ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයන්ට අද සිට විදුලි බිල 18%කින් ඉහලට..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,757
    1
    100,121
    113
    33
    Kalutara
    fWiroiH.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,656
    10,591
    113
    35
    Spain
    බිලියන 15ක සහන! තව ටික කාලෙකින් ට්‍රිලියන ගානක් ටැක්ස් එකතු කරලා කරපු දේවල් මොනවද ඇහුවම උඩ බලාගෙන ඉන්න වෙන්නේ ඔය වගේ නාස්තිකාර වියදන් නිසා තමයි. විදේශ ආධාර බිලියන ගණන් ලැබිලත් රට හැදෙන්නේ නැත්තේ ඔය සල්ලි වියදන් කරන්නේ කන්න බොන්න. ඉතින් කොහොමද රටක් හැදෙන්නේ? රනිල්ගේ කාලේ විදුලි බිල එහෙමම තියාගෙන හිටියා නම් අද කෝටි ලක්ෂ 6ක විතර ලාභයක් එකතු වෙලා. ඒ සල්ලි වලින් රටේ සම්පූණ ග්‍රිඩ් එකම අලුත් කරන්න තිබුනා. එහෙම වුනා නම් නාස්තිය අඩු කරලා සෝලා වලට තැනක් දීල විදුලි බිල අඩු කරන්නත් තිබුනා.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,879
    4,077
    113
    පච ලප පොන්න වේසිගෙ පුතාට හෙන ගහපන් 2
     
    • Like
    Reactions: KDH

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,575
    1
    15,255
    113

    Solar ගහගන්නෙවත් නැතිව 180+ පාවිච්චි කරනවා නම් අනිවා තව 50% වත් වැඩි කරන්ඩ ඕන එහෙම උන්ට. මොන උ‍ෟරු පුකකටද යකෝ 180 ට එහා පාවිච්චි කරන්නෙ? දවසකට unit 6 ක්+. ටහිකෙයි.
     
    • Wow
    Reactions: Inigo Montoya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    Solar ගහගන්නෙවත් නැතිව 180+ පාවිච්චි කරනවා නම් අනිවා තව 50% වත් වැඩි කරන්ඩ ඕන එහෙම උන්ට. මොන උ‍ෟරු පුකකටද යකෝ 180 ට එහා පාවිච්චි කරන්නෙ? දවසකට unit 6 ක්+. ටහිකෙයි.
    යකෝ 180+ පාවිච්චි කරන උන් ඉන්නේ 5% ලු ..🤌🤣
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,575
    1
    15,255
    113
    යකෝ 180+ පාවිච්චි කරන උන් ඉන්නේ 5% ලු ..🤌🤣
    වෙන්ඩ අ‍ැති. තමන්ට 150+ යනවා නම් solar ගහ ගන් නැතිව පුක දෙන ගොන් හැත්තට එහෙම වෙලා මදි.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,435
    6,660
    113
    Gedara
    250 වගේ යනවා නම් General එකකට මාරු කර ගන්න බිල අඩුයි
    ඒ මොකක්ද. යකෝ කලින් මාසෙ ගෙදර බිලේ යුනිට් 480, ඊයෙ අලුත් මාසෙ බිල ආවා යුනිට් 400ක් ගිහින්
     
    • Sad
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,103
    27,360
    113
    https://www.pucsl.gov.lk/wp-content/uploads/2026/05/Tariff-Table-Approved-1187
    ඒ මොකක්ද. යකෝ කලින් මාසෙ ගෙදර බිලේ යුනිට් 480, ඊයෙ අලුත් මාසෙ බිල ආවා යුනිට් 400ක් ගිහින්

    දැන් 180 ට වඩා use කරන අයට මුල් 180ත් වෙනම ගන්නේ 32.50 ගානේ. 180ට වැඩි unit එකක් 100. දැන් units 480 ට 40,000 ක් විතර බිලක් එයි.

    Tariff-Table-Approved-1187x1536.jpg
     
    Last edited: