වයිෆුයි මායි කොලබ ආව රස්සාවට. දැන් ඉන්න තැනක් හොයනව

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,658
    2,474
    113
    43
    Wakanda
    වයිප්ගෙ නුවර සැලුන් එක වහල දැම්ම ඒකට ආදායමක් නෑ
    මං OL වලට පස්සෙ NVQ lvl 2 කරා ඔය ෆීල්ඩ් එකේ. මුලින්ම වැඩ කරේ වයිෆ්ගෙ (එතකොට රිලේෂන්ශිප් එකක් නෑ) සැලුන් එකේ. පස්සෙ පඩි මදි හින්ද ජොබ් මාරු කරා. ඒත් රූම් බෝයි වගේ ජොබ් එකකට යනවට වැඩිය දවසෙ පඩියට සැලුන් එකක වැඩකරන එක ලාබයි.
    අපි දවස් කීපයකට කලින් ආව කොලබ දැන් ඉන්නෙ පොඩි ගේ කෑල්ලක. අයිතිකාරය ඒකෙ තිත්ත ටිකක්වත් ගාල දුන්නෙ නෑ ගොඩක් අපිරිසිදු පාටයි.
    කඩවත අවටින් දෙන්නෙකුට ඉන්න හොද තැනක් හොයල දෙන්න පුලුවන්ද සාධාරණ ගානකට. ගෙයක් ඕන නෑ කාමරයයි උයාගන්න තැනයි ඇටෑච් බාත්රූම් එකයි තිබුනනම් ඇති.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,951
    13,489
    113
    පෘථිවිය

    බ්‍රෝ
    සැලුන් එකක් වහල කොළඹ ආව කියන්නේ ?
    අනික මේ එන්නේ වෙඩින් මාසේ

    පොඩි කඩ කැල්ලක් කුලියට ගනින් , එකේ පිටිපස්සේ හිටපන්
    ඉස්සරහ සැලුන් එකක් දාපන්
    වැඩේ අතාරින්න එපා

    ඔය ගෙවල් කුලියට ගන්න හොයන එකේ කඩ කාමරයක් අරන්, එකේ කොටසක පදිංචි වෙයන්
    ඉස්සරහ සැලුන් එකකුයි වයිෆ් දන්නවනම් manicure, pedicure
    එකක් දාගෙන ඔලුව උස්සපන්
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,658
    2,474
    113
    43
    Wakanda
    Budget eka kiyada ?
    රු 20000ට අඩු
    බ්‍රෝ
    සැලුන් එකක් වහල කොළඹ ආව කියන්නේ ?
    අනික මේ එන්නේ වෙඩින් මාසේ

    පොඩි කඩ කැල්ලක් කුලියට ගනින් , එකේ පිටිපස්සේ හිටපන්
    ඉස්සරහ සැලුන් එකක් දාපන්
    වැඩේ අතාරින්න එපා

    ඔය ගෙවල් කුලියට ගන්න හොයන එකේ කඩ කාමරයක් අරන්, එකේ කොටසක පදිංචි වෙයන්
    ඉස්සරහ සැලුන් එකකුයි වයිෆ් දන්නවනම් manicure, pedicure
    එකක් දාගෙන ඔලුව උස්සපන්
    දැන් හැම කෙල්ලම OL කරල සැලුන් ඕපන් කරන එක බං කරන්නෙ

    ඉක්මන් ඩොට් එල් කේ බලපන්...
    නොවටින ගනන් යන්නෙ
    saloon eke cringy videos tiktok,youtube,fb damme nedda
    අපි FB එකේ වීඩියෝස් දානව මාස තුනක විතර ඉදන්
    ඒත් නෑ බං
    ගොඩක් ගෑනුම වයිෆ්ට බැනල කමෙන්ට් කරනව ඉරිසියාකාර හැත්ත
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,415
    1
    59,829
    113
    Mother Earth
    බොරු කියන්න එපා යකූ. 🤷🏻‍♂️ තොට බොරු කියලම අනුර කුමාර වගේ තොලේ කබර හැදෙනවා.
     
