Questions උබල අඩු කුලේ කෙල්ල්ක් එක්ක යාලු වෙලා තියනවද ?

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,741
    1,203
    113
    කුලේමත් නෙවෙයි බං, මගේ කළින් කෙල්ල බොදු ගොවි. හැබැයි එයාගේ පුංචි, ඒ කියන්නේ අම්මගෙ නංගීට වෙන සම්බන්ධයක් තිබිලා, උන්ගේ පවුල අවුල්. තව මෙයාගේ ලොකු අම්මා කෙනෙකුටත් එහෙම එකක් වෙලා ඒ ගෑනිවත් මිනිහා ගෙදරින් එළවලා. මෙයාගේ අම්මාටත් එහෙම පලහිලව්වක් තිබිලා කියලා කතාවක් ගිහින් අම්මයි අප්පච්චි යි හෙන වලියක් ගිහින් පස්සේ කතා කරලා විසදගත්තා කියලා කෙල්ල මට කියලා තිබ්බා.

    හැබැයි ඉතිං ලව් කරන කාලේ ඕවා ගනන් ගන්නේ නැනේ, මට නිකන් හිතුනා ලාවට වගේ, same pattern එක continue වෙයිද කියලා. හිතුවා වගේම උනා 😅

    coincident වෙන්නත් පුළුවන් ඉතිං හැබයි ජාන වලින්ම එනවා නම් කරන්න දෙයක් නෑ. ඕවත් බලහන්
    hmm, ow mama danna paulak tiynawa,
    paule okkoma un penala ghhin bandinne, passe vena vena ewath set karan innawa
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,399
    2,085
    113
    43
    Wakanda
    ඕකට කියන්නෙ confirmation bias කියල. උඹ එහෙම හිතන් ඉන්න හින්ද ඒවා විතරක් වෙන් වෙලා පේනව. ගොවිගම කෙල්ලො බෝ පැල, වටේ යන්නෙම නැද්ද? :lol: ලංකාවෙ ජනගහනෙන් 70% කටද කොහෙද වැඩිය ගොවිගම. එහෙම බැලුවොත් පඳුරකට ගැහුවත් පට්ට හොඳ කෙල්ලො විසි වෙන්න ඕනෙ. ඕවත් අර කේන්දර පොරොන්දම් වගේ තමයි.
    ලංකාවෙ ජනගහනෙන් 70% කටද කොහෙද වැඩිය ගොවිගම.

    පට්ට බොරු
     
    • Like
    Reactions: TechnWeb

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    ඕකට කියන්නෙ confirmation bias කියල. උඹ එහෙම හිතන් ඉන්න හින්ද ඒවා විතරක් වෙන් වෙලා පේනව. ගොවිගම කෙල්ලො බෝ පැල, වටේ යන්නෙම නැද්ද? :lol: ලංකාවෙ ජනගහනෙන් 70% කටද කොහෙද වැඩිය ගොවිගම. එහෙම බැලුවොත් පඳුරකට ගැහුවත් පට්ට හොඳ කෙල්ලො විසි වෙන්න ඕනෙ. ඕවත් අර කේන්දර පොරොන්දම් වගේ තමයි.
    පද්දෙක් detected

    ශ්‍රී ලංකාවේ surname එකක් පමණක් බලලා කුලය 100% තීරණය කරන්න අමාරුයි, මොකද කාලයත් එක්ක නම් භාවිතය මිශ්‍ර වෙලා තියෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,073
    22,494
    113
    oh yeah, I met this girl at a party, fucking diabolical, exchaged numbers started to talk to her, Met and went on a date, Had a converastiton and I was telling her something and she said "sirawata" I was like wtf... finishied the date, paid the bill and blocked her, this was like 6-7 years ago,

