ස්වාමින්වහන්සේගෙන් අම්මට ලක්ෂයක් , දුවට දෙදාහක් .

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,539
    72,640
    113
    මේ ස්වාමින්වහන්සේ ගේ වයසේ හැටියට ,
    කොච්චර කල් මේ වගේ කරල ඇත්ද ...

    තව සිවුර දාගත්ත එකෙක් කියනව එක ලිංගික අවශ්‍යතාවය ලු
    රහත් වෙනකන් ඒක ඕනලු :rofl: 🤌
    එක ඕන උනාම ලොකුද පොඩි ද ,අම්මාද දුවද ,, උපාසිකා ද අමතක වෙනවලු
    ඉනෙන් පහලට නෑකම් නෑලු .

    දැන් මට බැනපන් පල්ලි කතාවක් කියලා . !!​

    @Blair Solari , @tinto brass චෝදනාව එල්ල වෙන්න කලින් මේ ස්වාමින් වහන්සේ ගෙදරට වැඩියා නම් උබල දෙන්නා හතරගාතේ දාගෙන වදිනවා නේද ???
    ඇත්ත කියපන් ..

    ඊලග පාර එහෙම වදින්න කලින් කලිසම හොදට උස්සගනින් ෂර්ට් එකට වැහෙන්න . නැත්නම් නැවෙද්දී පුපේ දාරේ ටිකක් පෙනුනත් ඇති ඉතින් උබට වැඩියෙන් ඔලුව අත ගාල ආශීර්වාද කරන්න .. :lol:
    මුන්වගෙ පොන්නයෝ කරන වැඩේට මුලු ආගමම වැරදි නෑ. දෙක පටලවගන්න එපා. දර්ශයන පවතින්නෙ මුන් හින්දා නෙවී. මුන් එන්න කලිනුත් දර්ශනය තිබ්බා, මුන් ගිහින් කල්ප ගනනාවකට පස්සෙත් දර්ශනය තියෙයි.

    දැන් කිතුනු ආගමේ ෆාදර්ලා පොඩි කොල්ලන්ගෙ පුකවල් පලපු ඒවට උඹලා හැම එකාටම බනිනවද? නෑනේ නේද? ගොඩක් උන්ට ඒවා පෙන්නෙ නෑ. ඒක මේවගේම තමා, ආගමේ වැරැද්ද නෙවී අදහන උන්ගෙ වැරදි.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,599
    2,348
    113
    43
    Wakanda
    මුන්වගෙ පොන්නයෝ කරන වැඩේට මුලු ආගමම වැරදි නෑ. දෙක පටලවගන්න එපා. දර්ශයන පවතින්නෙ මුන් හින්දා නෙවී. මුන් එන්න කලිනුත් දර්ශනය තිබ්බා, මුන් ගිහින් කල්ප ගනනාවකට පස්සෙත් දර්ශනය තියෙයි.

    දැන් කිතුනු ආගමේ ෆාදර්ලා පොඩි කොල්ලන්ගෙ පුකවල් පලපු ඒවට උඹලා හැම එකාටම බනිනවද? නෑනේ නේද? ගොඩක් උන්ට ඒවා පෙන්නෙ නෑ. ඒක මේවගේම තමා, ආගමේ වැරැද්ද නෙවී අදහන උන්ගෙ වැරදි.

    උබ අම්ම දිහා බලන් අතේ ගැහුව කියල අපි හැම මුරකාරයටම බනින්නෙ නෑනෙ. ඒවගේ තමයි පොන්නයො.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,780
    1
    100,169
    113
    33
    Kalutara
    මූන දැක්කම පේනව ඩයල් එකේ කෙරුවාව. මට සෑහෙන්න කාලෙකට කලින් ඕක තේරුනෙ.
     
    • Like
    Reactions: Hankook

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,539
    72,640
    113
    උබ අම්ම දිහා බලන් අතේ ගැහුව කියල අපි හැම මුරකාරයටම බනින්නෙ නෑනෙ. ඒවගේ තමයි පොන්නයො.
    දැන් කිරියම දන්නවනේ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා උඹ ආස උඹේ අම්මට විතරයි කියලා. උඹ කොහොමද පොන්නයෝ තාම රෙද්දක් ඇඳන් කිරියට එන්නෙ 🤭 🤭
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,808
    34,130
    113
    මාධ්‍ය වලින් ඔය වගේ ජඩ වැඩ කරපු තට්ටයින්ගේ නම් කියද්දී පූජනීය ස්ථාන ගාවන්න හොඳ නෑ. අටස්ථානාධිපති කියන්නැතුව පල්ලේගම හේමරතන විතරක් කිව යුතුයි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,169
    1
    50,538
    113
    ප*යාගල
    sorry.com
    තව සිවුර දාගත්ත එකෙක් කියනව එක ලිංගික අවශ්‍යතාවය ලු
    රහත් වෙනකන් ඒක ඕනලු
    කැරි ගෝරිලි පොන්නයට කණ පොඩි වෙන්න ගහන්න ඕනේ

