අනිත් උන් කරන තරම් නම් අපහාස කරන් නෑ..... බෞද්ධ ආගමට අපහාස කරන තරම්.... සමහර උන් ඉන්නවා හිඉන් නූලෙන් ගේම දෙන්න හදන... උන් එහෙමයි කියලා දැනගෙන දන් නෑ වගේ ඉන්නවා ඉතින්...
දැන් මුස්ලිම් උන් බෝම්බ ගහපු වෙලාවේ උන් ඇවිත් බෞද්ධ උන්ට බැන්නද ??
මේ පොඩි එකෙක් දුෂණය කරේ රටේ නමගිය සෑහෙන කාලයක් මහන වෙලා හිටපු එකෙක් .
ඉතින් ඌ එහෙම දෙයක් කරේ ඇයි , හාමුදුරුවෝ මෙහෙම හැසිරෙන්නේ ඇයි කියල උබල එකෙක්වත් ත්රෙඩ් දානවද ??
අපි දාන්නේ ඒ ත්රෙඩ් තමයි .
උබල කරන්නේ එහෙම වැරද්දක් උන ගමන් කොහෙවත් නැති අදාළ නැති වෙන උන් ටිකකට බොරුවට බනින එක .
හාමුදුරුවෝ ඇයි මෙච්චර පොඩි උන් දුෂණ කරන්නේ ?
පොඩි හාමුදුරුවරු අපයෝජනය කරන්නේ කියලා මට කියපන් බලන්න
