අභිරහස් ලෙස මිය යෑම්.. 🤔

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔය ගේම් handle කරන් ඉන්න Fixer නම් සුපිරි බුලට් එකක් වගේ, ලංකාවේ එකෙක්ද outsource කරපු එකෙක්ද දන්නේ නෑ හැබැයි
     
    • Like
    Reactions: wtsamantha and SK29

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පනි උබලට බෑ... ෆේල් චරිත ටිකක්.. රනිලා ගොඩගහල ගිය ඩොලර් බිලියන 6.5 නැත්තන් තොපි තවත් නානවා...

    ඒ අස්සෙ රට බංකොළොත් කරපු පොන්ස් කෙනෙක්ව පුම්බන්නත් ඇවිල්ලා. 🙈😂😂
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,252
    2,143
    113
    Tokyo, Japan
    episode 1 GIF by The X-Files
     
    • Love
    Reactions: Inigo Montoya

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    මහින්දලා නාමල්ලා ගෝටලා කෙලින්ම බය නැතුව කියන්නෙ හොරකම් කරානම් අල්ලන්න මිනීමැරුවනම් අල්ලන්න කියලා ඕක තමයි. එකක්වත් අල්ලන්න සාක්කි ඉතුරු කරලා නෑ කියලා උන් දන්නවා. හොද සුපිරි මොලයක් තියන ඩයල් එකක් හැඩ්ල් කරලා තියන්නෙ සාක්කි වහන වැඩේ. මහින්දලාගෙ පවුලෙ උන්ගෙ විතරක් නෙවෙයි ජොනියලා මහින්දානන්දලාගෙ ඇතුලු හොර ඇමතිලා සෙට් එකේම ගැහිලි වහලා තියෙන්නෙත් ඌ මම හිතන්නෙ. ඒකයි කෝටි ප්‍රකෝටි ගනන් ගහපුවා එකක්වත් අල්ලන්න බැරි සාක්කි එක්ක.

    බලපන් ජොනියා,මහින්දානන්දයා ඇතුලට දාපු නඩු? මහින්දානන්දයා කැරම් බෝඩ් බෙදපු එකකුයි, ජොනියා සමූපකාර ලොරියක් අවභාවිතා කරපු සීන් එකකුයිනෙ? උන් ගහපු ප්‍රකෝටි ගනන් ඔක්කොම වැහුවට මේවගේ ලක්ෂ 20/30ට අඩු සිගිති ඒවා වැරදි කියලා උන්ට මතක් වෙලාවත් නෑ. ඒකයි ඒවා වහලා නැත්තෙ. ඒවට තමා ඇතුලට දාන්න උනේ ඒ නිසා.

    මහින්දලා කරපු අපරාධ මිනීමැරුම් ඔක්කොම වහන්න සාක්කි මිසිං කරලා තිබ්බෙ ගානට. ඒ මර්ඩර් කරවපු පාතාලෙ උන්ටත් වෙන උන් දම්මලා ශොට් එක දීලා තියෙන්නෙ. කජ්ජා ඉතුරුවෙලා හිටියෙ උන්ගෙ ගාව වැටිලා ගූ කාගෙන හිටපු හින්දා. ඌ උන් එක්ක අවුල් වෙලා ගිහිං තාජුඩීන් සීන් එක ගැන කට අරින්න හදපු ගමන් ශොට් එක හම්බුනා. ඒ කජ්ජට ශොට් එක දෙන දවසෙම තමයි ගනේමුල්ල සංජීවට උසාවිය ඇතුලෙ වෙඩි තියන්නෙ. එතකොට ඒක තමා මේන් නිවුස් එක වෙන්නෙ. කජ්ජෙක් මැරුන එක කාටවත් ගානක් නෑ.