    For me kulaya is bullshit, but class is importanat
    wtf bro
    කෙල්ලෙක්ට සිරාවට කියන්න බැයි ද?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,463
    1
    14,515
    113
    "මුදියන්සේලාගේ" කියලා තියෙන අය හොඳ කුලයක් කියලා මන් අහලා තියෙන්නෙ නම්
    ඕක බොරුවට පස්සෙ දාගත්ත සෙට් එකක් ඉන්නව Beach area කළුතර බෙන්තර වගේ. ඒ නිසා ඕකෙන් හොයන්න බෑ, සීය ආච්චෙ පවා පදිංචිය බලන්න වෙනව.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,723
    30,716
    113
    අඩුකුලේ කෙල්ලෙක්වනම් අර ඉන්දියාවෙ රංවීර් සිං කාරයත් බැදලා ඔය අපූරුවට ඉන්නෙ. කෙල්ල ලස්සන නම් ඕවා අදාල නෑ
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    148
    305
    63
    Malabe
    කුල ඉස්සර තිබ්බට දැන් ඒවා චුට්ටක් වෙනස් වෙලා. අම්ම තාත්තයි ලගම නෑදෑයෝ ටිකයි බලන්න. කොච්චර වෙනස් කිව්වත් ඒ විදිහම තමයි ඉතින් දුවත්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,593
    24,618
    113
    Fantasy
    ඕක බොරුවට පස්සෙ දාගත්ත සෙට් එකක් ඉන්නව Beach area කළුතර බෙන්තර වගේ. ඒ නිසා ඕකෙන් හොයන්න බෑ, සීය ආච්චෙ පවා පදිංචිය බලන්න වෙනව.
    මගෙ යාලුවෙක් හිටිය ඉස්සර.ස්කෝල කාලෙ ඌ එච්චර කුල මල සීන් දන්නෙ නැති එකෙක්. දවසක් කතා කරද්දි කියනවා සීයට වාසගමක්තිබ්බෙ නෑලු. උගෙ ලොකු තාත්තා දාගත්තලු මුලට දිසානයක මුදියන්සෙලාගෙ කියලා. ඉතින් උන්ගෙ තාත්තා දාගත්තලු මුලට දසනායක මුදියන්සෙලාගෙ කියලා.
    How easy is this world 🤭
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,022
    5,505
    113
    Mistake ekak neda me kiyanne radala aya gana neda?

    Mn nuwara radala kellekwa date kara eka parak. Eki mageth ekka yalu uneth surname ahala. Unge ammagei, thaththagei dennagema Walaww deka ehemath tibba. Ungenam oya kiyapu qualities dakka. E girlwa unath campus ewwath batch trip unath ynna dunne na.

    radala ayagen pawatha ena aya harima aduyi mchn
    nuwara wage pathi ekka baladdi pahatha rata pathi wala sahenna aduyi.

    govi kattiyath oya standard eken inna aya innwa.

    mn kalin quote karapu post eke thibba 70% govi aya kiyana fact ekata kiwwe eka weradyi ., ayi weradi wenna hethuwa kiyala.

    anika dan govi rassawa karana samahra ayath history check karala baluwama samahra aya e rassawata bahala thiyenne passe kala wala.
    ethkota wena caste wala idala job ekata govi kam kara kiyala govi caste ekata watenne na.,

    rent ekata / adeta kuburu karana aya gen meka dakinna puluwan

    govi kiwama gamakata ekek wage innwa govi ayageth standard ihala sahena depalak (thamath) ayithi,aya.
    anna unuth radala gammen inne.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    උබලට සෙට්ච්ච අඩුකුලේ කෙල්ලො ඉන්නවද ?
    වාසගම අනුව කුලේ මොකක්ද කියල හොයාගන්න අමාරු එක්කෙනෙක් එක්ක යාලු වෙලා හිටියා. උඩරට පැත්තේ තමයි. සාමාන්‍යෙන් ඒ සැම්පලේ වාසගම් එන්නේ පදු අයට. හබැයි මේ වාසගමේ තියෙන නම් එක්ක ගොවිගම වෙන්නත් පුළුවන් කියනවා. මොක උනත්, ලයිෆ් චොයිසස් වලින් ඇඳුමෙන් පැලඳුමෙන් කෑමබීම තෝරන විදියෙන් මාත් එක්ක මැච් වෙන්නෙ නෑ. මොන වැඩේ කරන්න ගියත් මේ වෙනස පේනවා. සෙක්ස් පැත්තෙන් මොන වගේද කියන්න තරම් දිග කාලයක් ආශ්‍රය කලේ නෑ. certainly ඒවට උනන්දුව, ඇක්ටිව් ගතිය තිබ්බා. ඒත් හිතේ තිබ්බ දෙගෙඩියාව නිසා මම පොඩ්ඩක් අන්ඩර් කන්ට්‍රෝල් හිටියා. වැඩ දුරදිග යන රිස්ක් එක ගන්න බැරි නිසා.

