ස්වාමින්වහන්සේගෙන් අම්මට ලක්ෂයක් , දුවට දෙදාහක් .

dilann

Well-known member
  • Jul 6, 2018
    65,873
    163,814
    113
    එකමත් එක රටක
    මේ ස්වාමින්වහන්සේ ගේ වයසේ හැටියට ,
    කොච්චර කල් මේ වගේ කරල ඇත්ද ...

    තව සිවුර දාගත්ත එකෙක් කියනව එක ලිංගික අවශ්‍යතාවය ලු
    රහත් වෙනකන් ඒක ඕනලු :rofl: 🤌
    එක ඕන උනාම ලොකුද පොඩි ද ,අම්මාද දුවද ,, උපාසිකා ද අමතක වෙනවලු
    ඉනෙන් පහලට නෑකම් නෑලු .




    දැන් මට බැනපන් පල්ලි කතාවක් කියලා . !!​
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,217
    5,890
    113
    Galaha
    2000ක් මදි වෙන්ඩ ඇති පෝන් එකක්වත් අරන් දුන්නනම් හොඳ එකක් ආයම ගෙන්නගන්ඩත් තිබුනා. :P
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,622
    33,799
    113
    තමන් නිවැරදි නම් ඇයි ඇරස්ට් කරන්න එද්දි හොස්පිටල් ඇඩ්මිට් වෙන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,873
    163,814
    113
    එකමත් එක රටක
    @Blair Solari , @tinto brass චෝදනාව එල්ල වෙන්න කලින් මේ ස්වාමින් වහන්සේ ගෙදරට වැඩියා නම් උබල දෙන්නා හතරගාතේ දාගෙන වදිනවා නේද ???
    ඇත්ත කියපන් ..

    ඊලග පාර එහෙම වදින්න කලින් කලිසම හොදට උස්සගනින් ෂර්ට් එකට වැහෙන්න . නැත්නම් නැවෙද්දී පුපේ දාරේ ටිකක් පෙනුනත් ඇති ඉතින් උබට වැඩියෙන් ඔලුව අත ගාල ආශීර්වාද කරන්න .. :lol:
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,217
    5,890
    113
    Galaha
    දැක්කනෙ අර බල්ලට දීපු සැප ගෑනූ. පන්සලේ හාමුදුරුවොන්ටත් එහෙම සැප දෙනකොට හාමුදුරුවොන්ටත් නගිනවනෙ බං. අපේ තාත්තනම් පන්සල් ගියෙ නෑ ඉස්සර ඉඳලම මටත් ලොකුවෙනකොට තේරුනා වැඩක් නෑ තමයි කියල. ගම් වල ගෑනු තමයි හාමුදුරුවරු මෝල් කරන්නෙ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,238
    45,110
    113
    සල්‍ලි වලට ඕන දෙයක් කරන ගෑණුත් ඕවට වග කියන්න ඕන...පන්සල් යන්නේ හාමුදුරුවරු ඵක්ක බුදියගන්න,
    ලව් කරන්න නෙමෙයිනේ..දහම් පාසල් වල කෙල්ලෝ තමයි සමහර හාමුදුරුවරුන්ට ලව් ලෙටර්ස් දෙන්නේ..පුදුම කුලප්පුවක් තියෙන්නේ උන්ට..හාමුදුරුවරුත් ඉතිං ඒව කරන්න ඕනනම් මහණ නොවී ඉන්න ඕන..නැත්නම් සිවුරු ගලවලා ගෙදර යන්න ඕන..
     
    • Like
    • Haha
    Reactions: chami_84 and dilann

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,983
    10,810
    113
    @Blair Solari , @tinto brass චෝදනාව එල්ල වෙන්න කලින් මේ ස්වාමින් වහන්සේ ගෙදරට වැඩියා නම් උබල දෙන්නා හතරගාතේ දාගෙන වදිනවා නේද ???
    ඇත්ත කියපන් ..

    ඊලග පාර එහෙම වදින්න කලින් කලිසම හොදට උස්සගනින් ෂර්ට් එකට වැහෙන්න . නැත්නම් නැවෙද්දී පුපේ දාරේ ටිකක් පෙනුනත් ඇති ඉතින් උබට වැඩියෙන් ඔලුව අත ගාල ආශීර්වාද කරන්න .. :lol:
    Bana kiyana ewun sadda na
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,713
    8,665
    113
    35
    Spain
    මට ෂුවර් මේක කුමන්ත්‍රණයක් කියල. එහෙම නැත්නම් කෙල්ල මෙන්ටල්.
     
    • Haha
    Reactions: topkollek

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,838
    2,845
    113
    රජරට
    ඔය උඩ මළුවට ගෑවිච්ච එවුන්ගෙන් බහුතරයක් කුල්ල කුජීත වැඩ කරලා හක්ක දොට්ට පැනලා මාට්ටු වෙච්ච ගමන් ඇපේට තියන්නේ නැත්නම් පාවලා දෙන්නෙ උඩ මළුව. ඔය එකෙක්වත් භක්තියෙන් ඔතන ඉන්න එවුන් නෙවෙයි. බිස්නස්වලටයි රැකවරණයටයි තමයි උඩ මළුව පාවිච්චි කරන්නෙ. රට කාපු දේශපාලුවො වෙනුවෙන් ගිණි තියාගන්න එවුන් හිටියට, හාමුදුරුනමක් වෙනුවෙන් (හරි හෝ වැරදි) කතා කරන්නවත් එකෙක් ඉන්නවද මේ බෞද්ධ රටේ.