SAAS, Consulting, Software development services සේරම කවර් වෙනවා නේSaas
Yas oya hari.SAAS, Consulting, Software development services සේරම කවර් වෙනවා නේ
තව Youtube සහ ටික්ටොක් කරන එවුනුත් කවර් වෙලා නේද, Porn hub, OF සේරම කවර් කරලා මේ සැරේ : වීඩියෝ, සංගීතය මෙන්ම සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා
සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා : මට තියන බය සසී නිසාදි මේක නිසා වැඩේ නතර කරලා දායිද කියලා
තව පොඩි දෙයක් : වැට් ගෙවන්න රෙජිස්ටර් වෙන්න ඕන අවුරුද්දට ලක්ශ 360කට වැඩි ආදායමක් තියනවා නං තමයි. පොඩි බිස්නස් පොඩි ස්ටෝ එකක් වගේ කරාට මේක අදාල වෙන්නෙ නැහැ නේ
අවුරුද්දකට ලක්ශ 360ක් කියන්නෙ මාසෙට ලක්ශ 30ක ආදායමක්, පොඩි බිස්නස් එකක් නෙමෙයිනේ
අනික වැට් එක කස්ටමර්ගෙන් ගන්නෙ බිස්නස් එකට impact එකක් වෙන්න විදියක් නැහැ
18% -> 20.5% කියන්නෙ බන් 2.5%ක් නේ. මේකෙන් නං ටුවරිසම් වලට impact එකක් වෙන්නෙ නැහැ
"බදු ඉඩ දිය හැකි වියදම් සහ ඉඩ දිය නොහැකි වියදම් කියලා දෙකක් තියෙනවා. ආදායම් බදු ගණනය කිරීමේදී කලින් තිබුණු 18% බදු ගණනය කිරීමේදී ඉඩ දිය නොහැකි වියදමක් විදිහට සලකනවා. නමුත් දැන් ඒක 20.5%ක් වෙනවා.කොටා බදු ක්‍රමය සරල කරන්න කරපු වැඩක් වෙන්න ඕන.
18% VAT + 2.5 SSCL
0.5% කියන්නෙත් බිලියන ගාණක්
බදු ක්‍රමය සරල කරනකොට ඔහොම වෙනවා"බදු ඉඩ දිය හැකි වියදම් සහ ඉඩ දිය නොහැකි වියදම් කියලා දෙකක් තියෙනවා. ආදායම් බදු ගණනය කිරීමේදී කලින් තිබුණු 18% බදු ගණනය කිරීමේදී ඉඩ දිය නොහැකි වියදමක් විදිහට සලකනවා. නමුත් දැන් ඒක 20.5%ක් වෙනවා.
"සමාජ ආරක්ෂණ බද්ද කලින් බදු අය කිරීමේදී ඉඩ දිය හැකි වියදමක් ලෙස සැලකුවේ. නමුත් මේ අලුත් නීතිය හින්දා දැන් 20.5% ම ඉඩ දිය නොහැකි වියදමක් වෙනවා. එක බද්දක් වෙන නිසා.
"එතකොට කලින් 2.5% ඉඩ දිය හැකි වියදමක් ලෙස සලකපු ආයතනවලට දැන් ඒක ඉඩ දිය නොහැකි වියදමක් වෙනවා," ඔහු පැහැදිලි කළේ ය.
එවැනි තත්ත්වයකදී බැංකු සහ මූල්‍ය ආයතන මෙම පිරිවැය තම පාරිභෝගිකයින්ගෙන් අය කර ගැනීමට ඉඩ ඇති බව වරලත් ගණකාධිකාරීවරයා පෙන්වා දුන්නේ ය.
"ආදායම් බදු ගණනය කරන කොට 2.5% බද්දෙන් නිදහස් කරන්න දුන්නා. දැන් අර 18%ත් එක්ක එකතු කරලා 20.5%ට ඉඩ නොදුන්නා ම ඒක පැහැදිලිව ම 2.5% ඒ අයට වියදමක් වෙනවා.
"එතකොට මූල්‍ය ආයතන හැම වෙලේ ම බලනවා නේ ඕක මිනිස්සුන්ගෙන් අය කර ගන්න. එතකොට වෙළෙඳපොළට සමහර විට අර 2.5% බලපෑම බලපාන්න පුළුවන්.