    මම ගොවිගම. අපේ බැලුවොත් පරම්පරා තුනක් ආපස්සට ට්‍රේස් කලත් වාසගම් මික්ස් වෙලා වෙනස් වෙලා නෑ මව් පිය දෙපාර්ශවයෙම. ඒ ඔක්කොම කොළඹ දිස්ත්‍රික්කෙ උපන්න අය.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,006
    10,819
    113
    oh yeah, I met this girl at a party, fucking diabolical, exchaged numbers started to talk to her, Met and went on a date, Had a converastiton and I was telling her something and she said "sirawata" I was like wtf... finishied the date, paid the bill and blocked her, this was like 6-7 years ago,

    For me kulaya is bullshit, but class is importanat
    Sirawata?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,073
    22,494
    113
    with me, hell no..
    You'll be disappointed a lot more in future if you you're going to be that picky about everyday things people do and say. I mean you can say WTF but she can't say sirawata? Why is that?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    ඔය සීන් එක ගැන මම කලින් අවුරුද්දෙ කතා කළා අපේ නැන්ද කෙනෙක් කිවුව කතාවක්.
    There is a logic behind it ඔය රැඩිකල් නිරාගමික සෙට් සෙට් එක එහෙම නෑ අරකයි මේකයි මොනව කිවුවත්. Genes නිසා ලෙඩත් transfer වෙනව නං, සිංදු කියන්න පුළුවන් නටන්න පුළුවන් චිත්‍ර අදින්න පුළුවන් අයගෙ ළමයින්ටත් ඒව පිහිටනව නං, ඇවතුම් පැවතුම් ගති ලක්ශන එන්න විදිහක් කොහෙත්ම නෑ කියල එක කොනක ඉදල අන්තගාමී වෙලා කතා කරල තේරුමක් නෑ.

    Caste seen එක ගැන කතා කරනකොට මට අපේ නැන්ද කෙනෙක් කියපු කතාවක් මතක් උනා.
    ඉස්සර මිනිස්සු කුලමල බලල තියෙන්නෙ ඒක ඒ මිනිස්සුන්ට low caste එකක් එක්ක සෙට් වෙන එකට තියන ලැජ්ජාව , ego එක , අවනම්බුව නිසාම නෙමේ කියන එක. ඒකත් එකක්. ඒත් තව most important දෙයක් කිවුව
    ඒ ඒ caste වලට අදාළ වෙච්ච ඇවතුම් පැවතුම් ගති ලක්ෂණ පුරුදු තියනව කියන එක සහ ඒව නැති කරගන්න එක ගොඩක් අමාරු දෙයක් කියන එක. ඒව ජාන වලින්ම එනව කියල කිවුවෙ
    Examples තියනව සමහර අම්මල තාත්තල එයාලගෙ දෙමව්පියන්ට හොරෙන් පැනල ඇවිල්ල කසාද බැදල ඊට පස්සෙ වෙන මිනිස්සු එක්ක ගිහින් ඊට පස්සෙ උන්ගෙ දරුවොත් ඒ විදිහටම කරන අවස්ථා.
    ඒවගෙ සමහර පහළ ගති ලක්ශන ඉහල caste එක්ක ගළපගන්න බෑ සහ ජාන වලින් පරම්පරාවෙන් පරම්පරාවට යනව කියන එක.
    ඒ නිසාම ඉස්සර මිනිස්සු ගොඩක් දුරට try කරල තියනව තමන්ගෙම caste එකක අය එක්ක සෙට් වෙන්න.
    දැනටත් ගොඩක් අය එහෙමයි
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,232
    20,309
    113
    කුලේමත් නෙවෙයි බං, මගේ කළින් කෙල්ල බොදු ගොවි. හැබැයි එයාගේ පුංචි, ඒ කියන්නේ අම්මගෙ නංගීට වෙන සම්බන්ධයක් තිබිලා, උන්ගේ පවුල අවුල්. තව මෙයාගේ ලොකු අම්මා කෙනෙකුටත් එහෙම එකක් වෙලා ඒ ගෑනිවත් මිනිහා ගෙදරින් එළවලා. මෙයාගේ අම්මාටත් එහෙම පලහිලව්වක් තිබිලා කියලා කතාවක් ගිහින් අම්මයි අප්පච්චි යි හෙන වලියක් ගිහින් පස්සේ කතා කරලා විසදගත්තා කියලා කෙල්ල මට කියලා තිබ්බා.

    හැබැයි ඉතිං ලව් කරන කාලේ ඕවා ගනන් ගන්නේ නැනේ, මට නිකන් හිතුනා ලාවට වගේ, same pattern එක continue වෙයිද කියලා. හිතුවා වගේම උනා 😅

    coincident වෙන්නත් පුළුවන් ඉතිං හැබයි ජාන වලින්ම එනවා නම් කරන්න දෙයක් නෑ. ඕවත් බලහන්
    Mata st krnnko bro

    Fernando කියලා වාසගම තියෙන කෙල්ලො පට්ට පදුරුයි. වටේ යනවා නිමක් නෑ.
    Dnnna un innwanam kiyapanko bro nombars
    ------ Post added on May 8, 2026 at 4:45 PM
     
    • Haha
    Reactions: airazor