මේ පන්සලට දානයක් දීපු අය ඉන්නවද මෙතන?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,809
    11,531
    113
    මම කතා කාලා පන්සලට..

    මහත්තයෝ 100ක් විතර ඉන්නවා.. සේරම පිලිකා රෝගීන් ,
    පුලුවන් විදියට වියලි ආහාර ටිකකක් දෙන්න කිව්වා..

    මෙතනට දානයක් දීපු කෙනෙක් ඉන්නවද විස්තර දැනගන්න

    මේ පන්සලේ මම දන්න තරමින් වෙනම කාමරයක් තියනවා මිනීපෙට්ටි තියන්න. ඒ සේරම පිලිකා රෝහලේ මිනිය පවා ට්‍රාන්ස්පෝට් කරගන්න බැරි මිනිස්සු වෙනුවෙන් තියෙන්නේ.

    මම දකිනවා හැමදාම පන්සල්වල ඉන්න හාමුදුරුවන්ට බනිනවා එලකිරි එකේ උගත්තු . පුලුවන් නම් එක දවසකට හරි ගිහින් බලන්න....

    694875593_1479967637492166_8113691861818039690_n.jpg
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,221
    1
    31,850
    113
    - උඩරට -
    සති දෙකකට කලින් අපේක්ෂා හොස්පිටල් එකට ගිහින් ලේ දන් දීලා ආවා...
    තැබිලි, ශෝටීස් , කිරි පැකට් බොන්න දුන්නා..
    සර්ටිෆිකේට් එකයි මග් එකකුයි දුන්නා සිහිවටන විදිහට
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,175
    1,791
    113
    සති දෙකකට කලින් අපේක්ෂා හොස්පිටල් එකට ගිහින් ලේ දන් දීලා ආවා...

    මේක කරන procedure එක මොකක්ද?

    Apeksha ekata denna ithin

    KrFhqw.png

    බැලුවද අරක?
    ------ Post added on May 8, 2026 at 7:19 PM
     
    • Like
    Reactions: charitha2011

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,481
    72,490
    113
    මම කතා කාලා පන්සලට..

    මහත්තයෝ 100ක් විතර ඉන්නවා.. සේරම පිලිකා රෝගීන් ,
    පුලුවන් විදියට වියලි ආහාර ටිකකක් දෙන්න කිව්වා..

    මෙතනට දානයක් දීපු කෙනෙක් ඉන්නවද විස්තර දැනගන්න

    මේ පන්සලේ මම දන්න තරමින් වෙනම කාමරයක් තියනවා මිනීපෙට්ටි තියන්න. ඒ සේරම පිලිකා රෝහලේ මිනිය පවා ට්‍රාන්ස්පෝට් කරගන්න බැරි මිනිස්සු වෙනුවෙන් තියෙන්නේ.

    මම දකිනවා හැමදාම පන්සල්වල ඉන්න හාමුදුරුවන්ට බනිනවා එලකිරි එකේ උගත්තු . පුලුවන් නම් එක දවසකට හරි ගිහින් බලන්න....

    694875593_1479967637492166_8113691861818039690_n.jpg
    එලකිරි එකේ වැඩි හරියක් ඉන්නෙ ජීවිතේ ෆේල් වෙච්ච මානසික ලෙඩ්ඩු. උන් තමා ත්‍රෙඩ් දාගෙන හැම එකාටම කුනුහරපෙන් බනින්නෙ. බුදුහාමදුරුවො account එකක් හදන් කිරියට ආවත් මුන් උන්නාසෙටත් කුනුහරපෙන් බනිනවා.

