දකුණු පළාතේ දරුණුම මිනිස්සු ඉන්න ගම මොකක්ද? Kindly Vote

දකුණු පළාතේ දරුණුම මිනිස්සු ඉන්න ගම මොකක්ද?

  • ගාල්ල

  • මාතර

  • හම්බන්තොට


Results are only viewable after voting.

jennt

Well-known member
  • Sep 23, 2021
    2,978
    4,612
    113
    Abyss
    දුටුගැමුණු රජතුමා, 1 වන විජයබාහු රජතුමා වගේ සතුරන්ට උන්හිටි තැන් නැතිවෙන්න දීල ලංකාවම එක්සේසත් කල පාලකයෙක්ගේ නමක් කියන්න පුලුවන්ද දකුණේ නොවන ?? අඩුම තරමේ යුද්දයක් ඉවර කරපු හමුදා සෙන්පතියෙක්වත් ??
    parakramabahu
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,031
    10,826
    113
    එකනෙ මම කිව්වුවෙ, ශ්‍රෙශ්ට ප්‍රෞඩ ශිශ්ටාචාර හෙළ බෞද්ද රට කිව්වුවාට මිලෙච්චයි ගේම් කාරයො ඉන්නෙ.
    Evidence? Read the comments here
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    එකනෙ මම කිව්වුවෙ, ශ්‍රෙශ්ට ප්‍රෞඩ ශිශ්ටාචාර හෙළ බෞද්ද රට කිව්වුවාට මිලෙච්චයි ගේම් කාරයො ඉන්නෙ.
    Evidence? Read the comments here

    උඹත් ඉතින් හම්බයෙක් වගේ රඟපෑවට කතෝලික කරාවේ එකෙක්නෙ :rofl:
     
  • Apr 22, 2026
    364
    207
    43
    උබට ඕවා තේරෙන්නේ කොහොමද, උබ සමලිංගික ගුද පුන්චෙක් නේ.
    එකනෙ මම කිව්වුවෙ, ශ්‍රෙශ්ට ප්‍රෞඩ ශිශ්ටාචාර හෙළ බෞද්ද රට කිව්වුවාට මිලෙච්චයි ගේම් කාරයො ඉන්නෙ.
    Evidence? Read the comments here
    මෙන්න කතෝලික අවජතකයාට රිදිලා. උබලගේ ජේසුට තාත්තෙක් හිටියේ නැහැ නේද? දෙවියෝ වනචර කමේ ගිහින් මරියාව ගැබිනියක් කරා. මරියා වෙස කමේ ගියා
    The Office Lol GIF
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    මමත් දැන් නම් ඉන්නේ දකුණු රටේ තමයි. රත්ගම ඉස්සර වගේ චන්ඩි නැහැ දැන්. ඒක දවසක් රත්ගම නම් දරාපු එකෙක් මගේ මාමණ්ඩියට සද්දයක් දාන්න ආව. මම ඒ වෙලාවේ නාල සබන් ගාන ගමන්. සද්දේ ඇහිලා ඇවිත් බලනකොට මූ ලොකු සීන් එකෙන් කතාව. ඌ හයේ හතරේ පොරක්. මම පොඩි එකා. මම පොඩ්ඩක් අහන් හිටියා කතාව. මූ ගේමටම එනවා. ඉතින් මොනවා උනත් මට ඉන්න සුපිරි මාමණ්ඩියව තනි කරලා බැහැනේ. මමත් පොඩ්ඩක් සද්දේ දැම්මා. මෙන්න බොලේ මූ ඌ ආව බයික් එකට ගිහින් ඇසිඩ් බෝතලයක් එළියට ඇද්දා. ඒ වෙලාවේ මම හිටිය අහල පහළ තිබුණේ අත් පොරවක්. මමත් ඒක උස්සලා ගත්තා විතරයි මූ අර ඇසිඩ් ඒක ආයෙම බයික් එකේ දාගෙන මට මගදී අහු වෙන්න එපා කියලා ගියා. දැනටත් මම බයික් එකේ උගේ ගේ ගාවින් යනවා. එදා මම කිව්ව එකම දේ "තොට දකුණ ලොකු උනාට මට කොහෙත් එකයි"

    දකුණේ මිනිස්සුන්ගේ හිත දිනා ගත්තොත් උන් තරම් හොඳ උනුත් නැහැ. අහංගම චන්ඩි කියන එකෙක් දවසක් මේසයක් උස්සනකොට මම පොරට සපෝට් එකක් දුන්න කියල අදටත් ටවුන් එකේ කොහේ දැක්කත් මහ හයියෙන් "මගේ එකා" කියල කෑ ගහනවා. ෆිට් උනොත් ෆිට්ම තමයි.
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    හොඳම මොල්ටෝස් උන් ඉන්නෙ.
    මීටියාගොඩ
    කොස්ගොඩ
    දෙවුන්දර
    මහරජානෝගේ එරියල් එකේ

