බුදුන්ට පූජා කරපු කෑම එක හොරෙක් කාලා 😂 😂 😂

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,411
    1
    59,821
    113
    Mother Earth
    😄

    ඔන්න බලපන් ඔය බනින එකා අනිත් දවසේ ඕකට වහ දාලා ගෙනෙයි. නැත්තම් බඩ යන්න අරළු පෙති දාලා ගෙනෙයි. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: silent one

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,095
    9,371
    113
    😄

    ඔන්න බලපන් ඔය බනින එකා අනිත් දවසේ ඕකට වහ දාලා ගෙනෙයි. නැත්තම් බඩ යන්න අරළු පෙති දාලා ගෙනෙයි. 🤷🏻‍♂️

    එහෙම කරොත් පුදුම වෙන්න එපා,. ඌ නියම සින්හලාබෞද්දයෙක්
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,299
    8,724
    113
    @UbeThaththa හූ... හූ... 🫢 😁 😂



    Jihad hambawek neda ohoma sadde dammanam kariyage kana bima thiyanna oone

    මොකද යකෝ වෙන්නේ ඉතින් බඩගින්න ට කෑවට .
    ඕක වෙනදට කන්නේ බල්ලෝ පුසෝ , කපුටෝ නේ .
    Ubata penne nadda ara ponnaya kiyana kathawa. Kurusayoi hambawoi ekka katha karala wadak ne.
    ------ Post added on May 4, 2026 at 8:48 PM
     
    • Haha
    Reactions: Jihadi john

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,751
    7,651
    113
    මොකද යකෝ වෙන්නේ ඉතින් බඩගින්න ට කෑවට .
    ඕක වෙනදට කන්නේ බල්ලෝ පුසෝ , කපුටෝ නේ .

    ඔව් ඉතින් බුදු පිළිමෙට කොහොමත් කන්න බෑනේ ;)
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    බුදු හාමුදුරුවො ට කන්න නැති වෙලා ද මූ කාපු නිසා..🤔

    බුදු හාමුදුරුවො ට පාන් ගෙඩියක් ගෙනල්ලා දුන්නා නං හරි නේ ඉතින්..🤔

    පුදුම අන්තවාදී උකන්නලා තමයි දැන් පන්සල් වල කල්ලි ගැහිලා.. පන්සල් අරක්ගෙන ඉන්නෙ... 🤮


     
    • Like
    Reactions: Mawathagama

    Similar threads