🛸 USA UFO Files Released War.gov– ඇත්තටම Aliens ඉන්නවද? 👽

ravixd

Well-known member
  • Mar 27, 2012
    454
    627
    93
    ඇමරිකාවෙන් නිකුත් වෙන UFO තොරතුරු ගැන ලෝකයම උණුසුම් වෙලා!

    වසර ගණනාවක් රහසිගතව තිබුණු වීඩියෝ, ඡායාරූප සහ හමුදා වාර්තා දැන් මහජනතාවට හෙළි වෙමින් පවතිනවා කියලා කියනවා.
    ඇමරිකානු රජය මේ ගැන නිල වශයෙන් කතා කරන්න පටන් ගත්ත එකම ලොකු දෙයක්.

    ඉස්සරහ සති කිහිපයේ තවත් photos, videos සහ classified files release වෙන්න තියෙනවා කියලාත් rumors යනවා
    1778261003880.png
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,605
    8,408
    113
    35
    Spain
    මන් නම් හිතන්නේ නැහැ එළියන්ස් ඉන්නවා කියල. එලියන්ස් වුනත් පිසික්ස් උන්ටත් අදාලයි. ඉතින් මහා දුරක් යන්න ගත වෙන කාලය බැලුවම එලියන්ස්ල මෙහෙ ආවා කියන්න හේතු නැහැ. මොකද ග්‍රහමන්ඩල ගැලක්සීස් එහෙමත් එක තැන තියෙන්නේ නැහැ. ඒවා මහා වේගයකින් එකිනෙකාගෙන් ඈත්වෙලා යනවා. ඉතින් කොයිතරම් ඇඩ්වාන්ස් කිව්වත් ඔය දුර තරණය කරන්න බෑ. ඔය ෆොටෝ වීඩියෝ සමහරක් ඔත්තු බලන යානා. ඕක පැහැදිලියි වෙන රටවල එළියන්ස් නැති එකෙන්. අප්‍රිකාවේ එළියන්ස් නැහැ, දකුණු ඇමරිකාවේ එළියන්ස් නැහැ.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,105
    2,477

    දැන් ගොඩක්ම කියන්නේ වෙන ලෝකෙකින නෙමෙයි, වෙන dimension එක්කින් එනවා කියලා. Inter dimensional beings වගේ සීන් එකක්.

    හරියට බුද්දාගමේ නාගයෝ අරැන් මෙවුන් ගැන කියන්නේ, ඒවා වෙනම දුරක නෙමෙයි අපිට පේන් නෑ වගේ සීන් එකක්නේ. ක්‍රිසතියාන් ආගමේ angels demons වගේ.

    බ්‍රසීල් වල ලොකු case එකක් උනා, මට නම මතක නෑ.

    මේ වගේ sensible l explanations තියෙනවා, ඒත් මාත්100% aliens ලා එනවමයි කියලා පිලි ගන්නේ නෑ. Doubts කීපයක තියෙනවා. උන්ගේ technology reverse engineer කරනවා වගේ කතා නම් කොහොමත් පිලිගන්නේ නෑ..
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    මන් නම් හිතන්නේ නැහැ එළියන්ස් ඉන්නවා කියල. එලියන්ස් වුනත් පිසික්ස් උන්ටත් අදාලයි. ඉතින් මහා දුරක් යන්න ගත වෙන කාලය බැලුවම එලියන්ස්ල මෙහෙ ආවා කියන්න හේතු නැහැ. මොකද ග්‍රහමන්ඩල ගැලක්සීස් එහෙමත් එක තැන තියෙන්නේ නැහැ. ඒවා මහා වේගයකින් එකිනෙකාගෙන් ඈත්වෙලා යනවා. ඉතින් කොයිතරම් ඇඩ්වාන්ස් කිව්වත් ඔය දුර තරණය කරන්න බෑ. ඔය ෆොටෝ වීඩියෝ සමහරක් ඔත්තු බලන යානා. ඕක පැහැදිලියි වෙන රටවල එළියන්ස් නැති එකෙන්. අප්‍රිකාවේ එළියන්ස් නැහැ, දකුණු ඇමරිකාවේ එළියන්ස් නැහැ.
    space, time and gravity control karanna puluwan nam physics alle natawanna puluwan.

    dakunu americawe aliensla na kiyanne kohomada? Antonio Vilas Boas incident eka brasil. Argentina wala ehema famous UFO cases bara ganak thiyeanwa. Africa kittuwa Canery Islands wala. UK wala Rendlesham wananthare case eka. me mata mathaka ewa witharai. UK and Europe wala thawa sahenna thiyenawa podi podi incidents. Africa wala ona tharam ewa thiyenawa report wenne aduwen. NZ Australia walath podi podi incidents sahenna thiyenawa.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,834
    15,588
    113
    Ursa Major
    දැන් ගොඩක්ම කියන්නේ වෙන ලෝකෙකින නෙමෙයි, වෙන dimension එක්කින් එනවා කියලා. Inter dimensional beings වගේ සීන් එකක්.
    space, time and gravity control karanna puluwan nam physics alle natawanna puluwan.
    Yes, we have a 3 dimensional world that we can scale in length, width, and height. Similarly, other dimension beings can feel time like some parameter that can be changed, scaled, or walked through back and forth. So they may visit our plane, and those could be evidence of such visitings.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    Yes, we have a 3 dimensional world that we can scale in length, width, and height. Similarly, other dimension beings can feel time like some parameter that can be changed, scaled, or walked through back and forth. So they may visit our plane, and those could be evidence of such visitings.
    our understanding about the universe is not enough to come to conclusions regarding such matters. as of now, no concrete evidence of the existence of parallel worlds have come up
     
    • Like
    Reactions: Asmodeus and NRTG