බල නහරයකට හානියක් සිදු වුණොත් ඔබ වහා අනුගමනය කළ යුතු පියවර මොනවා ද? මිනීමරු මාලිමා JVP පාලනය යටතේ ආරක්ෂාවීමට උපදෙස්! BBC සිංහල වෙතින්

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,291
    15,945
    113
    මට ලේ දැක්කාම කලන්තෙ වගේ. ඉතින් මොකුත් කරන්න බෑ. :( :no:

    community i make GIF
     
    • Sad
    Reactions: max_pain

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,847
    11,012
    113
    35
    Spain

    ඔවු ඔය බල නහර කැපිල්ල ජෙප්පන්ගේ මිනීමැරුම් වල විශේෂ දෙයක්, ඉස්සරත් ඕකම වුනා, දැනුත් වෙනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,395
    1
    59,788
    113
    Mother Earth
    ඔය බල නහර කපන්නෙ අර අනුරගෙ පිටිපස්සෙන් යන නාකියා. ඌ තමයි ජේවීපී මිනී මැරුම් සේරම හැන්ඩ්ල් කරන්නෙ. කැරි බල්ලා. 🤷‍♂️
    images
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,832
    99,005
    113
    ඕක එළියට තියෙන එකක් නෙවෙයි නෙ ඕක තුවාල වෙන්න හෙන ගේමක් දෙන්න ඕනි නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,081
    20,308
    113
    Panadura
    ඔය බල නහර කපන්නෙ අර අනුරගෙ පිටිපස්සෙන් යන නාකියා. ඌ තමයි ජේවීපී මිනී මැරුම් සේරම හැන්ඩ්ල් කරන්නෙ. කැරි බල්ලා. 🤷‍♂️
    images
    ටිල්වින් නාකියා බන් ඕවා හැන්ඩ්ල් කරන්නේ
     
    • Haha
    Reactions: Candid-B