සුළු වැරද්දකින් එක file එක දෙපාරක් upload වෙලා විසිහතර කෝටි අසු හත් ලක්ෂ අනූපන් දාහක් වැඩිපුර ගෙව්වා! - පචයගේ මුදල් අමාත්‍යංශය

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,797
    10,899
    113
    35
    Spain
    @shenat ශෙනට් පකෝ මේ ඇවිත් බලහන් පොඩි අඩු පාඩුවක්, සුළු අත්වැරදීමක් එත් ලක්ෂ 5000 වතුරේ
     
    • Haha
    Reactions: KDH

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,797
    10,899
    113
    35
    Spain
    ජෙප්පන්ට දෙපාරක් ගෙවලා නේද? 🤌🏼😂
    ඔවු බන් සුළු අත්වැරදීමක්ලු. "ගෝලීය වශයෙන් තැපැල් ගනුදෙනු කිරීමේදී විශ්ව තැපැල් සංගමය විසින් ඊමේල් ගිණුම් ලබා දෙන නමුත් ඊට පරිබාහිර ඊමේල් ගිණුමක් හරහා ඇමෙරිකානු තැපැල් සේවයට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් 626,555ක මුදලක් ගෙවා ඇති බවත්, දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අදාළ මුදල් ගෙවීම් කර ඇත්තේ අවස්ථා දෙකකදී බව ද දැනුම් දුන්නේ ය." මේක තිබ්බේ BBC නිවුස් වල. උඹල හොරකම් කරනකොට ටිකක් ක්‍රියේටිව් වෙයල්ලා. මහා බැංකුවේත් ගෙව්වා කියන්නේ හොර ඊමේල් එකකට, මේකෙත් හොර ඊමේල් එකක්. රාජ්‍ය සේවකයෝ කියන්නේ වර්ෂ ගණනාවක් රාජකාරී වැඩ කරලා අත්දැකීම් තියෙන මිනිස්සු. උන්ට ඔහොම අත්වැරදීම් වුනා කියල අපිට ඉස්සර අහන්න ලැබුනේ නැහැ නෙ? හරි පුදුමයි.
     
    Last edited:
    • Like
    Reactions: KDH

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,115
    36,139
    113
    කෑගල්ල
    ඇයි රැස්වීමකට ආවම උස, මිටි බලලද ගෙවල තියෙන්නෙ හොයාගන්න බැරිවෙන්න? 🤭
    පුළුවාන් option දෙකක් තියනවා නේ එකේ. උසයි මිටියි වෙන් කරන level එක දුන්නා නම් ඇති..

    දෙපාරක් වැටිලා කියලා ඒවලෙ දැනගෙන වත් නෑ කියලා හොඳටම තේරෙනවා. මොකද දාපු ගමන් ගන්නා මිනිස්සු atm එකේ ලෑගන් ඉන්නේ නෑ. වැඩේ manage කරළු. අම්මාගේ රෙද්ද තමා. :lol: :lol: මේ හුත්තිගේ පුතාලට කිසිම දත්තයක් නෑ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,201
    1
    50,610
    113
    ප*යාගල
    sorry.com
    වේසිගෙ පුතාට බැනලා එපා වෙලා දැන්
    කලින් ආන්ඩුවලට බනිද්දි සතියක් බනිනවා ඊටපස්සෙ ආයෙ තව සතියක් වගේ යනව අලුත් Topic එකක් එන්න.


    මුන් දවසගානෙ Topic ගේනව .බැනල බැනල එපා වෙල ඉන්නෙ දැන්. බුදු දහම අනුගමනය කරලා මේව කල්පනා නොකර ඉන්න එක සෞඛ්‍ය ට හොදයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,540
    113
    මාලඹේ
    හරි system නැති නිසාත්, නූගත් රාජ්‍යසේවකයෝ වැඩි නිසාත්, සුළු වැරදි වැඩියි.
    හරි System හදන්න තමා බං මිනිස්සු මුන්ට ඡන්දේ දුන්නේ 😂😂
    මුන් කරන්නේ තියෙන System එකත් විනාශ කරන එක👌👌
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,725
    6,930
    113
    Galaha
    අනුරය පවු වෙලාවකට බැනල වැඩකුත් නෑ. මොලේ නැති කාලකනින්ට කොච්චර බැන්නත් වැඩක් නෑනේ බං.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    පුළුවාන් option දෙකක් තියනවා නේ එකේ. උසයි මිටියි වෙන් කරන level එක දුන්නා නම් ඇති..

    දෙපාරක් වැටිලා කියලා ඒවලෙ දැනගෙන වත් නෑ කියලා හොඳටම තේරෙනවා. මොකද දාපු ගමන් ගන්නා මිනිස්සු atm එකේ ලෑගන් ඉන්නේ නෑ. වැඩේ manage කරළු. අම්මාගේ රෙද්ද තමා. :lol: :lol: මේ හුත්තිගේ පුතාලට කිසිම දත්තයක් නෑ.

    උස, මිටි බලලා තීරණ ගන්න බයියෙක්ට රිදිලා 😹

    බයියෝ බැංකුවෙන් සල්ලි දාපු විස්තරේ ගන්නත් පුලුවන්. 🤌🏼 Excel sheet එකක වගේ වත් ඒ ලිස්ට් එක නැතිවෙයි කියලද උබ කියන්නෙ? එහෙම වෙන්න තිබුණා රට බංකොළොත් කරපු පොන්නප්පුවෙක් රට කරා නං 😂
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,115
    36,139
    113
    කෑගල්ල
    උස, මිටි බලලා තීරණ ගන්න බයියෙක්ට රිදිලා 😹

    බයියෝ බැංකුවෙන් සල්ලි දාපු විස්තරේ ගන්නත් පුලුවන්. 🤌🏼 Excel sheet එකක වගේ වත් ඒ ලිස්ට් එක නැතිවෙයි කියලද උබ කියන්නෙ? එහෙම වෙන්න තිබුණා රට බංකොළොත් කරපු පොන්නප්පුවෙක් රට කරා නං 😂
    පුළුවන් පුළුවන් :lol: :lol:
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    පුළුවන් පුළුවන් :lol: :lol:

    උබට ඕක තේරෙන්න අපිම කියන්න ඕන උන එක ගැන පුදුමයක් නෑ. රටක් බංකොළොත් කරපු එකෙක්ට කියලා රට දියුණු කරන්න හදපු උන් නේ උබලා 😹😹😹