NPP හා JVP පක්‍ෂ ව්‍යවස්ථා දෙක කියවා බලමු...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    NPP
    https://elections.gov.lk/web/wp-con...onstitution/28_13_Jathika_Jana_Balawegaya.pdf

    JVP
    https://elections.gov.lk/web/wp-con...stitution/23_21_People_s_Liberation_Front.pdf

    JVP එකේ ව්‍යවස්ථාවේ
    4 වෙනි පිටුවේ
    XI. සාමාජිකත්වයේ වගකීම වල
    8. පක්ෂයේත්, ජනතාවගේත්, සතුරන්ගේ අවලාද හා ප්‍රහාරයන් හමුවේ අවලව සිට පක්ෂයත් එහි ක්‍රියාමාර්ගත් ආරක්ෂා කිරීම.

    මේකෙන් කියන්නෙ ජනතාවගේ අවලාදත් නොසලකා හරිනව කියලද? ඒ කියන්නෙ මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්නෙ නැද්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,038

    දැන්ද හුත්තො instruction manual එක කියවන්නෙ? NPP කියන්නෙ උඹලා වගේ හාවන්ට රවට්ටලා කවන්න icing ගාපු JVP ගූ ගොඩ කියන එක 🤭 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    දැන්ද හුත්තො instruction manual එක කියවන්නෙ? NPP කියන්නෙ උඹලා වගේ හාවන්ට රවට්ටලා කවන්න icing ගාපු JVP ගූ ගොඩ කියන එක 🤭 🤭
    දකින ඇත්ත මොකාගෙන් උනත් අහනවා, දත්ත අහුවුනාම හුත්තෝ...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,582
    13,214
    113
    මම ජන්දෙට කලින් මේකේ උන්ගේ ඇහුවා වැඩිපුර තියෙන P එක ඇරෙන්න තියෙන වෙනස මොකක්ද කියලා

    එකෙක් උත්තර දුන්නේ නෑ
     
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,320
    2,567
    113
    ඕක ඉතිං දේශපාලන පක්ෂයකට වඩා අන්තවාදී cult එකක්...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,061
    86,261
    113
    ආශ්චර්යමත් රටක
    NPP
    https://elections.gov.lk/web/wp-con...onstitution/28_13_Jathika_Jana_Balawegaya.pdf

    JVP
    https://elections.gov.lk/web/wp-con...stitution/23_21_People_s_Liberation_Front.pdf

    JVP එකේ ව්‍යවස්ථාවේ
    4 වෙනි පිටුවේ
    XI. සාමාජිකත්වයේ වගකීම වල
    8. පක්ෂයේත්, ජනතාවගේත්, සතුරන්ගේ අවලාද හා ප්‍රහාරයන් හමුවේ අවලව සිට පක්ෂයත් එහි ක්‍රියාමාර්ගත් ආරක්ෂා කිරීම.

    මේකෙන් කියන්නෙ ජනතාවගේ අවලාදත් නොසලකා හරිනව කියලද? ඒ කියන්නෙ මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්නෙ නැද්ද?

    JVP ව්‍යවස්ථාව අදාළ වෙන්නෙ JVP එකට.
    NPP ව්‍යවස්ථාව අදාළ වෙන්නෙ NPP එකට.
    රටට අදාළ වෙන්නෙ රටේ ව්‍යවස්ථාව

    එනයින්,

    රටේ ව්‍යවස්ථාව > NPP ව්‍යවස්ථාව > JVP ව්‍යවස්ථාව

    මොකක්ද මෙතන ප්‍රශ්නෙ?
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    දැන්ද හුත්තො instruction manual එක කියවන්නෙ? NPP කියන්නෙ උඹලා වගේ හාවන්ට රවට්ටලා කවන්න icing ගාපු JVP ගූ ගොඩ කියන එක 🤭 🤭
    ඔකනේ බැරි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    NPP
    https://elections.gov.lk/web/wp-con...onstitution/28_13_Jathika_Jana_Balawegaya.pdf

    JVP
    https://elections.gov.lk/web/wp-con...stitution/23_21_People_s_Liberation_Front.pdf

    JVP එකේ ව්‍යවස්ථාවේ
    4 වෙනි පිටුවේ
    XI. සාමාජිකත්වයේ වගකීම වල
    8. පක්ෂයේත්, ජනතාවගේත්, සතුරන්ගේ අවලාද හා ප්‍රහාරයන් හමුවේ අවලව සිට පක්ෂයත් එහි ක්‍රියාමාර්ගත් ආරක්ෂා කිරීම.

    මේකෙන් කියන්නෙ ජනතාවගේ අවලාදත් නොසලකා හරිනව කියලද? ඒ කියන්නෙ මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්නෙ නැද්ද?
    වහල් ඩෝබි ටික උදේට අත් ඉස්සරහට දාලා ඕක කියනවා මැවිලා පේනව.

    Soviet Union GIF
     
    • Haha
    Reactions: CohenLenstra