"ඒ කියන්නේ ලෝන් එකක් දෙනකොට ලෝන් එකේ පොළියට 20.5% වක්‍රාකාරව බලපාන්න පුළුවන්. මොක ද පරිභෝකයින්ගෙන් මූල්‍ය ආයතනවලට සල්ලි ගන්න පුළුවන් එක ම විදිහ පොළිය නේ. ලොකු ආයතනවලට ලොකුවට බලපානවා, පොඩි ආයතනවලට ඕක වැදගත් නැහැ.
VAT එක කියලා සර්විස් එකේ ගාන වැඩි කරන්න බැහැYas oya hari.
Eth onema tax ekak end wenne customergen itin price increase wena eka natara karanna behe.
Universal truth 🫠
රියල් ලයිෆ් සෙනාරියෝ එක වෙනස් බං ,VAT එක කියලා සර්විස් එකේ ගාන වැඩි කරන්න බැහැ
සර්විස් එකේ ගාන දාල ඒකට වැට් % එක වෙනම ගන්න ඕන. ඒක නිසා තමයි බුකින් එකේ එහෙම වැට් එක වෙනම ගියාට පස්සෙ ගෙවන්න කියලා කියන්නෙ
වැට් එක ආවා කියලා සර්විස් එකේ ගාන වැඩි කරොත් ඒ වැඩි කරපු ගානට වැට් එක වෙනම ගන්න ඕන. එහෙම කරේ නැත්තං වැට් බදු වංචාවක් තමයි
රියල් ලයිෆ් සෙනාරියෝ එක වෙනස් බං ,
වැට් ඇවිල්ලා ටික දවස් ගියම එයාගෙ ප්‍රයිස් එයාලා අප්ඩේට් කරනවා. ඒක වැට් කියලා එයාලා මෙන්ෂන් කරන්නෙ නෑ. ඒත් හේතුව වැට්.
මේක ඔයාට තේරුම් ගන්න බැරි නම් මීට වඩා මේක කියන්න මම දන්නෙ නෑ.
වැට් කතාව හරි.වැට් කියන්නෙ අනෙක් බදු විදියට වෙන එකක් නෙමෙයි
ඒක ඔයා දන්නෙ නැති නිසා තමයි ඔහොම තේරෙන්නෙ
වැට් කියන්නෙ බිස්නස් එකෙන් ගෙවන්න ඕන එකක් නෙමෙයි. ඒකයි ප්‍රයිස් එකට කෙලින්ම වැට් එක එකුත කරන්න බැරි. වැට් කියන්නෙ කස්ටමර් ගෙවන්න ඕන එකක්, බිස්නස් එකෙන් කරන්නෙ ඒ ටික එකතු කරලා ආණ්ඩුවට දෙන එක
මෙන්න මේක වෙන්න පුලුවන් බිස්නස් එකට කැමති නං ප්‍රයිස් වැඩි කරන එක වෙනම දෙයක්, මොකද බිස්නස් එකෙ ගන්න වෙන වෙන සර්විස් වලට බිස්නස් එක කලින්ට වඩා වැට් ගෙවන්න ඕන ඒක නිසා බිස්නස් එකේ වියදම වැඩි වෙනවා, හොටෙල් එකක් කරනවා නං හොටෙල් එක මොනවා හරි සර්විස් අරන් තියනවා නං ඒකට කලින්ට වඩා වියදම් වෙනවා වැඩි උනු වැට් එක නිසා ඒක නිසා ප්‍රයිස් වැඩි කරන්න පුලුවන්. හැබැයි ඒ වැඩි කරන එකට කෙලින්ම කස්ටමර්ගෙන් ගන්න වැට් එකත් දාලම කරන්න බැහැ
ඒක අනිවාර්යෙන් වෙනම එකුත කරන්න ඕන
ඔය කියන විදියට සර්විස් එකේ ගාන වැඩි කරොත්, වැට් කියලා වෙනම කියන්නෙ නැතිව, ඒ වැඩි කරලා තියන ගානට ආයෙත් වැට් කැල්කියුලේට් කරලා ගෙවන්න ඕන. එහෙම නැතුව කෙලින්ම වැට් එකත් එකුත කරලා තනි බිලක් හදලා දෙන එක කරන්න බැහැ
වැට් රෙජිස්ටර් වෙලා තියන එවුන්නේ වැට් ගෙවන්නෙ, උඹ දන්නෙ නැති උනාට වැට් රෙජිස්ටර් වෙන්න දන්න එවුන් ඕක කරන හැටි දන්නවා
වැට් එකුතු වෙලා තියන බිලක් බලපන්
ඒකෙ වැට් එක වෙනම දාල සමහර වෙලාවට වැට් රෙජිස්ට්‍රේශන් නම්බර් එක පවා දානවා