    මේකෙ මේ එයාලන්කා එකේ බුවා ඉතුරු වෙලා හිටියෙ ශිරන්තිගෙ නෑයො නිසා. මහින්දලා කාට කෙලෙව්වත් පවුලෙ උන්ට බොක්කෙන් ඉන්නෙ. හැබැයි මූ මෝඩයා වගේ මහින්දට සල්ලි දීපු එකක් කියවන්න ගිහිං මහින්දටත් 12 වෙනිදා අධිකරණයට එන්න නියෝග කරලා තිබ්බා. අද ශොට් එක දුන්නා මූට. හැබැයි ඒ ශොට් එක දෙන එක ගැන කතා කරලා උන්ට බනින්න හදනකොටම උන්ගෙ පැත්තෙ උන් කියනවා එතකොට අර අත කපන් මැරිලා හිටිය හැකර්ලා සල්ලි උස්සපු කේස් එකේ රජයෙ නිලධාරියා මැරුවෙ කවුද කියලා? උනුත් එකයි මුනුත් එකයි කියල මේ සීන් එක නිවුට්‍රල් කරවන්න හදන්නෙ. ඔන්න බලපන් අද නාමල්ගෙ ඇතුලු පොහොට්ටුවෙ හැම එකාගෙන්ම ඔය එයාලන්කා එකේ බුවාගෙ මරණෙ ගැන අහනකොට උන් කෙලින්ම කියන්නෙ ඒක ගැන නෙවෙයි අර රජයෙ නිලධාරියගෙ මරණෙ ගැන. එහෙම බැලුවම ඒ රජයෙ බුවාට ගේම දුන්නෙ කවුද කියලත් සාධාරණ සැකයක් එනවා
    අපි දන්නේ නැහැනේ. අපි නොදන්නෙත් නැහැ.. මේගොල්ලෝ නම් අල්ලන්නත් ඕනේ. නොඅල්ල ඉන්නත් හොද නැහැ. අල්ලන්නත් බැහැ. මට එහෙම හිතෙනවා. මට එහෙම හිතෙන්නෙත් නැහැ. :lol: :lol:
     
    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    497
    636
    93
    මේව මහින්ද නඩේ කලේ ණෑ කියල තාමත් මාලිමාවට බැරකරන උන් downsyndroom එවුන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    මහින්දලා නාමල්ලා ගෝටලා කෙලින්ම බය නැතුව කියන්නෙ හොරකම් කරානම් අල්ලන්න මිනීමැරුවනම් අල්ලන්න කියලා ඕක තමයි. එකක්වත් අල්ලන්න සාක්කි ඉතුරු කරලා නෑ කියලා උන් දන්නවා. හොද සුපිරි මොලයක් තියන ඩයල් එකක් හැඩ්ල් කරලා තියන්නෙ සාක්කි වහන වැඩේ. මහින්දලාගෙ පවුලෙ උන්ගෙ විතරක් නෙවෙයි ජොනියලා මහින්දානන්දලාගෙ ඇතුලු හොර ඇමතිලා සෙට් එකේම ගැහිලි වහලා තියෙන්නෙත් ඌ මම හිතන්නෙ. ඒකයි කෝටි ප්‍රකෝටි ගනන් ගහපුවා එකක්වත් අල්ලන්න බැරි සාක්කි එක්ක.

    බලපන් ජොනියා,මහින්දානන්දයා ඇතුලට දාපු නඩු? මහින්දානන්දයා කැරම් බෝඩ් බෙදපු එකකුයි, ජොනියා සමූපකාර ලොරියක් අවභාවිතා කරපු සීන් එකකුයිනෙ? උන් ගහපු ප්‍රකෝටි ගනන් ඔක්කොම වැහුවට මේවගේ ලක්ෂ 20/30ට අඩු සිගිති ඒවා වැරදි කියලා උන්ට මතක් වෙලාවත් නෑ. ඒකයි ඒවා වහලා නැත්තෙ. ඒවට තමා ඇතුලට දාන්න උනේ ඒ නිසා.

    මහින්දලා කරපු අපරාධ මිනීමැරුම් ඔක්කොම වහන්න සාක්කි මිසිං කරලා තිබ්බෙ ගානට. ඒ මර්ඩර් කරවපු පාතාලෙ උන්ටත් වෙන උන් දම්මලා ශොට් එක දීලා තියෙන්නෙ. කජ්ජා ඉතුරුවෙලා හිටියෙ උන්ගෙ ගාව වැටිලා ගූ කාගෙන හිටපු හින්දා. ඌ උන් එක්ක අවුල් වෙලා ගිහිං තාජුඩීන් සීන් එක ගැන කට අරින්න හදපු ගමන් ශොට් එක හම්බුනා. ඒ කජ්ජට ශොට් එක දෙන දවසෙම තමයි ගනේමුල්ල සංජීවට උසාවිය ඇතුලෙ වෙඩි තියන්නෙ. එතකොට ඒක තමා මේන් නිවුස් එක වෙන්නෙ. කජ්ජෙක් මැරුන එක කාටවත් ගානක් නෑ.

