පෝලන්තේ බොරු කිව්වත් මාලිමාව බොරු කියන්නේ නෑ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,438
    9,078
    113
    පෝලන්තේ බොරු කිව්වත් වේස්ස ලපයා ප්‍රමුඛ ආණඩුව හොර කරන් නෑ. 100% විනිවිද භාවයෙන් යුක්තයි. මහනුභාව සම්පන්නයි. යුරෝප් යුනියන් එක කොරයි කියලා තමයි බය අපිට. උන් කවුද අපි කවුද? වේස්ස ලපයව දාලා *කෝලා ගන්නේ ඕකුන්ව.

    ලින්කුව

    වැලලෙන්න එපා මෙන්න උඹලට සුවර් නැත්නම් ඩේලිමිරර් එක https://www.dailymirror.lk/breaking...t-personalization-tender-procedure/108-339365

    මට තියෙන අවුල මේක නෙමේ බන්
    මුන් මේ අවජාතක ඩෝබිලාට එකක් නිදහසේ හෝද ගන්න දෙන්නේ නෑනේ
    එකක් මැදදි තව එකක් පත්තු කරනවනේ
    දැන් ඩෝබියෝ පීක් එකට ඇවිත් ඉන්නේ
    තව නම් මුන්ට හෝදන්න බැරි වෙයි
    ------ Post added on May 6, 2026 at 1:00 AM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,357
    2,453
    113
    colombo
    අඩෝ ඇත්ත ටම දුකයි. බන්. අපි මේ යන්නේ ආයෙමත් මහින්ද ප්‍රේමදාස ලා හිටිපු යුගයකටම කියලා හිත්ඩ්ඩි


    හොරකම් රහ වැටුනාම පස්සේ හොරාකන්නේ නැතුව ඉන්නේ නැහැ.

    තාම පරක්කු නැහැ. ඔය එක හොරෙක් ව අල්ලා හිරේ දැම්මා නම් අනෙක් සෙට් එකම හැදෙනවා.



    ලසන්ත මහින්ද ගේ කෝල් රෙකෝඩින් එකක් මතක් වෙනවා. එකේ ලසන්ත කියන්නෙත් මේක ම තමයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    ඕකට කෙළියොත් නං පට්ට පාඩුවක්
    වෙන මොකක් හරි හෙතුවක් හොහලා EU එක GST + එකට ශොට් එක දෙයි කියලා හිතෙනවා
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,326
    9,058
    113
    Around the world
    මචං මතකද. ටිරාන් අලස් විසින් විසින් E - Passport ටෙන්ඩරය Thales DIS සමාගමට ලබා දුන්නා කියලා, 2024 ජෙප්පෝ හා පෙරෙට්ටෝ මැරෙන්න හැදුවා.
    ආතල් එක කියන්නේ මචං. මාළිමාවත් බලයට ඇවිත්, අති දැවැන්ත අතයට ගණුදෙණුවකින් පසුව E- passport ටෙන්ඩරේ දීලා තියෙන්නේ, ෆින්ලන්තයේ Thales DIS සමාගමට. ⁣
    ටෙන්ඩර් පටිපාටියට අනුව, මෙම ටෙන්ඩරය දෙන්න ඕන, ටෙන්ඩර් පටිපාටියට අනුව පෝලන්ත රජය විසින් 100% ක් අයිතිකාරිත්වය දරන PWPW සමගමට. ඉතින් මෙතනදි අති දැවැන්ත වංචාවක් සිදු වෙලා තියෙනවා කියලා. පෝලන්ත රජය යුරෝපා සංගමයට පැමිනිළි කරලා.
    උන් යාළුවෝ කියලා මචං. මාළිමාව දෙන ගේම කොහොමද. එල ටිරාන් අලස්. මොනවා වුනත් දැන් මැච් එක ගහන්නේ ටිරාන් අලස්ද. කෝ ඩෝබියනේ.
    ලංකාවෙන් පාස්ට්පෝට් ගන්න අසරණයන්ට කෙළින මාළිමාවේ හොර වංචා උබලට පේන්නේ නැද්ද
    .
    Udaya Prabhath Pathirana
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    අඩෝ ඇත්ත ටම දුකයි. බන්. අපි මේ යන්නේ ආයෙමත් මහින්ද ප්‍රේමදාස ලා හිටිපු යුගයකටම කියලා හිත්ඩ්ඩි


    හොරකම් රහ වැටුනාම පස්සේ හොරාකන්නේ නැතුව ඉන්නේ නැහැ.

    තාම පරක්කු නැහැ. ඔය එක හොරෙක් ව අල්ලා හිරේ දැම්මා නම් අනෙක් සෙට් එකම හැදෙනවා.



    ලසන්ත මහින්ද ගේ කෝල් රෙකෝඩින් එකක් මතක් වෙනවා. එකේ ලසන්ත කියන්නෙත් මේක ම තමයි.
    Un weda kara mun wedath na horu witharai.
    Uba jeppek da tube light ekakda
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    තාම ටෙන්ඩර් එක award කරලා නෑ නෙහ් ස්වාදීන ගුපියො.. :rolleyes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    එක ඩෝබියයි තාම
    @shenat @nul උඹලා මැරිලද කොල්ලනේ

    නෑ ඉන්නවා.

    බයි කෙඳිරිලි, බයි පච වලට නිවැරදි කිරීම් දෙන්න යන්නෙ නෑ වැඩිය මේ දවස්වල. උබල දිගටම අඬාගෙන හිටපන් අවුලක් නෑ. 👍😹
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    එක ඩෝබියයි තාම
    @shenat @nul උඹලා මැරිලද කොල්ලනේ
    කේදිරිගාන්නේ නැතිව facts ටිකයි Data ටිකයි අරන් වරෙන්කො..
    Award කරලා නම් ඒ කොම්පැණි එක..
    😅😅


    ඩෝබි 🤭🤭🤌 මෙන්න දොබිලා 👇👇👇
    මේ වෙලාවේ බෙස්ට් ම ඔප්ෂන් එක රනිල්
    රනිල් එක්ක යමු
     
    • Haha
    Reactions: shenat

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,793
    113
    අදාල නෑනේ
    කාලකණ්නි ජෙපි සාපය

    img-1-1778048849164.jpg
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අඩෝ ඇත්ත ටම දුකයි. බන්. අපි මේ යන්නේ ආයෙමත් මහින්ද ප්‍රේමදාස ලා හිටිපු යුගයකටම කියලා හිත්ඩ්ඩි


    හොරකම් රහ වැටුනාම පස්සේ හොරාකන්නේ නැතුව ඉන්නේ නැහැ.

    තාම පරක්කු නැහැ. ඔය එක හොරෙක් ව අල්ලා හිරේ දැම්මා නම් අනෙක් සෙට් එකම හැදෙනවා.



    ලසන්ත මහින්ද ගේ කෝල් රෙකෝඩින් එකක් මතක් වෙනවා. එකේ ලසන්ත කියන්නෙත් මේක ම තමයි.

    yako un baleta enna kalin idanma boru kiyana, kadakappal wada karana, kappam karayo tikak. aluthen narak wenna labbak thibbe na