ගල් අඟුරුවලින් හොරා කාපු එක වහන්ඩ ඩීසල් පුච්චන්ඩ ගිහින් කොරගත්තු හරිය. ඩීසල් ලීටරය රු. 720 යි. ලපයම කියයි. 🤦🤦

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,018
    11,443
    113
    35
    Spain
    ට්‍රිලියන ගානක් ටැක්ස් එකතු කරාට ඉස්සරහට ඒ ටැක්ස් ටික අඩු වෙනවා, මොකද වාහන වලට තියෙන ඉල්ලුම අඩු වෙලා යන නිසා. එතකොට තමයි ඕකුන්ට ෆක් වෙලා යන්නේ. මාරි මෝල් බූරු හැත්තක්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,319
    27,809
    113
    යුද්දෙ කියා සුද්දෙ දෙන්න හදන අනුරගෙ තවත් ටොං පචයක්...

    අනුර මේකෙ කියනවා තෙල් ආනයනය සඳහා
    ◼️2025 පෙබරවාරි ඩොලර් මිලියන 98 ක්
    ◼️2025 මාර්තු ඩොලර් මිලියන 216 ක්
    ◼️2025 අප්‍රේල් ඩොලර් මිලියන 368ක්
    වැය වෙලා තියෙනවා කියලා..
    🔴 සාමාන්‍යයෙන් අපේ රටේ වර්ෂයකට තෙල් ආනයනය කරන්න ඩොලර් මිලියන 4000 ත් 4500 ත් අතර ප්‍රමාණයක් යනවා..
    📕 2025 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම (Fuel Import Bill) ඇමෙරිකානු ඩොලර් මිලියන 4000ක් (USD 4000 Million)
    📕 2024 වසරේ ඉන්ධන ආනයන වියදම වූ ඩොලර් මිලියන 4400 ක්
    🔴 2025 වියදම අඩු වීමට හේතුව: 2025 වසරේදී බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන ආනයන පරිමාව වැඩි වුවද, ජාත්‍යන්තර වෙළඳපොලේ ඉන්ධන මිලෙහි පහළ යාම (සාමාන්‍ය බොරතෙල් බැරලයක මිල $84.7 සිට $73.2 දක්වා අඩුවීම).
    🔴 එහෙම බලපුවාම අපේ රටට සාමාන්‍යයෙන් මාසයකට ඩොලර් මිලියන කීයක් පමණ අවශ්‍යය වෙනවාද..?
    ඩො හි 4000 ÷ 12 = ඩො.මි 333.33 ක්
    🔴 එහෙම තියෙද්දී පෙබරවාරි තෙල් ආනයනයට වැය කළ මුදල ඩොලර් මිලියන 98 යි කියන්නෙ රටේ තෙල් පරිභෝජනය 30% කින් අඩු වෙලානෙ
    98÷ 333× 100 = 29.42...
    පෙබරවාරි වල බොරතෙල් මිල තිබ්බෙ ඩො. 67 - 71 යි අතර.
    මේක වෙන්න පුළුවන්ද...?
    ඒක එහෙමනම් මේ රටේ තෙල් වලින් වැඩ කරන කර්මාන්තශාලා වහලා මිනිස්සු පයින් ගමන් බිමන් ගිහින් තියෙන්න ඕනෙ..
    🔴 අනිත් එක යුද්දෙ පටන් ගත්තෙ පෙබරවාරි 28 වෙනිදා. මාර්තු අප්‍රේල් මාස දෙකේම අපිට තෙල් ආවෙ ජනවාරි සහ පෙබරවාරි ඕඩර් කරපුවා..
    🔴 අනුර මෙතනදි කියනවා මැයි මාසය සඳහා ඩොලර් මිලියන 522 ක් යයි කියලා පුරෝකථනය කරනවා කියලා..
    ඒකට නම් පැහැදිලි හේතු දෙකක් තියෙනවා..
    📕 නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය බාල ගල් අඟුරු නිසා දවසකට ඩීසල් ලීටර් 800,000 ක් වැය කිරීම
    📕 ලෝක වෙළඳපොලේ ඩීසල් තෙල් බැරලයක මිළ ඩොලර් 150 ට තියෙද්දී ඩොලර් 286 ට මිළට ගැනීම.. ( මේ ගානට නැව් 04 ක් අරගෙන තියෙනවා)
    අනුර මේ කරන්න හදන්නෙ තමන්ගේ නොහැකිව සහ අකාර්යක්ෂමතාව නිසා තෙල් වලට වැඩි මිළක් ගිය නිසා ඒකෙ ෂොට් එක ජනතාවට දෙන්න..
    යුද්දෙ නමින් ජනතාවට සුද්දෙ දෙන්න..

    නිලන්ත සත්සර ගමගේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ

    නිලන්ත කියන එකා නම් මයිනගෙ බෙටිත් බාබකියු කරල කන එකෙක් 💩 තාර බර ඇරල ගන්න ඕන ඕකගෙ පෝස්ට්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,319
    27,809
    113
    තක්කඩි අනුරගේ බාල ගල් අඟුරු මගඩිය නිසා 810MW+ එන්න ඕන output එකෙන් 720MW විතර එන්නේ අන්තිමට දාපු generation report එක අනුවත්

    3CiJBir.png
     
    • Sad
    Reactions: Inigo Montoya