    දැක්කනෙ අර බල්ලට දීපු සැප ගෑනූ. පන්සලේ හාමුදුරුවොන්ටත් එහෙම සැප දෙනකොට හාමුදුරුවොන්ටත් නගිනවනෙ බං. අපේ තාත්තනම් පන්සල් ගියෙ නෑ ඉස්සර ඉඳලම මටත් ලොකුවෙනකොට තේරුනා වැඩක් නෑ තමයි කියල. ගම් වල ගෑනු තමයි හාමුදුරුවරු මෝල් කරන්නෙ.
    මමත් යන්නෙ නෑ පන්සල්. කාලයක් ගියා පන්සල්. ටික ටික යද්දි තේරුනා නිකන් පන්සල්‍රෙ ගෑනු වැඩී වගේ. කිසිම දෙයක් සහභාගි වෙලා කරන්න බෑ ගෑනු හැම එකටම හොට දානවා. දැන් අපෙ සෙට් එකෙ එකෙක්වත් යන්නෙ නෑ පන්සල්.කොඩියක් වත් දාන්න කොල්ලෙක් නෑ. ගෑනු නම් ඉන්නවා
    ------ Post added on May 10, 2026 at 10:46 AM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,662
    6,794
    113
    Galaha

    අපිත් එහෙමයි ඉස්සර නොකරපු මගුලක් නෑ. පොයවල් වලට මල් දන්සල්. රනවරා දන්සල්. කිරි කෝපි. එතකොට පන්සල සුද්දකරන වැඩ. ගඩොල් අදින ඒවා. පහන් පූජා නොකරපු මගුලක් නෑ. දැන් පැත්තෙවත් යන්නෙ නෑ. 2019 ගියාට පස්සෙ මම පන්සලට ගිහින් නෑ. කසාද බඳිනකොට ආශීර්වාද ගන්න යනවනෙ මම එහෙමවත් ගියේ නෑ. ගමේ පන්සලට වැඩිය රුවන්වැලි සෑයට ගිහින් තියෙනව 2015 ඉඳල මම.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,536
    164,826
    113
    එකමත් එක රටක
    සල්‍ලි වලට ඕන දෙයක් කරන ගෑණුත් ඕවට වග කියන්න ඕන...පන්සල් යන්නේ හාමුදුරුවරු ඵක්ක බුදියගන්න,
    ලව් කරන්න නෙමෙයිනේ..දහම් පාසල් වල කෙල්ලෝ තමයි සමහර හාමුදුරුවරුන්ට ලව් ලෙටර්ස් දෙන්නේ..පුදුම කුලප්පුවක් තියෙන්නේ උන්ට..හාමුදුරුවරුත් ඉතිං ඒව කරන්න ඕනනම් මහණ නොවී ඉන්න ඕන..නැත්නම් සිවුරු ගලවලා ගෙදර යන්න ඕන..
    Within yako anunta bana kiyana unta thmange hith palanaya karaganna barida??
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,662
    6,794
    113
    Galaha
    කෙල්ලට ළමයෙක් හම්බෙන්න ඇවිල්ල. මුලින්ම හිතලා තියෙන්න බඩේ අජීර්ණයක් කියලා. 🤷🏻‍♂️
    පයිය කපන්න එපැයි ඝනයගෙ. මම හිතුවෙ ගලක්කපල ආතල් එකක් අරන් වගේ කියල. ඒ වැඩෙත් වැරදී තමයි. මේ හුකන්න වයසෙ හැටියටද බලපන්කෝ සිවුර පැත්තකින් තිබ්බත් නාකියාගෙ වයස ගැනවත් හිතන්න තිබ්බ නේද. මට එහෙම උනානම් සිවුරෙන් එල්ලල මරන්නෙ ඕකව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,536
    164,826
    113
    එකමත් එක රටක
    මුන්වගෙ පොන්නයෝ කරන වැඩේට මුලු ආගමම වැරදි නෑ. දෙක පටලවගන්න එපා. දර්ශයන පවතින්නෙ මුන් හින්දා නෙවී. මුන් එන්න කලිනුත් දර්ශනය තිබ්බා, මුන් ගිහින් කල්ප ගනනාවකට පස්සෙත් දර්ශනය තියෙයි.

