නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,972
    5,273
    113
    තොටිල්ලේ
    IMG_4291.jpeg
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    දැන් ඉන්නෙ මේක පටන් ගත්ත GTRZ නෙවෙයි කියල මටත් තිතෙනවා
    ඇත්තටම දැන් මෙක පොලිටිකලි ඇටිව් නෑ ඉස්සර වගේ. ඉස්සර මෙහෙම ජරාවට ගිහින් තිබ්බෙ නෑ. කුනුහරුප පුද්ගලික අපහාස ජුගුප්සාජනක ඉන්සෙස්ට් කතා කියවුනේ නෑ. පක්ෂ විපක්ෂ අය තර්ක කලා වැදගත් මහත්තුරු වගේ. කුණුහරුපයක් කිව්වත් ජීටී ඇවිල්ලා බෑන් කරනවා. පැහැදිලිවම ඒ කාලෙ තිබ්බ පරිපාලනය නෙමෙයි මේක දැන් පාලනය කරන්නේ එකම නම් එකම එකවුන්ට් උනත්. දැන් මේකෙ තියෙන්නෙ පාළු ගෙයි වළං බිඳිල්ලක්. එක පක්ෂෙක උන් ටිකක් වට වෙලා එකිනෙකා අතේ ගස්සගන්නවා. විපක්ෂ මතයක් ආව ගමන් රංචුවම පැනලා බුරලා හපා කාලා ඒ විපක්ෂ මතේ ගෙනාව එකාව එළවනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,420
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇත්තටම දැන් මෙක පොලිටිකලි ඇටිව් නෑ ඉස්සර වගේ. ඉස්සර මෙහෙම ජරාවට ගිහින් තිබ්බෙ නෑ. කුනුහරුප පුද්ගලික අපහාස ජුගුප්සාජනක ඉන්සෙස්ට් කතා කියවුනේ නෑ. පක්ෂ විපක්ෂ අය තර්ක කලා වැදගත් මහත්තුරු වගේ. කුණුහරුපයක් කිව්වත් ජීටී ඇවිල්ලා බෑන් කරනවා. පැහැදිලිවම ඒ කාලෙ තිබ්බ පරිපාලනය නෙමෙයි මේක දැන් පාලනය කරන්නේ එකම නම් එකම එකවුන්ට් උනත්. දැන් මේකෙ තියෙන්නෙ පාළු ගෙයි වළං බිඳිල්ලක්. එක පක්ෂෙක උන් ටිකක් වට වෙලා එකිනෙකා අතේ ගස්සගන්නවා. විපක්ෂ මතයක් ආව ගමන් රංචුවම පැනලා බුරලා හපා කාලා ඒ විපක්ෂ මතේ ගෙනාව එකාව එළවනවා.
    ඔව් ඒ කාලෙ ෆේක් අකවුන්ට්, කුනුහරුප තියා මෙම්බර් කෙනෙක්ට බනින පෝස්ට් එකක් වත් දාන්ඩ බැරි විදියට මේකෙ කොලිටි එක මේන්ටේන් කරා..මුල්ම කාලෙ සෑරයක් මම "කෙහෙල්මල" වගේ දෙයක් වෙන එකෙක්ට කියල බැන්න කියල GTRZම PM කරල තිබ්බ ආය එපා Banned කරනව කියල..Good old days..
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,137
    8,516
    113
    @spamcheck gt ge rules wath follow karanne ne. Indrajith ganu rena threads accept karanawa eka uge real ekalu. Habai @GTRZ ge rules wala kiriye pahadiliwa kiyala thiyenawa eewa ba kiyala
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,157
    2,172
    113
    colombo
    gt lokka meka namalta wikkane.dan irajaya thama golayo dala meka run karanne :yes:
    විකුනපු සීන් එක නම් දන්නේ නැහැ. අන්තිම මැතිවරණ වල මුළු කිරියම මාලිමාව එහෙම වෙලත් කිසිම තහනමක් තිබ්බේ නැහැ.

    දැන් ආණ්ඩුවට දරාගන්න බැහැ සමාජ මාධ්‍ය වලින් එන පීඩනය එකට මුන් ෂෝට් එක දෙන්න ඉන්නේ