පොංජන්ගෙ ගඳාපි බැලුවද? ගූ 7 යි නේ?

බැලුවද? චොර නේද?

  • ඔව්

  • නෑ

  • ඔව් සහ නෑ

  • ඔව්ත් නෙවෙයි නෑත් නෙවෙයි

Results are only viewable after voting.

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,228
    5,909
    113
    Galaha
    රන්ජන් කීවොත් ගූ තමයි කොහොමත්. ඌගේ පාලිමන්ට් ජෝක්ස් විතරයි ටිකක් හරි හොඳ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,165
    113
    මාලඹේ
    ඌ ඉස්සර හොඳ චරිත කරලා තියෙනවා
    මොනවද බං එ ෆිල්මස් මට නම් මතක නැ ඔකා හිටපු ඔක්කොම රහක් නැති එවා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,719
    9,385
    113
    මොනවද බං එ ෆිල්මස් මට නම් මතක නැ ඔකා හිටපු ඔක්කොම රහක් නැති එවා

    මට නම් උෟ ඉන්න ඵකම ඵක ෆිල්ම් ඵකයි හොඳයි කියන්න තියෙන්නේ.ඒ අර ඒ කාලේ අාපු යකඩ පිහාටු කියන ෆිල්ම් ඵක විතරයි..අනික්වා ඔක්කොම ගොං ජෝක්ස්..

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,165
    113
    මාලඹේ
    මට නම් උෟ ඉන්න ඵකම ඵක ෆිල්ම් ඵකයි හොඳයි කියන්න තියෙන්නේ.ඒ අර ඒ කාලේ අාපු යකඩ පිහාටු කියන ෆිල්ම් ඵක විතරයි..අනික්වා ඔක්කොම ගොං ජෝක්ස්..

    පාර්ලිමන්ට් ජොක්ස් එහෙම මොඩ ජොක්ස්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,140
    53,114
    113
    Colombo
    මට නම් උෟ ඉන්න ඵකම ඵක ෆිල්ම් ඵකයි හොඳයි කියන්න තියෙන්නේ.ඒ අර ඒ කාලේ අාපු යකඩ පිහාටු කියන ෆිල්ම් ඵක විතරයි..අනික්වා ඔක්කොම ගොං ජෝක්ස්..

    ඕක මේකෙ කොපියක් නේද ගුපියො ?

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,008
    10,216
    113
    🌎
    b16d1b82-6e4a-4225-a123-e64700cfeed0.jpg
    ෆිලුම බලන්න යන ගමන්
     
    • Haha
    Reactions: spunkyisii

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,897
    163,906
    113
    එකමත් එක රටක
    රංජන් ඉන්න ෆිල්මස් ඔක්කොම ගු තමා
    යකඩ පිහාටු විත‍රයි මුගේ හොද එකකට කියලා බලලා තියෙන්නේ ෆිල්ම් වලින් .
    නාට්ටි නම් තිබ්බ ඉස්සර ගිය පිටගම්කාරයෝ වගේ .
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,254
    45,172
    113
    ඕක මේකෙ කොපියක් නේද ගුපියො ?

    සුනිල් සෝම පීරිස් වගේ නෙමෙයි උදයකාන්තගේ ෆිල්ම්ස් කොපි ද නැද්ද කියලා හොයාගන්න බැරි මිනිහා ඔය හැම ෆිල්ම් එකක්ම බලලා ඕන ඒවා ටික ටික අරන් තමයි කොපි කරන්නේ..:D