    මේකෙ මේ එයාලන්කා එකේ බුවා ඉතුරු වෙලා හිටියෙ ශිරන්තිගෙ නෑයො නිසා. මහින්දලා කාට කෙලෙව්වත් පවුලෙ උන්ට බොක්කෙන් ඉන්නෙ. හැබැයි මූ මෝඩයා වගේ මහින්දට සල්ලි දීපු එකක් කියවන්න ගිහිං මහින්දටත් 12 වෙනිදා අධිකරණයට එන්න නියෝග කරලා තිබ්බා. අද ශොට් එක දුන්නා මූට. හැබැයි ඒ ශොට් එක දෙන එක ගැන කතා කරලා උන්ට බනින්න හදනකොටම උන්ගෙ පැත්තෙ උන් කියනවා එතකොට අර අත කපන් මැරිලා හිටිය හැකර්ලා සල්ලි උස්සපු කේස් එකේ රජයෙ නිලධාරියා මැරුවෙ කවුද කියලා? උනුත් එකයි මුනුත් එකයි කියල මේ සීන් එක නිවුට්‍රල් කරවන්න හදන්නෙ. ඔන්න බලපන් අද නාමල්ගෙ ඇතුලු පොහොට්ටුවෙ හැම එකාගෙන්ම ඔය එයාලන්කා එකේ බුවාගෙ මරණෙ ගැන අහනකොට උන් කෙලින්ම කියන්නෙ ඒක ගැන නෙවෙයි අර රජයෙ නිලධාරියගෙ මරණෙ ගැන. එහෙම බැලුවම ඒ රජයෙ බුවාට ගේම දුන්නෙ කවුද කියලත් සාධාරණ සැකයක් එනවා
    මයිනා ට මහ බැංකු එකා මරන්න ඕනේ කමක් තිබ්බා කියලා හිතන්න අමාරුයි.
    අනෙක මෙහෙම කපලා, ඌම කපාගෙන කියලා කියලා කියන්න තරම් සෙවල මිනීමරුවෝ ඉන්නවද?

    අනෙක් පැත්තට කපිල පැහැදිලි ව උසාවිය ට කියලා තියෙන්නේ රංග තර්ජනය කලා, නැත්නම් එල්ලලා මරනව කියලා.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,195
    2,225
    113
    colombo
    මහින්දලා නාමල්ලා ගෝටලා කෙලින්ම බය නැතුව කියන්නෙ හොරකම් කරානම් අල්ලන්න මිනීමැරුවනම් අල්ලන්න කියලා ඕක තමයි. එකක්වත් අල්ලන්න සාක්කි ඉතුරු කරලා නෑ කියලා උන් දන්නවා. හොද සුපිරි මොලයක් තියන ඩයල් එකක් හැඩ්ල් කරලා තියන්නෙ සාක්කි වහන වැඩේ. මහින්දලාගෙ පවුලෙ උන්ගෙ විතරක් නෙවෙයි ජොනියලා මහින්දානන්දලාගෙ ඇතුලු හොර ඇමතිලා සෙට් එකේම ගැහිලි වහලා තියෙන්නෙත් ඌ මම හිතන්නෙ. ඒකයි කෝටි ප්‍රකෝටි ගනන් ගහපුවා එකක්වත් අල්ලන්න බැරි සාක්කි එක්ක.

