supplement store

Bam

Well-known member
  • Apr 6, 2025
    4,507
    9
    3,139
    113
    Permission one na.
    Eth field eka aya oka karanna denne nehe
    Kagene padu widagena one year adinna puluwan nam try karanna.
     
    • Wow
    Reactions: SK29

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,787
    10,289
    113
    yes a store of a good collection.but do i need health ministry permission or something
    nmra sri lanka register karanna wevi , oka ithin hatara wateta pagawa dila karanna ona wadak machan mama ahala thiyena vidiyata

    @MihiCherub dannawa mama hithanne oya gana​



    තියෙන ඔක්කොම සප්ලිමන්ට් වලින් ඒක ගානේ ඒවන්න. COD. ගාන ප්‍රශ්ණයක් නෑ

    269/B4 Gemunu Mw
    Walana
    Kaluthara
    Panadura
    077 796 8864
    deviyo kopawena wada mewa :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Last edited:
    • Love
    Reactions: Emios

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,301
    45,285
    113
    උඹටනම් ඒක නියමෙට ගැලපෙනවා..රට හතර වටේටම මූදේ මාළු තියෙන පැලෙන්න පායන රටක උන් විටමින් D සප්ලයිමන්ට් හොය හොය ගන්න තත්වෙට ගෙනාවනේ ඵක ත්‍රෙඩ් ඵකකින්ම..තව ටික්ටොක් වගේ ඒක මාකට් කරානම් කොහොමට තියෙයිද.🥴
     
    • Haha
    Reactions: Emios

    Choot

    Active member
  • Nov 2, 2010
    262
    176
    43
    sinhalu mage idea ekak tiyenawa supplement store ekak danna.mekata kohenda permission ganna one? pharmacy newe
    Man hithanne NMRA eken permission ganna wei. Hariyata danne naha.man danna widihata Eyala thamai hariyatama segregation eka karanne.
     
    • Like
    Reactions: Emios

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,019
    1
    59,083
    113
    Mother Earth
    bodybuilding supplement newe mchn wena daily vitamin category eken
    බෑ. ඒවා ගන්න doctor prescription ඕන. ඒ නිසා අනිවා reg කරලා NDA එකෙන් අවසර ගන්න ඕන. sell කරන කෙනාටත් B.Pharm එකක් තියෙන්න ඕන. උබට ඊට ලේසියි කෙලින්ම ෆාමසියක් දාන එක. 🤷‍♂️
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,514
    113
    බෑ. ඒවා ගන්න doctor prescription ඕන. ඒ නිසා අනිවා reg කරලා NDA එකෙන් අවසර ගන්න ඕන. sell කරන කෙනාටත් B.Pharm එකක් තියෙන්න ඕන. උබට ඊට ලේසියි කෙලින්ම ෆාමසියක් දාන එක. 🤷‍♂️
    daily vitamin ganna doctor prescription ganne koheda ban. awulak ne procedure eka denaganna one hariyata