භික්ෂුවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලීසියට කොටුවේ 😁 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,633
    7,510
    113




    රංගල පොලිස් වසමේදී භික්ෂුවක් අයිෂ් මත් ද්‍රව්‍ය ග්‍රූම් 10 ක් සමග පොලීසියට කොටුවෙයි..

    (ජේ.ඒ.එල් ජයසිංහ)

    රංගල පොලිස් වසමේදී රංගල පොලීසියේ නිලධාරින් පිරිසක් විසින් සිදුකල හදිසී මෙහෙයුමකදී අයිෂ් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සමග මැණික්හින්න හූරීකඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන බව කියන 23 හැවිරිදි භික්ෂුවක් අත් අඩංගුවට ගෙන තිබේ.

    මෙම තරුණ භික්ෂුවගේ ජංගම දුරකතනය බහා ලන කවරය තුල (මොබයිල් බෝන් බැක් කවරය ) මෙම අයිෂ් මත් ද්‍රව්‍ය තිබී ,පොලිස් නිලධාරින් විසින් සිදුකල පරීක්ෂාවකදී සොයාගෙන තිබේ.

    පොලිස් අධිකාරී ජයන්ත සමරකෝන් මහතාගේ අධීක්ෂණ මත රංගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත විජේරත්න මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් අයිෂ් ජාවාරමේ පැමිණි මෙම තරුණ භික්ෂුව අත් අඩංගුවට ගෙන තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට වැඩි දුර පරීක්ෂණ පවත්වයි..
     
    • Haha
    Reactions: Al Baik

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    aishwarya-rai-680x680.png
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,921
    6,870
    113
    Narcissistic Sociopath Manipulator
    දැං Plug අන්තිමයි හරියට Transport එක කරගන්න දන්නෙ නැ. බිස්කට් අස්සෙ ෆෝන් කවර අස්සෙ අනෙ මංදා. ඉස්සෙල්ල මුන්ට Chemistry උගන්නන්න ඕනෙ.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,584
    2,331
    113
    43
    Wakanda
    දැං Plug අන්තිමයි හරියට Transport එක කරගන්න දන්නෙ නැ. බිස්කට් අස්සෙ ෆෝන් කවර අස්සෙ අනෙ මංදා. ඉස්සෙල්ල මුන්ට Chemistry උගන්නන්න ඕනෙ.
    දැන් ආන්ඩුවෙන් උදව් නෑ
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,208
    17,066
    113
    @Blair Solari රූප වේදනා ද නැත්නම් ඇත්තටම අයිස් තිබිලද ?

    සියලු සංස්කාරයන් නැසෙන සුළුයි.. ඕවට නඩු දාලා... තදින් අල්ලා ගැනීම තේරුමක් නැහැ
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,243
    1,827
    113
    උබ නේ කියන්නේ හැමදේම රුප වේදනා විතරයි ගගා . . මේ අහුවෙලා තියෙන්නෙත් ඒවා ද ?

    මම කියන රූප, වේදනාව.. ඔයා දන්නැත්තම් ඒක සම්බන්ධයන් කතා කරන්නත් බැහැනේ අපිට. බොරු වැඩක්.

     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,921
    6,870
    113
    Narcissistic Sociopath Manipulator
    මට අයිශ් ගහල ශික් එක. ශිරියස් කියන්නෙ. මං අයිශ් ගැහුවේ 10 වශරේ ඉඳල. මං අයිශ් ගහනවා කියල දැන ගත්තට පස්ශෙ මගෙ කෙල්ල හංශී ශිරිවර්දන මාව දාල ගියා. දැං එයා බැඳල මොට්ටශෝරි යන ළමයෙක් ඉන්නව. මට අතීතෙ මතක් වෙනකොට ඇශ් වලට කදුළු එනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,822
    113
    එකමත් එක රටක
    මම කියන රූප, වේදනාව.. ඔයා දන්නැත්තම් ඒක සම්බන්ධයන් කතා කරන්නත් බැහැනේ අපිට. බොරු වැඩක්.
    දැන් ඇයි මේ ඔය අකුසල් , ඊලග භවය ගැන හැම දෙයක් ම දන්නා උන් මේ වගේ කුඩු ගහන්නේ , පොඩි උන් දුෂණ කරන්නේ බන් ??
    උබට වඩා ඕවා ගැන දන්නා උන් නේද මේ ?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,243
    1,827
    113
    දැන් ඇයි මේ ඔය අකුසල් , ඊලග භවය ගැන හැම දෙයක් ම දන්නා උන් මේ වගේ කුඩු ගහන්නේ , පොඩි උන් දුෂණ කරන්නේ බන් ??

    ඒක තමයි ස්වභාවය. හොඳ/ නරක සම්මුතිය ඉගෙනගෙන, ඒවට අනුගත වෙලා හැදුන්නැත්තමි, ඇසුර අවුල්නම්, හැදෙන වැඩෙන පරිසරය අවුල්නම් ඔහොම දේවල් වෙන්න පුලුවන්. සතර අපාය මහ ගෙදර කියන්නේ නිකන් නෙමෙයි. Inevitable.