    බලපන් ජොනියා,මහින්දානන්දයා ඇතුලට දාපු නඩු? මහින්දානන්දයා කැරම් බෝඩ් බෙදපු එකකුයි, ජොනියා සමූපකාර ලොරියක් අවභාවිතා කරපු සීන් එකකුයිනෙ? උන් ගහපු ප්‍රකෝටි ගනන් ඔක්කොම වැහුවට මේවගේ ලක්ෂ 20/30ට අඩු සිගිති ඒවා වැරදි කියලා උන්ට මතක් වෙලාවත් නෑ. ඒකයි ඒවා වහලා නැත්තෙ. ඒවට තමා ඇතුලට දාන්න උනේ ඒ නිසා.

    මහින්දලා කරපු අපරාධ මිනීමැරුම් ඔක්කොම වහන්න සාක්කි මිසිං කරලා තිබ්බෙ ගානට. ඒ මර්ඩර් කරවපු පාතාලෙ උන්ටත් වෙන උන් දම්මලා ශොට් එක දීලා තියෙන්නෙ. කජ්ජා ඉතුරුවෙලා හිටියෙ උන්ගෙ ගාව වැටිලා ගූ කාගෙන හිටපු හින්දා. ඌ උන් එක්ක අවුල් වෙලා ගිහිං තාජුඩීන් සීන් එක ගැන කට අරින්න හදපු ගමන් ශොට් එක හම්බුනා. ඒ කජ්ජට ශොට් එක දෙන දවසෙම තමයි ගනේමුල්ල සංජීවට උසාවිය ඇතුලෙ වෙඩි තියන්නෙ. එතකොට ඒක තමා මේන් නිවුස් එක වෙන්නෙ. කජ්ජෙක් මැරුන එක කාටවත් ගානක් නෑ.

