දකුණු පළාතේ දරුණුම මිනිස්සු ඉන්න ගම මොකක්ද? Kindly Vote

දකුණු පළාතේ දරුණුම මිනිස්සු ඉන්න ගම මොකක්ද?

  • ගාල්ල

  • මාතර

  • හම්බන්තොට


Results are only viewable after voting.

dinu09

Active member
  • Jul 30, 2025
    221
    137
    43
    කිසිම දෙයකට සම්බන්ද නැති අයත් මරනවා නේ දකුණේ.
    එහෙම නම් කරන්නෙ නැනෙ අපිත් මෙ ඉන්නෙ, පාඩුවෙ ඉන්න මිනිස්සුන්ට කරදරයක් නැ ඉතින් පාතාලයො එක්ක සම්බන්ද නම් ආශ්‍රයක් යටින් හරි යනව නම් ඔය වගෙ සිද්දි වෙන්නෙ, ඉතින් නැ කියන්නෙත් නෑහ් :yes: ඔය බෙල්ලෙ සීන් එකත් එහෙම නෙ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,786
    113
    කොහෙද, බෙලිඅත්තද?
    එහෙට ටිකක් විතර ලඟයි


    හැබැයි මාතර ඒවුන් දෙපිට කාට්ටුයි...
    මාතර එවුන් දෙපැත්ත කන එවුන් නං මට එහෙම සෙට් වෙලා නැහැ
    ඔය දකුනෙ එවුන් කියන එක කියලා දානවා confront කරනවා ඕන එකෙක්. උදාහරනයක් විදියට සුපර්මාකට් එකක පෝලිමක් පැන්නත් මොකද පෝලිම පනින්නෙ හදිස්සදි කියලා අහනවා
    ඕක නිසා තමයි වලි වැඩි
    හෙනටම confront කරන දෙන්නෙක් එකට සෙට් උනාම ගොඩක් වෙලාවට වලියක් තමයි
    flight or fight response එක ගොඩක් වෙලාවට fight or fight විදියට program වෙලා තියෙන්නෙ (ගුටිකන්න හරි ගහපන් කියන mindset එකේ ඉන්නෙ)

    දැං ඉතිං මම ගැනත් ඔහොම හිතන්න එපා

    මම A/L වලින් පස්සෙ කිසිම වලියකට සම්භන්ධ වෙලා නැහැ
    කැම්පස් කාලෙ වෙන එවුන්ගේ කේස් වලට පොඩ්ඩක් පැටලිලා තියනවා ගහගන්න ලෙවල් එකට ගිහිල්ලවත් නැහැ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    ඒ කලෙ දකුනෙ උන් යුද්දෙට ගියාද? (ආමි එකට)

    ඔව් ගියා. ඒ කාලෙ කිව්වේ රජ කාලෙත් එහෙමයි. වැඩිපුර ගියේ කරාවේ උන්. උන්ගෙ දරුණුකම ජානවලම තියෙනවා. මාලු අල්ලන රස්සාවෙදි වගේම මරන්න කපන්න කොටන්න පුලුවන් නිසා යුද්ධ වලටත් කැමැත්තෙන්ම ගියා.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    දකුණේ කිව්වට පානදුර ඉඳලා කතරගමට යනකන්ම මුහුදට කිට්ටු ලයින් එකේ ඉන්න ඔක්කොම එකම සෑම්පලේ උන්. රටේ අනිත් පැතිවලට ඉන්න උන්ට වඩා මොලේ තියෙනවා. දරුණුකම, කපටිකම , වලත්තකම උපරිමයි.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,786
    113
    rathgama dan inne hawoda?
    දකුණෙ shore line එකම එකම වගේ තමයි

    රත්ගම, අහංගම, මිදිගම, වැලිගම, මිරිස්ස, තුඩාව, දෙවුන්දර, කුඩාවැල්ල, තංගල්ල සහ ඔය අතරමැද තියන සේරම පොඩි පොඩි ගම් වලියටම තමයි

    හැබැයි දකුණෙ පොඩ්ඩක් ඇතුලට ගියාම හරිම හොඳ සුන්දර මිනිස්සු ඉන්නෙ
    නිකමට ඔය රට ඇතුලෙ තියන අකුරැස්ස, කඹුරුපිටිය, හක්මන, ඌරුබොක්ක වගේ පැති වල හෙනම හොඳ මිනිස්සු මේ පැත්තට සාපේකශව බැලුවම
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    761
    493
    63
    අපිත් දකුණේ, අපිත් බය බෙලිඅත්ත පැත්තේ උන්ට. උන් පිහියෙන් අනින්න නම් දරාපු උන් ටිකක්. මන් පොඩි කාලෙත් දැකල තියෙනවා පිහි ඇනුම් කාපු උන්. අපි පොඩි කාලේ (80 කාලේ) වාහන තිබ්බේ ටිකයි. ඉතින් දවසක් අපි ටවුන් යන්න ඉන්නකොට වැන් එකක් ඇවිල්ලා පුංචි මහත්තයලා (මගේ තාත්තාට ගමේ උන් කිව්වේ එහෙම) අද ටවුම් යනවා නේ අපිත් එක්ක යමු කියල එක්කගෙන ගියා. යකෝ වෑන් එකේ හිටියේ පිහි ඇනුම් කාපු එකේ. අපේ අම්මගේ පැත්තෙන් නෑයෝ වෙන සෙට් එකක්. ඌ මලේ නැහැ. සනීප වෙලා ගෙදර ආව.
    Uba Dammulla neda
     
