අලුත් තමිල්නාඩු මහා ඇමති සහ මැතිනිය 🤩🤣

AKI-SL

Well-known member
  • Sep 4, 2014
    718
    307
    63
    lankawe
    https://www.facebook.com/share/v/1BN37naQqk/?mibextid=wwXIfr

    IMG_3978.jpeg

    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,949
    34,360
    113
    තමිල්නාඩුව ලංකාවටත් වඩා ලොකුයි නේද?
    ඒ කියන්නේ ලංකාවේ ජනාධිපති වෙනවටත් වඩා බලවත් තමිල් නාඩු මහ ඇමති වෙන එක
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,226
    26,673
    113
    Kandy
    තමිල්නාඩුව ලංකාවටත් වඩා ලොකුයි නේද?
    ඒ කියන්නේ ලංකාවේ ජනාධිපති වෙනවටත් වඩා බලවත් තමිල් නාඩු මහ ඇමති වෙන එක
    කෝටි පහක් ජනගහනය.දැන් ඊටත් වඩා වැඩි ඇති
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,874
    165,655
    113
    එකමත් එක රටක
    තමිල්නාඩුව ලංකාවටත් වඩා ලොකුයි නේද?
    ඒ කියන්නේ ලංකාවේ ජනාධිපති වෙනවටත් වඩා බලවත් තමිල් නාඩු මහ ඇමති වෙන එක
    ලංකාව මොන හුන්ඩුවක් ද යකෝ 🤌
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,467
    8,633
    113
    තමිල්නාඩුව ලංකාවටත් වඩා ලොකුයි නේද?
    ඒ කියන්නේ ලංකාවේ ජනාධිපති වෙනවටත් වඩා බලවත් තමිල් නාඩු මහ ඇමති වෙන එක
    මු මාළු බෝට්ටු ටිකක් අරන් ඇවිත් බහිද දන්නේ නෑ...
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,226
    26,673
    113
    Kandy
    මු මාළු බෝට්ටු ටිකක් අරන් ඇවිත් බහිද දන්නේ නෑ...
    ඌ දුන්න චන්ද පොරොන්දු වල තිබ්බ දේවල් තමා කච්චතිව් ආපහු ගන්නවා.ලංකාවේ මුහුදුසීමාවේ මාලු අල්ලන්න ඇවිත් අපේ නේවි එකත් එක්ක කේස් දාලා අතඩංගුවට ගන්න තමිල්නාඩු ධීවරයන්ට එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙන්න බලා ගන්නවා ඔය වගේ දේවල් තමා මූ කීවේ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,420
    4,267
    113
    ඌ දුන්න චන්ද පොරොන්දු වල තිබ්බ දේවල් තමා කච්චතිව් ආපහු ගන්නවා.ලංකාවේ මුහුදුසීමාවේ මාලු අල්ලන්න ඇවිත් අපේ නේවි එකත් එක්ක කේස් දාලා අතඩංගුවට ගන්න තමිල්නාඩු ධීවරයන්ට එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙන්න බලා ගන්නවා ඔය වගේ දේවල් තමා මූ කීවේ
    Ow
    Dan baya nathuwa Tamil Nadu fishermen ta SLhunduNadu watey ma fishing 🎣 ok. Vijay guard karanawa