    මේකෙ මේ එයාලන්කා එකේ බුවා ඉතුරු වෙලා හිටියෙ ශිරන්තිගෙ නෑයො නිසා. මහින්දලා කාට කෙලෙව්වත් පවුලෙ උන්ට බොක්කෙන් ඉන්නෙ. හැබැයි මූ මෝඩයා වගේ මහින්දට සල්ලි දීපු එකක් කියවන්න ගිහිං මහින්දටත් 12 වෙනිදා අධිකරණයට එන්න නියෝග කරලා තිබ්බා. අද ශොට් එක දුන්නා මූට. හැබැයි ඒ ශොට් එක දෙන එක ගැන කතා කරලා උන්ට බනින්න හදනකොටම උන්ගෙ පැත්තෙ උන් කියනවා එතකොට අර අත කපන් මැරිලා හිටිය හැකර්ලා සල්ලි උස්සපු කේස් එකේ රජයෙ නිලධාරියා මැරුවෙ කවුද කියලා? උනුත් එකයි මුනුත් එකයි කියල මේ සීන් එක නිවුට්‍රල් කරවන්න හදන්නෙ. ඔන්න බලපන් අද නාමල්ගෙ ඇතුලු පොහොට්ටුවෙ හැම එකාගෙන්ම ඔය එයාලන්කා එකේ බුවාගෙ මරණෙ ගැන අහනකොට උන් කෙලින්ම කියන්නෙ ඒක ගැන නෙවෙයි අර රජයෙ නිලධාරියගෙ මරණෙ ගැන. එහෙම බැලුවම ඒ රජයෙ බුවාට ගේම දුන්නෙ කවුද කියලත් සාධාරණ සැකයක් එනවා
    ඒ රජයේ බුවාට ගේම දුන්නේ මහින්ද ලා නම් මේ ආණ්ඩුව බබ්බුද බං . බලය තියෙන දෙගොල්ලොම එකයි දෙගොල්ලොන්ටම සොට එක දෙන්න ඕනේ. Airlanka සීන් එක ත නම් ගැලවෙන්න දෙන්න හොඳ නැහැ .
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,143
    6,684
    113
    • එයාර් බස් මිලදී ගැනීමේදී ගුවන් සමාගම් සිදු කළ වංචාව ලොවට හෙළිදරව් කළේ බ්‍රතාන්‍යයේ Serious Fraud Office විමර්ශකයන් විසිනි.
    • ලෝකයේ රටවල් 20 ක් වංචාවට හවුල් වී තිබුණි. ශ්‍රී ලංකාවද ඒ අතර විය.
    • ලංකාව වෙනුවෙන් එම වංචාව කළේ එවක මෙරට ගුවන් සේවයේ ප්‍රධානියා වූ කපිල චන්ද්‍රසේනය.
    • 2015බලයට පත් වූ යහපාලන රජය මේ සම්බන්ධයෙන් විමර්ශන කළද පොලිස් නිලධාරීන් සැකකරුවන්ගේ මුදලට යට විය.
    • මාලිමා රජය බලයට බලයට පත්වීමෙන් පසු විමර්ශන යළි ඇරඹුණි.
    • ඒ අනුව 2026 මාර්තු 12 දින කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවට පැමිණවූ අතර එදින ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
    • එයා බස් සමාගමින් අල්ලස් වශයෙන් ගත් මුදලින් මිලියන 60 අවස්ථා තුනකදී මහින්ද රාජපක්ෂ වෙත ලබා දුන් බවට එහිදී ඔහු කටඋත්තර දී තිබුණි.
    • මාලිමා රජය අධිකරණය තුළ නඩු විසඳනවාට වඩා සමාජ ජාලා තුළ නඩු විසඳීමට උනන්දුය. ඒ අනුව, මිලියන 60ක් මහින්දට දුන් පුවත මාධ්‍ය හරහා ප්‍රචාරය කළේය.
    • රංග දිසානායක සහ මාලිමා ආණ්ඩුව සූක්ෂම විමර්ශකයකු වූයේ නැත.
    • කපිල චන්ද්‍රසේන රජයේ සාක්කිකරුවකු කරගැනීමට කැප වූයේ නැත.
    • ඒ වෙනුවට ඔවුන් කලේ ගැලරිය පිනවීමය. එම තත්වය විත්තිකරුවන්ට වාසි විය.
    • 2026 මාර්තු 18 සමන්ති කුමාරී නම් නීතිඥවරිය බන්ධනාගාර ගතව සිටි කපිල චන්ද්‍රසේන හමුවිය.
    • නීතිඥවරිය කපිල චන්ද්‍රසේන හමුවූයේ මහින්ද රාජපක්ෂ පාර්ශවය වෙනුවෙනි.
    • තවද 2026 මාර්තු 12 කපිල චන්ද්‍රසේනගෙන් ලබාගත් කටඋත්තර ප්‍රකාශය බියගන්වා ලබාගත් එකක් බවට දිවුරුම් පෙත්සමකට ඇය අත්සන් ගත්තේය.
    • අද මහින්දගේ ආධාරකරුවන් පතුරු ගහන "එල්ලි මැරෙන කතාව" සඳහන් වූයේ එම දිවුරුම් ප්‍රකාශයේය.
    • එනම් බන්ධනාගාර ගතව සිටි කපිල චන්ද්‍රසේනට එල්ලී මැරෙන කතාව දිවුරුම් පෙත්සමක ටයිප් කර එවූයේ මහින්ද විසින් යයි කීවද එය වැරදි නැත.
    • මහින්ද රාජපක්ෂට අවස්ථා තුනකදී මිලියන 60ක් දුන් ප්‍රකාශය බොරු බවත් එහි සඳහන් විය.
    • කපිල චන්ද්‍රසේනට ඇප ලැබුණු විට ඇපකරුවන් දෙදෙනෙකු සොයා ගැනීමට නොහැකි විය..
    • එවන් පුද්ගලයෙකු, දින හයක් ඇතුළත දිවුරුම් පෙත්සමක් සකසා ඊට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමට සමත් වෙයිද?
    • ඉන් පැහැදිලි වන්නේ කපිල චන්ද්‍රසේන පිටුපස මහින්ද රාජපක්ෂ ක්‍රියාත්මක වූ බවය.
    • තවද මැයි 12 මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.එහිදී මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටි බව වාර්තා වෙයි.
    • කෙසේ වුවද මේ වන විට කපිල චන්ද්‍රසේන සියදිවි හානි කරගෙන ඇත.
    • මහින්දට එරෙහිව ප්‍රධානම සාක්ෂිය දුන් පුද්ගලයා දැන් ජීවතුන් අතර නැත.
    • තවද ඔහු මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් මීට පෙර ලබාදුන් කට උත්තරය බිය ගැන්වීම හරහා ලබාගත් එකක් බවට දිවුරුම් පෙත්සමක් ලබා දී ඇත.
    • දැන් එයා බස් වංචාවට රාජපක්ෂ පවුල සම්බන්ධ කිරීමට හැකියාවක් නැත

