික තමය් ඉතින් .අනෙක් පැත්ත හැරිලා බලනකොට සතුටක් තියෙනවා ඉතින් ඔක්කොම මගේ මහන්සියනේ ඒ නිසා .මැරෙන්න කලින් ගේ වැඩ ටික කරලා ඉවර කරන්න පුළුවන් උනොත් ඇති
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,054
    71,474
    113
    • බොරු බයිල ගහන්න ඔට්ටු නෑ. උඹගෙ සහකරු හෝ සහකාරිය එක්ක එකතුවෙලා කොයිතරම් වත්කමක් ගොඩනගාගෙන හිටියද?​
    • 35 පැනලනම් ජොබ් එකට අමතරව සල්ලි හදන්න මොනවද කරන්නෙ?​
    • 35 වෙලා නැත්තන් 35 වෙනකොට මොනවගේ තැනකට එන්නද බලාපොරොත්තුව සහ ජීවිතේ මූල්‍යමය වශයෙන් ස්ථාවර වෙන්න උඹල මොනවද දැනට අරන් තියෙන ක්‍රියාමාර්ග?​
    පුතා, කිරියන්ට flex කරන්න සතියකට එක ත්‍රෙඩ් එකක් දැම්මාම ඇති. ඊයෙත් එකෙක් දාල තිබ්බා නේද මේවගේ එකක් 🥴 🥴

    කැරිම ආතල් එක තමා වෙන ත්‍රෙඩ්වල ලයික්/රිප්ලයි එකක්වත් දාන්නෙ නැති සමහර උන් දුවන් එනවා මේවට රිලයි කරන්න🤭🤭
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,666
    113
    වයස 40. රුමේනියාවෙ ඉන්නෙ.
    වයිෆ් ජොබ් එකක් කරන්නෙ නෑ.
    අපි ඉන්න ගෙදරට අමතරව ගෙවල් 2 රෙන්ට් කරල තියනව සහ වාහනයක් රෙන්ට් එකට දීල තියනව.
    තව ඉඩමක ගම්මිරිස් වගාවක් කරගෙන යනව.
    Vezel එකක් ගත්ත ලගදි.
     
    • Like
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,645
    11,651
    113
    වයස 40. රුමේනියාවෙ ඉන්නෙ.
    වයිෆ් ජොබ් එකක් කරන්නෙ නෑ.
    අපි ඉන්න ගෙදරට අමතරව ගෙවල් 2 රෙන්ට් කරල තියනව සහ වාහනයක් රෙන්ට් එකට දීල තියනව.
    තව ඉඩමක ගම්මිරිස් වගාවක් කරගෙන යනව.
    Vezel එකක් ගත්ත ලගදි.
    Umba australia or canada neda hitiye?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,356
    1
    6,175
    113
    දෙන්නෙක් නෑ තවම.
    රැකියාවෙන් 500k වගේ හොයනවා.

    Investments 25M වගේ තියෙනවා.

    ව්‍යාපාර කියලා කියන්න පුළුවන් ඒවායින් අවුරුද්දකට 7M වගේ ලැබෙනවා.

    ඉඩම් අරන් නෑ.
    ලංකාවේ ඉන්න බලාපොරොත්තුවක් නැති නිසා.
    වාහන දෙකක් තියෙනවා.
    එකක් එදිනෙදා.
    අනික කැලේ යන්න.

    අහ්..
    Studio equipments තියෙනවා ලක්ෂ 40ක විතර. ඒවා Rent කරනවා. එකෙන් එන ගාන නම් අදහසක් නෑ.
    ඒ ගානෙන් තමයි දවස දුවන්නේ.
    I thought you are a fuckboi who loitering in southern coasts dude ( from you fuck stories 😅 )

    Now it seems you are a distinguished driven gentleman huh 👀
     
    • Like
    Reactions: Phone Hora

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    31i, geyak wahanayak thiyenawa, pol wathu thiyenawa. Oya okkoma family eken hambuna dewal. Mama hoyapu ewa thiyenne around 5 mil wage. Hebei itn e okkoma eka eka ewala dala thiyenne. Gold cse crypto etc. 4 months emergency fund ekak thiyenawa. Loan ekak dala apartment ekak aran danna plan ekak thiyenawa.
     
    • Like
    Reactions: Inigo Montoya