මේක ශ්‍රී ලංකාවේ සිදු කරන ලද විශාලතම සමුද්‍ර විනාශයද? ⚠️

mall_9n

Well-known member
  • Apr 19, 2026
    581
    1,452
    93
    Google earth වලින් ගත් පහල Photo එක බලන්න

    2011 සහ 2024 අතර, පාසිකුඩා හි තරු 5 හෝටලයක් ඔවුන්ගේ හෝටලය ඉදිරිපස කොරල් පරයේ දැවැන්ත කොටසක් ඉවත් කර ඇති බව ⁣පෙනෙන එකක් ඒක පැහැදිලිව පේනවා හෝටලයට තටාකයක් වගේ නිර්මාණය කරගෙන කියලා

    ඉතින් මේ කොටස ක්‍රමයෙන් වර්ධනය වුන එකක් කියලා google earth update වලින් බලාගන්න පුළුවන්

    2011 ජුනි: ස්වාභාවික ගල්පරයේ කිසිම දෙයක් නැතිව පැහැදිලිව පේනවා

    2011 සැප්තැම්බර්: එළිපෙහෙළි කරන්න පටන් අරගෙන තියෙනවා

    2013 ඔක්තෝබර් සහ 2024 අප්‍රේල්: ගල්පරය තිබූ දැවැන්ත සෘජුකෝණාස්‍රාකාර "සිදුරක්".

    මේක කුඩා දෙයක් නෙවෙයි ආරක්ෂිත සමුද්‍ර පරිසර පද්ධතියක මහා පරිමාණ කැණීමක් වගේ හොදට පේනවා

    ඉතිං මේ වගේ ගොඩක් තරු පංතියේ හෝටල් සදහා විවිධාකාර සමුද්‍ර පරිසර අවශ්‍ය විදියට වෙනස් කරගැනීම් තියන තව තැන් පෙන්නන්න පුළුවන් බලධාරින්ට මුදල් ලබා දී මේවා කරනවද? ඇයි මේවාට නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ

    ඒත් පොඩි සංචාරක ව්‍යාපාරිකයෙක් වැල්ලේ තැඹිලි ගෙඩියක් විකුණන්න හරි පොල් අතු පියැස්සක් ගහ ගත්තොත් වෙරළ සංරක්ෂණය සමුද්‍ර පරිසර අධිකාරිය උඩින් පැනලා ඇවිත් ඒවාට නීතිමය පියවර ගන්නේ

    ඉතිං මේ විනාශ කරලා තියෙන්නේ රටේ තියන මිල කරන්න බැරි සම්පත් ඇයි මේවාට පියවර නොගන්නේ ?

    copied from faceboook
    687937100_26659582357058641_7380111275551309355_n.jpg
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,420
    2,148
    113
    අනිවා මෙක මෙහෙම වෙලානම් එක ලොකු වැරැද්දක්
     
    • Like
    Reactions: Cypress

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,874
    10,389
    113
    Google earth වලින් ගත් පහල Photo එක බලන්න

    2011 සහ 2024 අතර, පාසිකුඩා හි තරු 5 හෝටලයක් ඔවුන්ගේ හෝටලය ඉදිරිපස කොරල් පරයේ දැවැන්ත කොටසක් ඉවත් කර ඇති බව ⁣පෙනෙන එකක් ඒක පැහැදිලිව පේනවා හෝටලයට තටාකයක් වගේ නිර්මාණය කරගෙන කියලා

    ඉතින් මේ කොටස ක්‍රමයෙන් වර්ධනය වුන එකක් කියලා google earth update වලින් බලාගන්න පුළුවන්

    2011 ජුනි: ස්වාභාවික ගල්පරයේ කිසිම දෙයක් නැතිව පැහැදිලිව පේනවා

    2011 සැප්තැම්බර්: එළිපෙහෙළි කරන්න පටන් අරගෙන තියෙනවා

    2013 ඔක්තෝබර් සහ 2024 අප්‍රේල්: ගල්පරය තිබූ දැවැන්ත සෘජුකෝණාස්‍රාකාර "සිදුරක්".

    මේක කුඩා දෙයක් නෙවෙයි ආරක්ෂිත සමුද්‍ර පරිසර පද්ධතියක මහා පරිමාණ කැණීමක් වගේ හොදට පේනවා

    ඉතිං මේ වගේ ගොඩක් තරු පංතියේ හෝටල් සදහා විවිධාකාර සමුද්‍ර පරිසර අවශ්‍ය විදියට වෙනස් කරගැනීම් තියන තව තැන් පෙන්නන්න පුළුවන් බලධාරින්ට මුදල් ලබා දී මේවා කරනවද? ඇයි මේවාට නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ

    ඒත් පොඩි සංචාරක ව්‍යාපාරිකයෙක් වැල්ලේ තැඹිලි ගෙඩියක් විකුණන්න හරි පොල් අතු පියැස්සක් ගහ ගත්තොත් වෙරළ සංරක්ෂණය සමුද්‍ර පරිසර අධිකාරිය උඩින් පැනලා ඇවිත් ඒවාට නීතිමය පියවර ගන්නේ

    ඉතිං මේ විනාශ කරලා තියෙන්නේ රටේ තියන මිල කරන්න බැරි සම්පත් ඇයි මේවාට පියවර නොගන්නේ ?

    copied from faceboookView attachment 265565

    mokakda me hotel eka ?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,244
    4,610
    113
    oya wagema tama araliya eka . mulu palathema nature eka vinasai. balapan kapala tiyala lee tika. eka dorak gahak size. decided never to go to these type of hotels which destroyes nature
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,953
    27,300
    113
    එහෙම කියන්න එපා. අඟුරු කුමාර බදු කොටාගේ නීතිය සැමට සමානයි. හුත්තරීතරයි. පොඩ්ඩක්වත් නැවෙන්නේ නෑලු. රවී සෙනෙවිරත්න පල්ලා. 🙃🙃🙃 🤌 🤌 🤌 🤌
     
    • Haha
    Reactions: snyder007 and KDH

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,420
    2,148
    113
    එහෙම කියන්න එපා. අඟුරු කුමාර බදු කොටාගේ නීතිය සැමට සමානයි. හුත්තරීතරයි. පොඩ්ඩක්වත් නැවෙන්නේ නෑලු. රවී සෙනෙවිරත්න පල්ලා. 🙃🙃🙃 🤌 🤌 🤌 🤌
    2011-2024, what the fuck men
     
    • Haha
    Reactions: Cypress