වැලි කොට්ට සංවර්ධනය

ryangate2

Well-known member
  • Jan 11, 2022
    498
    639
    93
    වැලි කොට්ට දැමේම තාවකාලිකව කියල ඔය පුංචි මොලේට තේරෙන්නෙ නැත්නම්, පවු උඹ. සමහර විට උඔගෙ අම්මයි තාත්තයි උපතින්ම මෝඩයෙක් වෙන්න ඇති..
     
    • Like
    Reactions: nadimal

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,467
    6,006
    113
    ඉසල්ල දැන් කාටද කඩේ යන්නේ කියල හිටපන්.. කාලේන් කාලෙට එක එකාටනේ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,844
    49,139
    113
    සේදවත්ත
    ඉසල්ල දැන් කාටද කඩේ යන්නේ කියල හිටපන්.. කාලේන් කාලෙට එක එකාටනේ..
    ජෙප්පො ඇරෙන්න අනික් හැමෝටම ඌ කඩේ යනවා , එක පැත්තක් කියලා ගන්න බෑ එයාල ඔක්කම යාලුවෝ මල්ලි නිසා
     
    • Like
    Reactions: tinto brass

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    වැලි කොට්ට දැමේම තාවකාලිකව කියල ඔය පුංචි මොලේට තේරෙන්නෙ නැත්නම්, පවු උඹ. සමහර විට උඔගෙ අම්මයි තාත්තයි උපතින්ම මෝඩයෙක් වෙන්න ඇති..
    මොඩ ජෙප්න්ට දැන් ආයේ තව පාරක් තවකාලිකව වැලි කොට්ට දාලා උඩින් තාර දාන්න අවස්තාව ඔන්න ඇවිල්ලා😂😂😂😂🙏🙏