    • Wow
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,940
    4,135
    113
    මම දකුණු රටේ
    උඹලට කියන්න මම ඉන්න පලාතෙන් වලියක් එහෙම දා ගන්න දකුණු රටේම වෙන එවුනුත් බයයි (මේ ඉස්සර කාලෙ තිබුනු සීන් නිසා, මම දන්න කාලෙක මේ පලාතෙ ලොකු කේස් එකක් ගිහින් නැහැ. මට නං මෙහෙ එවුන් ඒ තරං වලියටම එනවා කියලා තේරිලා නැහැ, හැබැයි රටේ අනෙක් එවුන් හෙනම හොඳයි කියලා හිතෙනවා :D)
    උඹ නම් බලපිටිය හෝ රතුගම නේද?
    දකුණේ කිව්වට පානදුර ඉඳලා කතරගමට යනකන්ම මුහුදට කිට්ටු ලයින් එකේ ඉන්න ඔක්කොම එකම සෑම්පලේ උන්. රටේ අනිත් පැතිවලට ඉන්න උන්ට වඩා මොලේ තියෙනවා. දරුණුකම, කපටිකම , වලත්තකම උපරිමයි.
    ඔව් බන්. පානදුර ඉඳන් කතරගමට යනකන් ඒ විදියයි. ඔක්කොම මර ගන්නවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,351
    5,783
    113
    ගෙදර/බෝඩිමේ
    rathgama dan inne hawoda?


    :lol: sewalaya ta mulu lankawama mathiruwa.. ubata mataka natiwa ati..
    ------ Post added on May 12, 2026 at 9:20 PM
    අර නානසාර උන්නාන්සෙගෙ පාගමනට තම්බි ගහපු වෙලේ හම්බන්තොට තංගල්ල මාතර තොටමුන වැලිගම කරා සෙට් පිටින් ට්‍රක් වල පොලු පිහි කැති මන්න පිහි අරං බැහැලා තිබ්බේ... එච්චරට සමගිය 😆

    මේකෙම එකෙක් uncut pics ඔක්කොම දාල තිබ්බ ඒව මීඩියා ගියෙත් නෑ, ඌ විනාඩි ගානකින් ඒව ඔක්කොම අයින් කරා, කලකිරෙනවා ඒව දැක්කම
     
    • Haha
    Reactions: Inigo Montoya

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,801
    21,829
    113
    ගම මහනුවරයි
    අර නානසාර උන්නාන්සෙගෙ පාගමනට තම්බි ගහපු වෙලේ හම්බන්තොට තංගල්ල මාතර තොටමුන වැලිගම කරා සෙට් පිටින් ට්‍රක් වල පොලු පිහි කැති මන්න පිහි අරං බැහැලා තිබ්බේ... එච්චරට සමගිය 😆

    මේකෙම එකෙක් uncut pics ඔක්කොම දාල තිබ්බ ඒව මීඩියා ගියෙත් නෑ, ඌ විනාඩි ගානකින් ඒව ඔක්කොම අයින් කරා, කලකිරෙනවා ඒව දැක්කම
    eye pereda kolabin kala tibba ne eth... gan wathurata giya para?
     

    italymad

    Active member
  • Apr 7, 2012
    445
    68
    28
    ඒ කලෙ දකුනෙ උන් යුද්දෙට ගියාද? (ආමි එකට)
    ගොඩක් බෝඩ් ඉස්සර රත්ගම බලපිටිය අම්බලන්ගොඩ ආවා යුද්දෙ කාලේ
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,668
    4,900
    113
    කොළඹ හැදුනට දෙමව්පියෝ දකුණේ. ලේ දකූණේ. අපි කොහොමත් දරුණුයි. බබා හුකුං නෑ.
    මට හෝ මගේ පවුලේ කෙනෙක්ට කරදරයක් කරොත් මම ඒකගේ ජීවිතේ විවිධාකාරයෙන් එපා කරනවා.
    පල පල නිකං මෙතන පොර ටෝක් දෙන්නෙ නැතුව 😂 . ඕන නම් ඔන්ලයින් බනී එච්චර තමා
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    උඹට නම් රෙස්පෙක්ට් කරනවා අර පොන්න @Lovtus ට ඇද යට රිංගන්න දුන්නට.
    ඒ වෙන මොකෙක් හරි. මම සිරිමත් පොතේ ඉන්න සිරිමල් වගේ කෙනෙක්