My time has comeසයිනොෆාම් (Inactive Virus) ගහපු එවුන්ට අවුලක් නෑ. ඇස්ට්‍රෙසනිකා, මොඩෝනා, ෆයිසර් (mRNA Vaccine) ගහපු අයට තමයි අවධානම තියෙන්නෙ.
My time has comeසයිනොෆාම් (Inactive Virus) ගහපු එවුන්ට අවුලක් නෑ. ඇස්ට්‍රෙසනිකා, මොඩෝනා, ෆයිසර් (mRNA Vaccine) ගහපු අයට තමයි අවධානම තියෙන්නෙ.
@Gipsy Danger @Hyaenidae @N A K A M U R A @Aki992 @sahansira @dinuwije @wca @elaඒකාලෙ වැක්සින් ගහපන් කියලා මේකෙ වැලලෙන්න හදපු සෙට් එකෙන් ටික දෙනෙක්
ඒ කියන්නේ උඹ ගැහුවේ සයිනොෆාම් නේද? අනික මිනිස්සු Covid Vaccine ගහලා දැන් අව්රුදු 5කටත් වැඩී. තවමත් ඕක ඇඟ ඇතුලේ වැඩ කරන්න පුළුවන් සම්භාවිතාවක් නෑ නේද?සයිනොෆාම් (Inactive Virus) ගහපු එවුන්ට අවුලක් නෑ. ඇස්ට්‍රෙසනිකා, මොඩෝනා, ෆයිසර් (mRNA Vaccine) ගහපු අයට තමයි අවධානම තියෙන්නෙ.

ඒ කියන්නේ උඹ ගැහුවේ සයිනොෆාම් නේද? අනික මිනිස්සු Covid Vaccine ගහලා දැන් අව්රුදු 5කටත් වැඩී. තවමත් ඕක ඇඟ ඇතුලේ වැඩ කරන්න පුළුවන් සම්භාවිතාවක් නෑ නේද?![]()
COVID-19 එන්නත් – අතුරු ආබාධ වගුව
එන්නත සාමාන්‍ය (Common) අතුරු ආබාධ මධ්‍යම/කලාතුරකින් (Less common) දුර්ලභ/බරපතළ (Rare serious) AstraZeneca එන්නත් ස්ථානයේ වේදනාව, හිසරදය, දුර්වලතාව (fatigue), උණ, මාංශ පේශි වේදනාව මලබද්ධය, වමනය, හිස කැක්කුම, chills රුධිර ගැටිම් (TTS), pulmonary embolism, allergic reaction (PMC) Johnson & Johnson හිසරදය, දුර්වලතාව, උණ, මාංශ පේශි වේදනාව වමනය, injection site pain රුධිර ගැටිම් (TTS), Guillain-Barré syndrome (දුර්ලභ) Pfizer (mRNA) injection site pain (~84%), fatigue (~63%), headache (~55%), muscle pain chills, joint pain, fever myocarditis (දුර්ලභ), severe allergy (coronavirus.jhu.edu) Moderna (mRNA) injection site pain, fatigue, headache, muscle pain, chills nausea, fever, joint pain myocarditis (දුර්ලභ), allergic reaction (coronavirus.jhu.edu) Sinopharm (inactivated) injection site pain, සුළු උණ, fatigue හිසරදය, muscle pain ඉතා දුර්ලභ allergic reactions
ඒ කියන්නේ උඹ ගැහුවේ සයිනොෆාම් නේද? අනික මිනිස්සු Covid Vaccine ගහලා දැන් අව්රුදු 5කටත් වැඩී. තවමත් ඕක ඇඟ ඇතුලේ වැඩ කරන්න පුළුවන් සම්භාවිතාවක් නෑ නේද?![]()