    • Haha
    Reactions: monson

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,677
    73,054
    113
    වයිප්ගෙ නුවර සැලුන් එක වහල දැම්ම ඒකට ආදායමක් නෑ
    මං OL වලට පස්සෙ NVQ lvl 2 කරා ඔය ෆීල්ඩ් එකේ. මුලින්ම වැඩ කරේ වයිෆ්ගෙ (එතකොට රිලේෂන්ශිප් එකක් නෑ) සැලුන් එකේ. පස්සෙ පඩි මදි හින්ද ජොබ් මාරු කරා. ඒත් රූම් බෝයි වගේ ජොබ් එකකට යනවට වැඩිය දවසෙ පඩියට සැලුන් එකක වැඩකරන එක ලාබයි.
    අපි දවස් කීපයකට කලින් ආව කොලබ දැන් ඉන්නෙ පොඩි ගේ කෑල්ලක. අයිතිකාරය ඒකෙ තිත්ත ටිකක්වත් ගාල දුන්නෙ නෑ ගොඩක් අපිරිසිදු පාටයි.
    කඩවත අවටින් දෙන්නෙකුට ඉන්න හොද තැනක් හොයල දෙන්න පුලුවන්ද සාධාරණ ගානකට. ගෙයක් ඕන නෑ කාමරයයි උයාගන්න තැනයි ඇටෑච් බාත්රූම් එකයි තිබුනනම් ඇති.
    වයිෆ් කියන්නෙ උඹේ අම්මද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, නිකන් බොරු ත්‍රෙඩ් දාල පුකේ ඇරගන්නෙ නැතුව අම්ම මතක් කරලා අතේ ගහලා ඉවර නම් ගිහින් නිදාගනින් පොන්නයෝ 🤭 🤭

    Budget eka kiyada ?
    මුගෙ අනිත් ත්‍රෙඩ් ටිකක් බලල වරෙන් 😂

    බ්‍රෝ
    සැලුන් එකක් වහල කොළඹ ආව කියන්නේ ?
    අනික මේ එන්නේ වෙඩින් මාසේ

    පොඩි කඩ කැල්ලක් කුලියට ගනින් , එකේ පිටිපස්සේ හිටපන්
    ඉස්සරහ සැලුන් එකක් දාපන්
    වැඩේ අතාරින්න එපා

    ඔය ගෙවල් කුලියට ගන්න හොයන එකේ කඩ කාමරයක් අරන්, එකේ කොටසක පදිංචි වෙයන්
    ඉස්සරහ සැලුන් එකකුයි වයිෆ් දන්නවනම් manicure, pedicure
    එකක් දාගෙන ඔලුව උස්සපන්

    ඉක්මන් ඩොට් එල් කේ බලපන්...

    saloon eke cringy videos tiktok,youtube,fb damme nedda

    Saloon & Spa කරා නම් කොල්ලා ගොඩ නේ 😁

    පන්සලක බලපන්

    හුත්තො ඔය වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා බන්, මේ තියෙන්නෙ උගෙ පරන ත්‍රෙඩ් එකක්, ඒකේ හැටියට මූගෙ පැත්තක් වැඩ නෑ 🤭🤭👇👇

    Suicide කරගන්න කියල පෙතිවගයක් බීව. සතියක් කෝමා එකක හිටිය. තව සති කීපයක් හොස්පිටල්. ඇගේ කොටසක් පැරලයිස් වෙලා තිබුනෙ. දැන් ට්රීට්මන්ට් කරල ගොඩක් දුරට හොදයි ඇවිදින්න පුලුවන්. වම් අත වැඩ නෑ. ඇහැක් වැහිල තියෙන්නෙ. කතා කරනකොට කට ඇදේට යනව පොඩ්ඩක්. ජීවිතේ ඉතිරිකාලෙම මෙහෙම තමයි.
    මහනුවර හොස්පිටල් එකේ හිටියෙ. ඒකෙ දැන් ඉන්න නර්ස්ල ගොඩක් හොද අය.
    ------ Post added on May 4, 2026 at 10:50 AM
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    වයිප්ගෙ නුවර සැලුන් එක වහල දැම්ම ඒකට ආදායමක් නෑ
    මං OL වලට පස්සෙ NVQ lvl 2 කරා ඔය ෆීල්ඩ් එකේ. මුලින්ම වැඩ කරේ වයිෆ්ගෙ (එතකොට රිලේෂන්ශිප් එකක් නෑ) සැලුන් එකේ. පස්සෙ පඩි මදි හින්ද ජොබ් මාරු කරා. ඒත් රූම් බෝයි වගේ ජොබ් එකකට යනවට වැඩිය දවසෙ පඩියට සැලුන් එකක වැඩකරන එක ලාබයි.
    අපි දවස් කීපයකට කලින් ආව කොලබ දැන් ඉන්නෙ පොඩි ගේ කෑල්ලක. අයිතිකාරය ඒකෙ තිත්ත ටිකක්වත් ගාල දුන්නෙ නෑ ගොඩක් අපිරිසිදු පාටයි.
    කඩවත අවටින් දෙන්නෙකුට ඉන්න හොද තැනක් හොයල දෙන්න පුලුවන්ද සාධාරණ ගානකට. ගෙයක් ඕන නෑ කාමරයයි උයාගන්න තැනයි ඇටෑච් බාත්රූම් එකයි තිබුනනම් ඇති.
    Colombo kiyala umba adahas karanne koheda?