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,874
    20,031
    113
    Panadura
    562q9IK.jpeg

    ටිල්වින් නාකියා පැලවත්තේ ඉඳන් මෙහෙයවන මිනීමැරුම් සෙට් එක කොහොම ද
    වැලිගම සභාපතිවත් මැරුවේත් පැලවත්තෙන්ම තමා
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,912
    9,070
    113
    35
    Spain
    1 අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් ජෙවීපී කාරයෙක් කියපු නන්දන ගුණතිලක left
    2 අනුරට එරෙහිව අල්ලස් කොමිසමට කන්ටේනර් හොරකම පැමිනිලි කරපු ඩැන් ප්‍රියසාද් left
    3 කෙහෙලිය රබුක්වැල්ල නඩුවේ තමන්ට ඕනැ විදියට සාක්කි නොදීම නිසා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක තර්ජනය කරපු සිසිර සිරිවර්ධන left
    4 භාණ්ඩාගාරයයේ සල්ලි හොරකම පැමිණිලි කරපු රාජපක්ෂ left
    5 ගුවන්යානා මිලදීගැනීමේ නඩුවේ තමන්ට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක තරජනය කලා යැයි දිවුරුම් පෙස්සමක් දුන් චන්ද්‍රසේන - left

    බෙල්ලෙ වැලදාගැනීම , බල නහර කපාගැනීම් සමග පැලවත්තෙ බෙල්ල වැටේ බලකාය ඉදිරියටම
    ඩොබි හැත්ත ඒවා තේරෙන්නේ නැහැ වගේ ඉන්නේ. සල්ලි වලට නේ සොදන්නේ. ඉතින් ඇහැට පේන දේ දන්නේ නෑ වගේ ඉන්නවා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,310
    8,852
    113
    මේව මහින්ද නඩේ කලේ ණෑ කියල තාමත් මාලිමාවට බැරකරන උන් downsyndroom එවුන්
    හරි මහින්ද කලාම කියමුකෝ
    විධායක බලය දීලා පාර්ලිමේන්තුවේ 2/3 දීලා ආන්ඩුවක් පත් කලේ ලපන් ගහන්නද බන්
    උන්ට downsyndroom ද
    ජාතික ආරක්ෂාව ගැන පන්ති තියන්න පුළුවන් උන් නේද ආණ්ඩුවේ ඉන්නේ
    මේක ආණඩුවක්ද හුංඩුවක් ද?