    අම්බලන්ගොඩ, බලපිටිය, කොස්ගොඩ දන්න සමහර පවුල් වල ඇත්තටම පිරිමි නැහැ. පවුල් දෙකක් අතර වලි ගියහම අනිත් පැත්තෙ පිරිමි මරනව. අන්තිමට පොඩි ළමයි පවා බ්ලඩ් ලයින් එක ඉවර වෙනකන් ඉවර කරපුව තියෙනව. දැන්නම් ඉස්සර තරම් දේවල් නැහැ. එක්කො මැරිල, නැත්තන් රට පැනල.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,079
    25,170
    113
    “ඔවුනටත් වඩා උග්‍ර ශූරයෝ කුරුණෑගල අන්තර්භූමියෙහි, මහව, ගල්ගමුව, ඉබ්බාගමුව හා කඳු වළල්ලන් අතර වාසය කළහ. ඒ භූමිය උතුරු හා නැගෙනහිර දෙසින් පැමිණි ආක්‍රමණික සෙන්පතිවරුන්ගේ සොහොන් බිමක් බඳු විය. අද නිහඬව ගොවිතැන් කරමින් සාමයෙන් දිවි ගෙවුවද, ‘මුදියන්සේ’ නාමය නුවර සමයෙහි යුධ ශූරයන්ට පිරිනැමුණු ගෞරව බිරුදයක් විය.

    දකුණු දේශයේ සිටි ඇතැම්හු උද්ධච්ච ස්වභාවයෙන් යුක්ත වූවද, යුධ කුසලතාවයට වඩා උද්දීපනයෙන් මෙහෙයවනු ලැබූවෝය. නායකත්වයෙන් සටන් වැදීමකට වඩා, පසුකාලීනව මත්ද්‍රව්‍ය හා අභ්‍යන්තර ගැටුම්වලට ඇදී ගිය බව ද පෙනෙයි.

    පුරාණ දේවාල යනු ජයග්‍රහණ ලැබූ යුධ සම්පත් තැන්පත් කළ ස්ථාන වශයෙන් ද සැලකුණි. ‘දේව ආභරණ’ යන නාමයෙන් හැඳින්වූ දෑ බොහෝවිට ආයුධ ගබඩා වූ අතර, ඒවා ජනතාවගෙන් සැඟවීම පිණිස භාවිත කළ උපක්‍රමයක් ලෙස ද කතා පැතිරෙයි."

    සිංහලේ යුධ සේනාවන්ගේ වත්මන් පරපුරු - ආචාර්ය වාසල හේරත්
     
    • Like
    Reactions: Yeezus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,031
    10,826
    113
    හොඳම මොල්ටෝස් උන් ඉන්නෙ.
    මීටියාගොඩ
    කොස්ගොඩ
    දෙවුන්දර
    මහරජානෝගේ එරියල් එකේ

    අම්බලන්ගොඩ, බලපිටිය, කොස්ගොඩ දන්න සමහර පවුල් වල ඇත්තටම පිරිමි නැහැ. පවුල් දෙකක් අතර වලි ගියහම අනිත් පැත්තෙ පිරිමි මරනව. අන්තිමට පොඩි ළමයි පවා බ්ලඩ් ලයින් එක ඉවර වෙනකන් ඉවර කරපුව තියෙනව. දැන්නම් ඉස්සර තරම් දේවල් නැහැ. එක්කො මැරිල, නැත්තන් රට පැනල.
    අඟුලාන, ගොලුමඩම, මොරටුව, ගොනාකොවිල වගෙ කොළඹ පැති කේස් ලු. මම ඔය පැත්තෙ දන්නවා issara!
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113
    මේකේ ඉන්න දකුණට සම්බන්ද අය හැම කෙනාගේම ලිස්ට් එකක් හදල තිය ගන්න ඕන මගේ බෙල්ල පරිස්සම් කරගන්න.
    ❌❌❌❌
    මේකේ ඉන්න දකුණට සම්බන්ද ඈයෝ හැම කෙනාගේම ලිස්ට් එකක් හදල තිය ගන්න ඕන මගේ බෙල්ල පරිස්සම් කරගන්න.
    🤌🤌🤌🤌
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,054
    1,177
    113
    අපේ ගෙදර !
    හැමෝම දන්නවනේ දකුණු පළාත කියන්නේ ජරාම හැත්තක් ඉන්න පැත්ත ලංකවේ. දකුණේ ඉන්න මිනිස්සුන්ගෙන් ගොඩක් උන් කිසිම හිතක් පපුවක් නැති තිරිසනුන්ට වඩා අසික්කිත උන්.

    අද අර බෙල්ල කපල විහාරමහා දේවියගේ පිළිමයේ අත් උඩ තියල ගියපු එක දැකල ඔලුව රිදෙනවා තවම. අද රෑට කන්න වෙන්නෙත් නෑ.


    උඹල දකින විදියට මේ පළාතේ දරුණුම හිතක් පපුවක් නැති උන ඉන්නේ මොන ගමේද?

    1. ගාල්ල
    2. මාතර
    3. හම්බන්තොට
    එතකොට මේ දකුණෙද හු ත් තෝ :lol: