ශනුද්‍රි උත්තමාවිය විවාහා වීමත් සමග කෙබදු වේවිද? උන් සාමනයෙන් ශනුද්‍රිව නේද රෝල් මොඩල් කරන් හිටියේ..කවුරුවත් ඔනේ නෑ තමන්ට තමන්ව බලාගන්න පුලුවන් සීන් එකනේ..දැන් මේකි හදිසියේ බැන්දනේ දැන් mk..බැදලත් බෑ නොබැදත් බෑ..කැරි වැඩේ 

ඊට හොඳයි නේ බං, මිනිහෙක් ගන්නේ නැතුව ඒ සල්ලි ටිකත් උන්ට ම මහන්සි වෙලා හොයා ගත්තාමFeminist women support feminism only they get into a relationship with a strong man who can support them financially.
If you're capable of taking care of yourself, why marry someone just because they're financially strong?Feminist women support feminism only they get into a relationship with a strong man who can support them financially.
Ithin lesima de hoda supportive minihek hoyaganna ekane. Mahansiya ithurui.ඊට හොඳයි නේ බං, මිනිහෙක් ගන්නේ නැතුව ඒ සල්ලි ටිකත් උන්ට ම මහන්සි වෙලා හොයා ගත්තාම
It's not only financial support. Emotional support plays a part too.If you're capable of taking care of yourself, why marry someone just because they're financially strong?
බලපන් ඉතින් මෙච්චර කල් මට ඕනේ මාව විතරයි කිය කිය හිටපු ස්ට්‍රෝන්ග් උන්ට හදිසියේ ඉමෝශනල් සපෝට් මතක් වෙලා තියෙන හැටි
It's not only financial support. Emotional support plays a part too.
------ Post added on May 7, 2026 at 1:33 PM
බලපන් ඉතින් මෙච්චර කල් මට ඕනේ මාව විතරයි කිය කිය හිටපු ස්ට්‍රෝන්ග් උන්ට හදිසියේ ඉමෝශනල් සපෝට් මතක් වෙලා තියෙන හැටි![]()
කිරියේ බ්‍රෝලගෙ ප්‍රශ්න ලොවෙත් විසඳන්න බෑ කියලා උන් දන්නවා. ඉතින් උන් හිතේ සැනසීමට වෙන උන්ගෙ ප්‍රශ්න ගැන වද වෙනවා.Ai bn anunge prasna walata ubala stress wenne. Dont waste your energy bn
මේක තමා මහත්තයෝ අපිට තියෙන එකම විනෝදේAi bn anunge prasna walata ubala stress wenne. Dont waste your energy bn