එවකට 11ස් වියේදී දැරිය කෙලෙසා වදාළ පූජ්‍යපාද අටමස්වහන්සේ, දෙමව්පියන්ට පිං පිණිසවත් කෙසේවත් ඉවතලිය නොහැකි ප්‍රබලතම සාක්ෂි හෙළිවීමෙන් පසු අත්අඩංගුවට පත්වී වදාලසේක.
.
අකෘතඥ කවුරුත් කතා නොකරන්නේ උන්වහන්සේ දැරියගේ රුධිරයතැවරුණු යටඇඳුම් දැරියටවත් කරදරයක් නොවන සේ වලලා දමා, තමන් වහන්සේ දාඩිය මහන්සියෙන් උපයා ගත් රුපියල් 2000 මුදලක් ද දැරියට ටීෂර්ට් එකක් හා ඉමිටේෂන් වළල්ලක් ගැනීමට දැරියට ප්‍රදානය කර වදාළ බව. කෙතරම් මහා කාරුණිකයාණන් වහන්සේ නමක්ද?
.
උන්වහන්සේ වෙනුවෙන් සළුපිලි අහසට පූජා කරමින් ඉදිරිපත් වූ, ගායකයන්, සංගීතඥයන්, හිටපු දේශපාලුවන්, නිහතමානිබව අගය කල පුද්ගලිකව හමුවූ පිංවතුන් ආදියත්, මේ පහර දෙන්නේ සිංහලේමහගෙදරටයි යනුවෙන් පොස්ට් නිර්මාණය කල පින්වතුන්ටත්, උන්වහන්සේගේ දැහැමි කවිගී සංකල්පනා අගය කල පින්වතුන්ටත් ජාතියේ ප්‍රණාමය හිමිවේ.