කවුද හිතුවේ මාලිමාවට කතිරේ ගැහුවාට පස්සේ දරලිපේ උයන්න වෙයි කියලා ? 🙄🙄

කවුද හිතුවේ මාලිමාවට කතිරේ ගැහුවාට පස්සේ දරලිපේ උයන්න වෙයි කියලා ?

  • අපිනම් දැනගෙන උන්නේ..ඒත් තාමත් එකෙන්ම මාලිමාවට...

  • අපිනම් හීනෙකින්වත් හිතුවේ නෑ..ලපයා ගෙදර පල..


Results are only viewable after voting.

KDH

Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    මොනවා වැඩි උනත් කමක් නැහැ අඩුවට කන්න බලාගෙන චන්දේ දුන්නෙත් නැහැ .බලපොරොත්තු උනු එකම දේ හොර තක්කඩි කාල කන්නි ටික සදහටම ඉවරයක් කරන එක ඒ දේ ටිකෙන් ටික වෙනවා ඒ ගැන සතුටුය්
     
    • Haha
    Reactions: cowabunga

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,417
    9,037
    113
    මාළිමා ගොබ්බයො ටිකක් ටැග් කරපන්. උන් දැක්කේ නෑ වගේ ඉන්නේ. @Max_r @shenat @elakiri_boy_22 @Robinhood wage ekek @nul @Rick Sanchezz @192.168.o.21 🤭
    මේ වුත්තත් ඇස් වහපු හනුමා වගේ
    හරෝලා තියපු පැත්තට වෙඩි තියනවා
    ආයේ ලෝයල්ටියක් කියලා දෙයක් නෑ
    මුන් නම් දේව සාප
    @shenat මේ ටින්කිරියාගේ පක්ස සාමාජිකත්වේ අහෝසි කරපන්
    මූ සටන පාවා දෙන්නෙක්
     
    • Haha
    Reactions: cowabunga and KDH

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,812
    4,448
    113

    පට්ට හොරු ටිකට යන එන මන් නැති වෙලා ගූ ගිහින් ,කුජිත වෙලා ඉන්නවා දකිනකොට පට්ට සතුටුය් ඈ .බලහන් ඉතුරු උන් ටිකත් හෙට අනිද්දා වෙනකොට අතු ගැවිලා යන හැටි .ඒ රිදිච්ච තරම පේනව උන්ගේ සද්දෙන්ම ඔහොම යමු