සුනාමියෙන්_පො

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    බෝයිස් මට උදව්වක් ඕනේ අපේ කොල්ලගේ කැම්පස් එකේ වැඩකට 2004 සුනාමියේ පොටෝ ටිකක් ඕනේ තියෙන අය පොටෝ ටිකක් දාගෙන දාගෙන යන්නකෝ... නෙට් එකේ තියෙන්නේ හැමෝම දැකපු පසිද්ද ඒවනේ.. අපසිද්ධ ඒවා ටිකක් ඕනේ

    උදව්වක් දෙන්නෝ
     
    • Wow
    Reactions: Inigo Montoya

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    බෝයිස් මට උදව්වක් ඕනේ අපේ කොල්ලගේ කැම්පස් එකේ වැඩකට 2004 සුනාමියේ පොටෝ ටිකක් ඕනේ තියෙන අය පොටෝ ටිකක් දාගෙන දාගෙන යන්නකෝ... නෙට් එකේ තියෙන්නේ හැමෝම දැකපු පසිද්ද ඒවනේ.. අපසිද්ධ ඒවා ටිකක් ඕනේ

    උදව්වක් දෙන්නෝ
    කැම්පස් යන කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක්..:shocked::shocked:
    එතකොට ඒ දරුවා ගියේ නැද්ද අර දන්සලට ??? :P
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,024
    113
    බෝයිස් මට උදව්වක් ඕනේ අපේ කොල්ලගේ කැම්පස් එකේ වැඩකට 2004 සුනාමියේ පොටෝ ටිකක් ඕනේ තියෙන අය පොටෝ ටිකක් දාගෙන දාගෙන යන්නකෝ... නෙට් එකේ තියෙන්නේ හැමෝම දැකපු පසිද්ද ඒවනේ.. අපසිද්ධ ඒවා ටිකක් ඕනේ

    උදව්වක් දෙන්නෝ

    as I remember there is a tsunami museum after aluthgama area.
    many unseen photos were there.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,005
    13,840
    113
    කැම්පස් යන කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක්..:shocked::shocked:
    එතකොට ඒ දරුවා ගියේ නැද්ද අර දන්සලට ??? :P
    Adooo...
    A thread eka mu edit karala original post eka makuwa neh. Habai ethakota wenna ona hariya wela iwarai.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    Adooo...
    A thread eka mu edit karala original post eka makuwa neh. Habai ethakota wenna ona hariya wela iwarai.
    පුතාත් එළකිරියට ඇවිල්ල මේ ත්‍රෙඩ් එක දැකල ඒක දිගේ ගිහින් එයාගේ තාත්තා දාපු සදා අමරණීය ත්‍රෙඩ් එක දැක්කම කෝමද ඒක??? :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: planner123

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,142
    1
    50,488
    113
    ප*යාගල
    sorry.com
    Web archive eke balapan

    ඔන්න දැන් අපි සෙට් එක දන්සලක් ගාවින් බයික් ටික ස්ලෝ කරන් යනවලු .... :rofl::P

    අපේ එකෙක් එතන පෝලිමේ කරවෙන ඩයල් එකක් ගාවින් යද්දී මේම කියනවලු .
    අපේ එකා - මාමේ ගෙවල් වල කන්න දෙන්නේ නැද්ද මා.................මේ ....
    එකා - කන්න දෙන්නේ ඔයාලා නෙවේනේ පුතා .... අපි කන්න ඕන විදිහට කන්නම් ...
    අපේ එකා - අහ්හ් හරි මාමේ ශොරි මාමේ ශොරි .....
    ඒකා - හරි පුතා හරි ...
    අපි සෙට් එකම - ‪#‎අනේ_හුකහන්_නාකියා‬ කිවුවා විතරයි බයික් ටික කොහොම පිකප් උනාද කියලවත් මම දන්නේ නෑ :P:P:P

    අරු සරම උස්සනවා විතරයි මම නම් දැක්කේ :angry::angry:

    උඹලත් මේ වගේ ආතල් ගත්තේ නැද්ද බං ... .දාහං බලන්න අපිටත් දැනගන්න