    Colombo District = Colombo 1 to 15 + Colombo Suburbs + Other areas
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,991
    7,011
    113
    Narcissistic Sociopath Manipulator
    ඔයාලා දෙන්නා ජීවිතේ අලුත් ගමනක් පටන් ගන්න කොළඹට ඇවිත් මුහුණ දීපු අපහසුතාවය ගැන කණගාටුයි. හැබැයි සැලුන් ක්ෂේත්‍රයේ NVQ Level 2 වගේ වෘත්තීය සුදුසුකම් තියෙන නිසා කඩවත වගේ දියුණු වෙන පළාතක හොඳ සැලුන් එකක දවස් පඩියට හෝ ස්ථිර රැකියාවකට සම්බන්ධ වෙලා ඉක්මනින්ම ආර්ථිකය ශක්තිමත් කරගන්න ඔයාලට පුළුවන්.
    ඔබ ඉල්ලපු විදිහට කාමරය, උයාගන්න වෙනම ඉඩක් (Kitchen/Pantry) සහ ඇටෑච්ඩ් බාත්රූම් (Attached Bathroom) සහිත, රුපියල් 10,000ත් 25,000ත් අතර සාධාරණ මිල ගණන්වලට කඩවත අවටින් සොයාගත හැකි ඇනෙක්ස් සහ බෝඩිං කාමර කිහිපයක් පහතින් දක්වනවා: [1, 2]

    කඩවත අවට ඇති ඇනෙක්ස් සහ කාමර (Annex & Rooms for Rent)
    • ඇල්දෙණිය පල්ලිය පාර ඇනෙක්ස් (Eldeniya Church Road)
      • පහසුකම්: 12x12 ප්‍රමාණයේ කාමරය, නානකාමරය සහ මුළුතැන්ගෙය (Kitchen). මහනුවර-කොළඹ ප්‍රධාන පාරට මීටර් 650යි.
      • මිල: මසකට රු. 15,000 (මාස 3ක අත්තිකාරම් මුදල්).
    • කඩවත කිරිල්ලවල ඇනෙක්ස් (Kirillawala, Kadawatha)
      • පහසුකම්: නිදන කාමරය, නානකාමරය සහ කුස්සිය. මහනුවර ප්‍රධාන පාරට ඇවිදින දුරින් (මීටර් 100) පිහිටා ඇත.
      • මිල: මසකට රු. 20,000 (මාස 3ක අත්තිකාරම් මුදල්).
      • දුරකථන: 0713058262
    • මහර අවට කාමර (Mahara, Kadawatha)
      • පහසුකම්: ඇමිණුම් සහිත තනි කාමර සහ මූලික පහසුකම්. සැලුන් රැකියාවලට යන එන කෙනෙකුට ප්‍රවාහන පහසුකම් අතින් ඉතා ළඟයි.
      • මිල: මසකට රු. 12,500 සිට ඉහළට.
    • කඩවත ටවුන් එකට ආසන්න ඇනෙක්ස් (Near Kadawatha Town)
      • පහසුකම්: කඩවත නගරයට කිලෝමීටර 1ක් දුරින් පිහිටි පිසීම් කටයුතු කළ හැකි පහසුකම් සහිත විශාල කාමරයක්.
      • මිල: මසකට රු. 15,000 (මාස 1ක අත්තිකාරම් මුදල් පමණයි).
      • දුරකථන: 0777845453 / 0718288066
    • ගණේමුල්ල පාර ඇනෙක්ස් (Ganemulla Road, Kadawatha)
      • පහසුකම්: වෙනම පිවිසුම් සහිත, බහුලව කුලියට දෙන බෝඩිං කාමර සහ කුඩා ඇනෙක්ස් ඒකක.
      • මිල: මසකට රු. 22,000.