    මොක මගුලකට ලප කොටෙක් ජනාධිපති කලේ එහෙනම්

    මේකද බන් උඹලගේ ප කේ ආණඩුව @shenat @nul
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    • එයාර් බස් මිලදී ගැනීමේදී ගුවන් සමාගම් සිදු කළ වංචාව ලොවට හෙළිදරව් කළේ බ්‍රතාන්‍යයේ Serious Fraud Office විමර්ශකයන් විසිනි.
    • ලෝකයේ රටවල් 20 ක් වංචාවට හවුල් වී තිබුණි. ශ්‍රී ලංකාවද ඒ අතර විය.
    • ලංකාව වෙනුවෙන් එම වංචාව කළේ එවක මෙරට ගුවන් සේවයේ ප්‍රධානියා වූ කපිල චන්ද්‍රසේනය.
    • 2015බලයට පත් වූ යහපාලන රජය මේ සම්බන්ධයෙන් විමර්ශන කළද පොලිස් නිලධාරීන් සැකකරුවන්ගේ මුදලට යට විය.
    • මාලිමා රජය බලයට බලයට පත්වීමෙන් පසු විමර්ශන යළි ඇරඹුණි.
    • ඒ අනුව 2026 මාර්තු 12 දින කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවට පැමිණවූ අතර එදින ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
    • එයා බස් සමාගමින් අල්ලස් වශයෙන් ගත් මුදලින් මිලියන 60 අවස්ථා තුනකදී මහින්ද රාජපක්ෂ වෙත ලබා දුන් බවට එහිදී ඔහු කටඋත්තර දී තිබුණි.
    • මාලිමා රජය අධිකරණය තුළ නඩු විසඳනවාට වඩා සමාජ ජාලා තුළ නඩු විසඳීමට උනන්දුය. ඒ අනුව, මිලියන 60ක් මහින්දට දුන් පුවත මාධ්‍ය හරහා ප්‍රචාරය කළේය.
    • රංග දිසානායක සහ මාලිමා ආණ්ඩුව සූක්ෂම විමර්ශකයකු වූයේ නැත.
    • කපිල චන්ද්‍රසේන රජයේ සාක්කිකරුවකු කරගැනීමට කැප වූයේ නැත.
    • ඒ වෙනුවට ඔවුන් කලේ ගැලරිය පිනවීමය. එම තත්වය විත්තිකරුවන්ට වාසි විය.
    • 2026 මාර්තු 18 සමන්ති කුමාරී නම් නීතිඥවරිය බන්ධනාගාර ගතව සිටි කපිල චන්ද්‍රසේන හමුවිය.
    • නීතිඥවරිය කපිල චන්ද්‍රසේන හමුවූයේ මහින්ද රාජපක්ෂ පාර්ශවය වෙනුවෙනි.
    • තවද 2026 මාර්තු 12 කපිල චන්ද්‍රසේනගෙන් ලබාගත් කටඋත්තර ප්‍රකාශය බියගන්වා ලබාගත් එකක් බවට දිවුරුම් පෙත්සමකට ඇය අත්සන් ගත්තේය.
    • අද මහින්දගේ ආධාරකරුවන් පතුරු ගහන "එල්ලි මැරෙන කතාව" සඳහන් වූයේ එම දිවුරුම් ප්‍රකාශයේය.
    • එනම් බන්ධනාගාර ගතව සිටි කපිල චන්ද්‍රසේනට එල්ලී මැරෙන කතාව දිවුරුම් පෙත්සමක ටයිප් කර එවූයේ මහින්ද විසින් යයි කීවද එය වැරදි නැත.
    • මහින්ද රාජපක්ෂට අවස්ථා තුනකදී මිලියන 60ක් දුන් ප්‍රකාශය බොරු බවත් එහි සඳහන් විය.
    • කපිල චන්ද්‍රසේනට ඇප ලැබුණු විට ඇපකරුවන් දෙදෙනෙකු සොයා ගැනීමට නොහැකි විය..
    • එවන් පුද්ගලයෙකු, දින හයක් ඇතුළත දිවුරුම් පෙත්සමක් සකසා ඊට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමට සමත් වෙයිද?
    • ඉන් පැහැදිලි වන්නේ කපිල චන්ද්‍රසේන පිටුපස මහින්ද රාජපක්ෂ ක්‍රියාත්මක වූ බවය.
    • තවද මැයි 12 මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.එහිදී මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටි බව වාර්තා වෙයි.
    • කෙසේ වුවද මේ වන විට කපිල චන්ද්‍රසේන සියදිවි හානි කරගෙන ඇත.
    • මහින්දට එරෙහිව ප්‍රධානම සාක්ෂිය දුන් පුද්ගලයා දැන් ජීවතුන් අතර නැත.
    • තවද ඔහු මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් මීට පෙර ලබාදුන් කට උත්තරය බිය ගැන්වීම හරහා ලබාගත් එකක් බවට දිවුරුම් පෙත්සමක් ලබා දී ඇත.
    • දැන් එයා බස් වංචාවට රාජපක්ෂ පවුල සම්බන්ධ කිරීමට හැකියාවක් නැත

    කොහොමත් කපිලගේ හිටියත් නැත්තත් සාක්ෂිය මොකක් උනත් උගෙන් වෙන විත්තකරුවෙකුට බලපෑමක් නෑ. ඔව්ව වෙනම අරගෙන ඔප්පු කරන්න ඕනි. පොර රජයේ සාක්ෂි කාරයෙක් උනා නන් විතරයි ඕකෙන් බලපෑමක් තියෙන්නේ.