පොඩ්ඩක් ඇත්නම් ගෙදරින් යන, නිතර සියදිවි නසාගන්න හිතෙන, සයිකො ගෑණියෙක් නේද උඹටත් ඉන්නේ?🫵 දැන්ම බෙහෙත් අරං දීපං.

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,699
    6,442
    113
    Narcissistic Sociopath Manipulator
    මගේ ගෑණිත් එහෙමයි පොඩ්ඩ ඇත්නම් අම්මලාගෙ ගෙදර යනවා. එක දවසක් රෑ 12ට විතර මේකි අම්මලාගෙ ගෙදර යනවා කිව්ව. මං පලයන් කියල කනට එකක් ගහල රෙදි ටිකයි බෑග් එකයි එළියට විසි කරල දොර වැහුව. ගෙදර අවට අයත් ආවා සද්දෙට.

    අම්මට සිරි උදේ නැගිටිනකොට තමා මතක් වුනෙ මං බැඳල නැහැ කියල. Who the heck did I slap. I tell you what mate foxy methoxy is a hell of a drug.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,747
    20,270
    113
    හස්තිශෛලපුර
    මගේ ගෑණිත් එහෙමයි පොඩ්ඩ ඇත්නම් අම්මලාගෙ ගෙදර යනවා. එක දවසක් රෑ 12ට විතර මේකි අම්මලාගෙ ගෙදර යනවා කිව්ව. මං පලයන් කියල කනට එකක් ගහල රෙදි ටිකයි බෑග් එකයි එළියට විසි කරල දොර වැහුව. ගෙදර අවට අයත් ආවා සද්දෙට.

    අම්මට සිරි උදේ නැගිටිනකොට තමා මතක් වුනෙ මං බැඳල නැහැ කියල. Who the heck did I slap. I tell you what mate foxy methoxy is a hell of a drug.

    uba sarama galawala wisi karala tiyenne..
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,317
    4,604
    113
    36
    නොදකින් ..ඉන්න තරමක් ඉන්නේ මොංගල් ගන්කබරයෝ .... මේ වගේ ආණ්ඩු පත්වෙන එක පුදුමයක් නෙමේ
    දැන් ඔය ටික කියලා තියෙන්නේ මැරිච්ච ගෑනි ද?

    අර මිනිහා කියපු එක උඹලා පිළි අරගෙන මැරිච්ච එකී ට සයිකො ලු මොංගල් ලු

    Oh the irony
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,978
    113
    35
    Spain
    uba sarama galawala wisi karala tiyenne..
    මැවිලා පෙනෙනවා, මූ දොර ලඟට ගිහින් සරොම් ගලවල විසික් කරලා දොර දඩාස් ගාල වහල උගේ ඉමැජිනරි වයිෆ් ට බැන බැන යනකොට මුගේ පවුලේ උන් බලන් ඉන්න එක. අඩෝ මේක මරු මූවි සීන් එකක් හදන්න පුළුවන්.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,699
    6,442
    113
    Narcissistic Sociopath Manipulator
    uba sarama galawala wisi karala tiyenne..
    මැවිලා පෙනෙනවා, මූ දොර ලඟට ගිහින් සරොම් ගලවල විසික් කරලා දොර දඩාස් ගාල වහල උගේ ඉමැජිනරි වයිෆ් ට බැන බැන යනකොට මුගේ පවුලේ උන් බලන් ඉන්න එක. අඩෝ මේක මරු මූවි සීන් එකක් හදන්න පුළුවන්.
    උදේ දොර ඇරල බලද්දී ඇදන් හිටිය සරම එළියෙ පූකේ තට්ටමේ අත් පාරක් හිටිල. 😌
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,831
    113
    සේදවත්ත
    මැවිලා පෙනෙනවා, මූ දොර ලඟට ගිහින් සරොම් ගලවල විසික් කරලා දොර දඩාස් ගාල වහල උගේ ඉමැජිනරි වයිෆ් ට බැන බැන යනකොට මුගේ පවුලේ උන් බලන් ඉන්න එක. අඩෝ මේක මරු මූවි සීන් එකක් හදන්න පුළුවන්.
    ගෙදර උන් සාලේ ඉදන්

    • Haha
    Reactions: Inigo Montoya