    දැන් කිතුනු ආගමේ ෆාදර්ලා පොඩි කොල්ලන්ගෙ පුකවල් පලපු ඒවට උඹලා හැම එකාටම බනිනවද? නෑනේ නේද? ගොඩක් උන්ට ඒවා පෙන්නෙ නෑ. ඒක මේවගේම තමා, ආගමේ වැරැද්ද නෙවී අදහන උන්ගෙ වැරදි.
    Agamen thami owa nawththnna ona.. oya agma niyojanaya krna set eka. Sketch loku putu... Fathrla karth ochchrai.. habai meyala thamai digtma owa krnne bn ... Anwashya widiyata agama nisa gihi jeewithen aath wenna gihin ne munta oya asahane awith podi un allaganne.. ithn aagma balapanawa..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,539
    72,640
    113
    Agamen thami owa nawththnna ona.. oya agma niyojanaya krna set eka. Sketch loku putu... Fathrla karth ochchrai.. habai meyala thamai digtma owa krnne bn ... Anwashya widiyata agama nisa gihi jeewithen aath wenna gihin ne munta oya asahane awith podi un allaganne.. ithn aagma balapanawa..
    ආගමකින් ලබ්බක් කරන්න බෑ මොකද මේ හැම එකම රටේ නිතියට යට හින්දා, මම මේ තට්ටයා කරපුවා හොඳයි කියන්නෙ නෑ. ඒත් මම කියන්නෙ මේ තට්ටයයි වෙන උනුයි මේ දේම කලාම අපි react කරන විදිය අහසට පොලව වගේ කියලා. තට්ටයා කරපු ගමන් කෙලින්ම ආගම පිටින් බැනුම් අහන්නෙ, වෙන උන් කලා "ආහ් එයාගෙ වෑරැද්ද" කියලා ශේප් වෙනව.
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,536
    164,826
    113
    එකමත් එක රටක
    ආගමකින් ලබ්බක් කරන්න බෑ මොකද මේ හැම එකම රටේ නිතියට යට හින්දා, මම මේ තට්ටයා කරපුවා හොඳයි කියන්නෙ නෑ. ඒත් මම කියන්නෙ මේ තට්ටයයි වෙන උනුයි මේ දේම කලාම අපි react කරන විදිය අහසට පොලව වගේ කියලා. තට්ටයා කරපු ගමන් කෙලින්ම ආගම පිටින් බැනුම් අහන්නෙ, වෙන උන් කලා "ආහ් එයාගෙ වෑරැද්ද" කියලා ශේප් වෙනව.
    Oya agamika nayakayo.. e civil balaya thamai pavichchi karanne owa krnna.. oka agamen galawanna ba.. ekko hamuduruwanta nila washayen ganiyek thiyaganna denna one..oya asahaneta mul hethuwa hoyagena giyama nwathinne aagame thmai
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,539
    72,640
    113
    Oya agamika nayakayo.. e civil balaya thamai pavichchi karanne owa krnna.. oka agamen galawanna ba.. ekko hamuduruwanta nila washayen ganiyek thiyaganna denna one..oya asahaneta mul hethuwa hoyagena giyama nwathinne aagame thmai
    හැම එකාම තමන්ගෙ සිවිල් බලය තමා බන් පාවිච්චි කරන්නෙ. ඒත් ලංකාවෙ බුද්දාගම ඕකට සෙට් උනාම ලංකාවෙ සමහර උන්ට වැඩිපුර කසනවා. ඒකයි මම කියන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,536
    164,826
    113
    එකමත් එක රටක
    හැම එකාම තමන්ගෙ සිවිල් බලය තමා බන් පාවිච්චි කරන්නෙ. ඒත් ලංකාවෙ බුද්දාගම ඕකට සෙට් උනාම ලංකාවෙ සමහර උන්ට වැඩිපුර කසනවා. ඒකයි මම කියන්නෙ.
    Hamuru kenek ganiyek ekka room eke mattu wena news wala mma monwada Kyla thiyenne blnnko.. mma ewala aulak dakinne na.. mun eka digta podi lamai allaganne ai??? Mu withrai newei godak pavadi Aya ohomai..