    ඉතින් ඒවා ගනන් නොගෙන උඹලා කරන පින් උඹලා කරපල්ල. උඹලා කරන දෙයක් උඹලා අරගෙන යයි. අනිත් උන්ටත් ඒකම තමා ඉතින්

    මම පොඩි එකාගෙ bday එකට අවුරුදු 2ක් එක දිගට කිරිපිටි ගන්න දුන්න 50 ගානේ ඔතන තිබ්බ charity එකකට. මේ අවුරුද්දේ කලේ නෑ මොකද දිට්වා එකට වෝල්ටර් කාරයගෙ වැඩේට සල්ලි දීපු නිසා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,175
    1,791
    113
    https://anikai.to/watch/kaijuu-8-gou-jj72#ep=1

    Meke 1st season eka eka digata baluwa husma gannath amathakai

    Araka winadi 15 yanakota attention lost

    එහෙම තමයි පුරුදු නැති/ interest එකක් නැති දෙයක් කරද්දී. ඕක හරි යනවා 2, 3 ක් බැලුවහම. බලන්න.
     
    • Love
    Reactions: Hyaenidae

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    මම කතා කාලා පන්සලට..

    මහත්තයෝ 100ක් විතර ඉන්නවා.. සේරම පිලිකා රෝගීන් ,
    පුලුවන් විදියට වියලි ආහාර ටිකකක් දෙන්න කිව්වා..

    මෙතනට දානයක් දීපු කෙනෙක් ඉන්නවද විස්තර දැනගන්න

    මේ පන්සලේ මම දන්න තරමින් වෙනම කාමරයක් තියනවා මිනීපෙට්ටි තියන්න. ඒ සේරම පිලිකා රෝහලේ මිනිය පවා ට්‍රාන්ස්පෝට් කරගන්න බැරි මිනිස්සු වෙනුවෙන් තියෙන්නේ.

    මම දකිනවා හැමදාම පන්සල්වල ඉන්න හාමුදුරුවන්ට බනිනවා එලකිරි එකේ උගත්තු . පුලුවන් නම් එක දවසකට හරි ගිහින් බලන්න....

    694875593_1479967637492166_8113691861818039690_n.jpg
    Jiwithe kiyanne mokakda ban kiyala therum ganna puluwan hondama places walin ekak thamai cancer hospital eka kiyanne.
     
    • Like
    Reactions: Shamal3001

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,597
    113
    මම කතා කාලා පන්සලට..

    මහත්තයෝ 100ක් විතර ඉන්නවා.. සේරම පිලිකා රෝගීන් ,
    පුලුවන් විදියට වියලි ආහාර ටිකකක් දෙන්න කිව්වා..

    මෙතනට දානයක් දීපු කෙනෙක් ඉන්නවද විස්තර දැනගන්න

    මේ පන්සලේ මම දන්න තරමින් වෙනම කාමරයක් තියනවා මිනීපෙට්ටි තියන්න. ඒ සේරම පිලිකා රෝහලේ මිනිය පවා ට්‍රාන්ස්පෝට් කරගන්න බැරි මිනිස්සු වෙනුවෙන් තියෙන්නේ.

    මම දකිනවා හැමදාම පන්සල්වල ඉන්න හාමුදුරුවන්ට බනිනවා එලකිරි එකේ උගත්තු . පුලුවන් නම් එක දවසකට හරි ගිහින් බලන්න....

    694875593_1479967637492166_8113691861818039690_n.jpg

    හොඳ තැන් තියෙනවා හරිම අඩුයි. මීතිරිගල කියන්නෙ එහෙම හොඳ තැනක්. හම්බු කරගන්න, බොන්න ,කොල්ලො ගහන්න , බඩු ගහන්න ආතල් ගන්න, දේශපාලුවන්ට පුක දෙන්න මහන වෙච්චි උන්ට එහෙම තැන්වල ඉන්න බෑ.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,439
    5,770
    113
    හෝම් ස්වීට් හෝම්
    ඒ හාමුදුරුවෝ වැඩේ කරං යයි

    අනවශ්‍ය පබ්ලිසිටි නැතුව මෙච්චර කල් වැඩේ ලස්සනට ගියා, දැන් එක එකා ඇඟිලි ගහන්න ගිහින් නිකං උඩ ගිහින් මෙතන ආයේ අර දෙලුං ජූස් පාට් ටූ වෙන්න ඕන්නෑ නේ