introvert ල සාමානයෙන් comfortable එයාට ලගම අයගේ ලග තමා වැඩිපුරම. අලුත් අය එක්ක අලුතෙන් engage වෙන්න යනවා ගොඩක් අඩුයි. පවුල නං ඒ පවුල ඇතුලේ ලගම නෑදෑයෝ සහ ගොඩක්ම ලගම යාලුවෝ එක්ක විතරයි. උන් ලොකු දේවල් expect කරන්නේ නෑ කිසිම පැත්තකින්. ලොකු ලොකු expectation නැ. තමන්ගේම සරල comfort zone එකක ඉන්න තමා කැමති. ඒ කියන්නේ අනන් මනං fashion පස්සේ දකින දකින අලුතෙන් එන දේවල් පස්සේ යන්න හිතෙනවා ගොඩක් අඩුයි. එයාලට තියෙන්නේ බොහොම limited අවශ්‍යතා හා උවමනා ටිකක් විතරයි. අරව ඕන මේවා ඕන කියා කියා කරදර වෙන එකක් නං නැත්තටම නැති තරම්ම වෙයි. conversation එකක් ඉස්සරහට එක දිගට continue කරන යන්න තේරෙන් නැහැ ගොඩක් දුරට, එක වචනෙන් දෙකෙන් පොඩි වාක්‍යකින් ඒ dialogue එක ඉවර වෙනවා. ඊට පස්සේ අනිත් කෙනා කතා කරනකන් ඉන්නවා. එක එයාලගේ ලොකු කම නෙමේ. එක තම introvert ලගේ හැටි. තේරුම් ගත්තහම ගානක් නැ ඒක.
conversation එකක් එයාල ඇදගෙන යන්න වැඩිය දන්නේ නැති නිසා එහෙම continue කරන්න එයාල කතා කරන හැම dialogue එකේම අන්තිමට අනිත් කෙනාගෙන් මොකක් හරි අහන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එතකොට අනිත් කෙනාට ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙනවා අහන ඉන්න පුළුවන්නේ.හැබැයි එයා දන්නා field එකක් ගැන එය expert පැත්තක් ගැන එක දිගට ඕන තරන් දේවල් කියවගෙන යන්න දන්නවා. party එකකට ගියත් ශේප් එකේ පැත්තකට වෙලා ඉන්න බලනවා මිසක් වටේ ඉන්න දන්න නොදන්න හැම එකා එක්කම chatter box එකක් වෙන්න යන්නේ නැ කියව කියව. එහෙම යන්න කැමතිත් නැ. සමාජ සබදතා ගොඩක් අඩුයි.
මේවා මුලින් කොල්ලෙක්ට මේ මොන හෝන්තුවක්ද කියල හිතෙන්න පුළුවන්. හැබැයි එහෙම ඉන්න එකේ අගේ තේරෙන්නේ marry කරලා අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ. මොකද marry කරාට පස්සේ තියන වගකීම් අනන් මනං work කරන තැන හරි තමන්ගේ business එකේ හරි තියන stress එක ගොඩක් දුරට අඩු වෙයි. marry කලාට පස්සේ කාටවත් කරදරයක් නොවී දෙන්නගේ පාඩුවේ relax එකේ ජිවත් වෙන්න හිතන් ඉන්න එකෙක්ට introvert කෙල්ලෙක් තමා හරියන්නේ.