🔴 Breaking News - ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් හමුවෙයි!

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,692
    7,516
    113
    ඔන්න බලපන් අර ජෙප්පා මරපු එක සියදිවි නසා ගැනීමක් වුණාට,
    මේක මිනීමැරුමක් කියලා ජෙප්පෝ සහ පොලිස් බල්ලෝ නටන නැටිල්ල...
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,017
    5,198
    113
    මට මේක වෙනම පැත්තකින් හිතෙනවා. ඕකෙත් report එක ස්වභාවික මරණයක් කියල වගේ මොකක් හරි ආවොත් මට හිතෙනවා අර 2M hack seen එකට පොර මරුන විදිහටම murdar එක සෙට් කලාද කියලත්.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ රියෙන්සි අර්සකුලරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, සිය සේවා දායකයාගෙන් ප්‍රකාශ ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිශන් සභාවේ අධ්‍යක්ෂ්‍ය ජනරාල් රංග දිසානායක මහතා විසින් කපිල චන්ද්‍රසේන යන අය වෙනත් කාමරයකට කැඳවා ඔහුට තර්ජනය කර තිබෙන බවයි.

    විශේෂයෙන් එහිදී ඔහු ප්‍රකාශ කළේ වෙනත් නඩුවක සාක්ෂිකරුවෙකු සියදිවි හානි කරගත් බව ප්‍රකාශ කොට කපිල චන්ද්‍රසේන මහතාටද එම ඉරණමම ඇත්වෙනු ඇති බවට තර්ජනය කළ බවයි.


    ඔන්න ඕකයි තත්වේ...


    News link.
    https://www.news19.lk/breaking-mahinda-was-given-a-bribe-of-60-million-rupees-in-the-airbus-deal/
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,556
    1
    15,172
    113
    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද පස්වරුවේ නියෝග කළා.

    කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් යානා මිලදී ගැනීමේදී අල්ලස් ගත් බවට වූ චෝදනා යටතේයි.

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා.

    ඒ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර්බස් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට වූ චෝදනාවකට අදාළවයි.

    පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

    අනතුරුව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඉදිරිපත් කෙරුණේ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතයි.

    https://www.news19.lk/court-orders-kapila-chandrasena/
     
    • Like
    Reactions: EVC

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,690
    1
    14,244
    113
    AirBus Case Closed
    Not yet,

    The following key personnel have been named as suspects or individuals of interest in court proceedings:
    • Kapila Chandrasena (First Suspect): The former CEO of SriLankan Airlines was arrested on March 12, 2026, for allegedly accepting a $2 million bribe and conspiring to receive up to $16 million. He has faced multiple remand orders, and his bail was most recently contested due to issues with unsuitable sureties.

    • Priyanka Neomali Wijenayake (Second Suspect): The wife of Kapila Chandrasena, she is accused of aiding and abetting money laundering through a shell company, Biz Solutions Inc., registered in Brunei. An open warrant for her arrest was issued on April 2, 2026.

    • Shamindra Rajapaksa (Third Suspect): The son of former Speaker Chamal Rajapaksa and a former board member of the airline, he was named as the third suspect after investigations linked a $160,000 transfer to his account. An open arrest warrant was issued for him in early 2026 as he was reportedly residing in the United States.

    • Mahinda Rajapaksa: The former President was named in court on March 19, 2026, after the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) stated that Chandrasena alleged he handed over Rs. 60 million in bribe money to the former President.

    • Priyankara Jayaratne: The former Minister of Civil Aviation was also named in court for allegedly receiving Rs. 20 million from the bribe funds.
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,994
    27,157
    113
    කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශය තිබ්බ විදියටම වැඩේ උනා. මේ නඩුව පටන්ගත්තේ රනිල්ගේ කාලේ 2015-2019.



    Feb 3, 2020
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අපේ අහිංසක මයිනා මහත්තයා ඕවාට ගාවගන්න එපා
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,269
    6,811
    113
    ඕක තමයි පොරවත් නොදන්න දෙන්නෙක් ඇවිත් ඇප දෙන්න හදද්දී අත්අඩංගුවට අරන් තිබ්බේ. එළියට අරන් කලින්ම shot එක දෙන්න කවුරුහරි plan කරගෙන ඉඳලා තියෙන්නෙ.

    කපිල චන්ද්‍රසේන නැවත අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නියෝග
    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ලබා දී තිබූ ඇප අවලංගු කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අනුව, ඔහුව වහාම අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.


    ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීමේ චෝදනාව
    මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් අධිකරණයට ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීමට උත්සාහ කළ බවට අනාවරණය වීමත් සමඟය. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පොලිස් විමර්ශනවලට අනුව, මොවුන් දෙදෙනා රුපියල් 15,000 බැගින් මුදල් ලබාගෙන මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ වී ඇති බව හෙළි වී තිබේ.

    විමර්ශනවලින් හෙළි වූ තොරතුරු
    අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ස්ථිර රැකියාවක් හෝ නිසි ආදායම් මාර්ගයක් නොමැති බවයි. එමෙන්ම ඔවුන් කපිල චන්ද්‍රසේන මහතාව පෞද්ගලිකව හඳුනන පිරිසක් නොවන බව ද තහවුරු වී ඇත. කෙසේල්වත්ත පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ අධිකරණ නිලධාරීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.
     
    Last edited:
    • Like
    Reactions: pramodh87

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,012
    1
    57,047
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොඳ හොඳ සෙල්ලම් මේ මාසේ බලාපොරොත්තු වෙන්න.

    Bottom line: The Aswesuma controversy is rooted in a real administrative error, but its explosive timing — right after the President’s May Day declaration and court hearings — is textbook Sri Lankan political choreography. It serves to blunt the momentum of legal cases against the Rajapaksa family and Ranil Wickremesinghe by shifting public and media focus to the current government’s own vulnerabilities. Expect more of the same as additional high-profile cases move through the courts in the coming months.
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,365
    2,125
    113
    ඔන්න බලපන් අර ජෙප්පා මරපු එක සියදිවි නසා ගැනීමක් වුණාට,
    මේක මිනීමැරුමක් කියලා ජෙප්පෝ සහ පොලිස් බල්ලෝ නටන නැටිල්ල...

    aniwa ..oya damma penne nadda...lol :ROFLMAO:
     
    • Like
    Reactions: KDH

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,088
    113
    ඊයෙ ඇප ඇහෝසි කරලා නැවත් අත් අඩංගුවට ගන්න සීන් එකක් කිව්වා නේද
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,761
    9,453
    113
    කලින් ඵකාවත් මයිනා ද මැරුවේ?..යකෝ ලපයා ජනාධිපති බලේ නැති උන් තමයි මිනී මරන්නේ..😂