Vibe code karala blog ekak haduwaa

  • Apr 22, 2026
    364
    207
    43
    1778652335615.png
     

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,083
    732
    113
    Darkweb
    www.darkweb.dk
    දැන් Vibe code කරලා showoff කරන්න නං අඩුම තරමෙ OS එකක්වත් හදන්න ඕන
    Webapp හදල නං showoff කරන්න බැහැ දැන්
    dude, I made an OS
    (No vibe code, just real stuff lol)
    It is a Debian-based distro. I'm still implementing features to it (some unique features).
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,572
    5,119
    113
    NPM පැකේජ් සෙට් එකකට මැල්වෙයා එකක් npm registry එකට පුශ් කරලා
    ඒ පැකේජ් යූස් කරන සයිට් විතරක් නෙමෙයි ඒ පැකේජ් තියන npm project ලෝකලි රන් කරොත් ඒ පැකේජ් වලින් තොගෙ කම්පියුටරේ ෆුල් ස්කෑන් කරලා පාස්වර්ඩ් ටෝකන් අනම් මනං සේරම අරගන්නවා

    හෙනම පොපියුලර් tanstack project එකේ කෑලි ටිකකට ගේම දීල තිබුනෙ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,174
    113
    කැලේට පිපිලා කැලේම පරවෙන මල්

    උබට අමෙරිකාවෙන් කතා කරොත් යනවද?