පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,239
    24,638
    113
    marriage certificate eka dakkada?
    හාමුදුරුවො රේප් කරනවා බලන් හිටියද? ෆාතිමා සුමෙයිහා කියලා අක්කි කෙනෙක් තමයි නිවුස් එක දාලා තියෙන්නෙ random news site එකක

    katholika agame mas kanna puluwan.
    ඉතින් කාපන්, අපි එපා කියනවද?

    api kiyanne budhdhaagama waradi kiyala neme, lankaawe inne hora baudhdhayo kiyana eka. deka wenas!
    අපි කිව්වෙ කවුද? උඹෙ මල්ටිපල් පරසනලිටීස් ටිකද? @dilann නම් කියන්නෙ ආගමේ නීති නිසාලු.

    තට්ටයො ගොඩක් හොරු කියලා උඹ කියන්න ඔනේ නෑ අපි දන්නවා, අපිනම් අහු උන ගමන් ගූ ගහලා ඒලවන්නෙ. වැරදි කරන උන් ඔනේ තරම් හිරෙත් යනවා. අනිත් උන් වගේ ආගමෙන් Allowed කියලා එලියෙ ඉන්න බෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,940
    113
    එකමත් එක රටක
    මේ තියරි එකේ හැටියට හොර දොස්තරල අහු වෙනවා කියන්නේ වෛද්‍යවෘර්තිය තමා වැරදි.

    ඔය හාමුදුරුවෝ මේ වගේ වැරදි කරාම ශ්‍රමන වේශාදාරින් වෙන්නේ වැරද්ද අහු වෙලා දඩුවම් විදින නිසා බේරෙන්න නෙවෙයි ඒ සීලය කැඩෙන නිසා.
    දැන් හොර දොස්තර හොයාගන්නේ වැරදි කරනකන් ඉන්න ඕන ද බන් ?
    සුදුසුකම් කියලා දෙයක් තියනව

    මට කියපන් හාමුදුරු කෙනෙක් වැරද්දක් කරන්න කලින් හරි හාමුදුරු කෙනෙක් ද නිකන් චීවර දරියෙක් ද කියලා සහතික කරල කියන්න පුලුවන් විදියක් .
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    තට්ටයො ගොඩක් හොරු කියලා උඹ කියන්න ඔනේ නෑ අපි දන්නවා, අපිනම් අහු උන ගමන් ගූ ගහලා ඒලවන්නෙ. වැරදි කරන උන් ඔනේ තරම් හිරෙත් යනවා. අනිත් උන් වගේ ආගමෙන් Allowed කියලා එලියෙ ඉන්න බෑ
    ඉතින් අපි දෙන්නම එකම බොට්ටුවෙ නෙ :love: , මොකක්ද දැන් ප්‍රශ්නෙ? :confused:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,940
    113
    එකමත් එක රටක
    තට්ටයො ගොඩක් හොරු කියලා උඹ කියන්න ඔනේ නෑ අපි දන්නවා,
    කොහොමද ඉතින් ඔච්චර හොද ධර්මයක ශ්‍රාවකයෝ බහුතරයක් හොරු වෙන්නේ කියලා හොයල බලපං ..
    කොහේ හරි අවුලක් තියනව
    එක්කෝ ඔය ධර්මය උන්වත් පිළිගන්නේ නෑ . ඔය උබලට කියන බණ උන් දන්නවා බොරු කියලා . බහුතරක් හොරු වෙන්නේ ඒකනේ .
     
    • Like
    Reactions: sinhawanshaya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    98,999
    113
    දැන් හොර දොස්තර හොයාගන්නේ වැරදි කරනකන් ඉන්න ඕන ද බන් ?
    සුදුසුකම් කියලා දෙයක් තියනව

    මට කියපන් හාමුදුරු කෙනෙක් වැරද්දක් කරන්න කලින් හරි හාමුදුරු කෙනෙක් ද නිකන් චීවර දරියෙක් ද කියලා සහතික කරල කියන්න පුලුවන් විදියක් .
    ශීලය කැඩුනොත් විතරක් ශ්‍රමණ වේශදාරියෙක් වෙනවා කිව්වම වැරැද්ද කරන්න කලින් දැනගන්න අපිට අනාගතය දකින මැෂින් එකක තමා ගන්න වෙන්නේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    කොහොමද ඉතින් ඔච්චර හොද ධර්මයක ශ්‍රාවකයෝ බහුතරයක් හොරු වෙන්නේ කියලා හොයල බලපං ..
    කොහේ හරි අවුලක් තියනව
    එක්කෝ ඔය ධර්මය උන්වත් පිළිගන්නේ නෑ . ඔය උබලට කියන බණ උන් දන්නවා බොරු කියලා . බහුතරක් හොරු වෙන්නේ ඒකනේ .
    my default perception, ganayo horu!

    ශීලය කැඩුනොත් විතරක් ශ්‍රමණ වේශදාරියෙක් වෙනවා කිව්වම වැරැද්ද කරන්න කලින් දැනගන්න අපිට අනාගතය දකින මැෂින් එකක තමා ගන්න වෙන්නේ.
    ඉතින් කතොලික ෆාදර්ස් ලා, මවුලවිලා , සාමිලා ඔහොම හැමදාම අහු වෙන්නෙ නැ නෙ, ඇයි ගනයො ම අහුවෙන්නෙ?
    ------ Post added on May 14, 2026 at 7:10 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,940
    113
    එකමත් එක රටක
    ශීලය කැඩුනොත් විතරක් ශ්‍රමණ වේශදාරියෙක් වෙනවා කිව්වම වැරැද්ද කරන්න කලින් දැනගන්න අපිට අනාගතය දකින මැෂින් එකක තමා ගන්න වෙන්නේ.
    එහෙනම් හොර දොස්තර උදාහරනේ ගැලපෙන්නේ නෑ .
    හොර දොස්තර වෙන්නේ සුදුසුකම් සම්පුර්ණ කරලා නැති නිසා
    ඒකට වරද්ක්ක් වෙනකන් ඉන්න ඕන නෑ අදුරගන්න .

    මෙතන එහෙම නෑ .
    අවුරුදු 60ක් මහන වෙලා හිටයත් අහුවෙන්නේ නැතුව ලෝකෙට සිල්වත් වෙලා ඇතුලේන් මජර වැඩ කරකර ඉන්න පුලුවන් ඔය වෙෂදාරි ලේබල් එක වැද්දගන්නේ නැතුව .
    සමහර විට ජිවිත් කාලෙටම මාට්ටු වෙන්නේ නෑ . හොර දොස්තරලා එහෙම නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    98,999
    113
    my default perception, ganayo horu!

    ඉතින් කතොලික ෆාදර්ස් ලා, මවුලවිලා , සාමිලා ඔහොම හැමදාම අහු වෙන්නෙ නැ නෙ, ඇයි ගනයො ම අහුවෙන්නෙ?
    ------ Post added on May 14, 2026 at 7:10 AM
    මාවුලවිල අහු වෙන්නේ නැති එක නන් ඔය ගොඩට දාලා වැඩක් නෑනේ.

    අනික් අය නන් ජනගනයට සාපේක්ෂව නිව්ස් තියෙනවා.

    එහෙනම් හොර දොස්තර උදාහරනේ ගැලපෙන්නේ නෑ .
    හොර දොස්තර වෙන්නේ සුදුසුකම් සම්පුර්ණ කරලා නැති නිසා
    ඒකට වරද්ක්ක් වෙනකන් ඉන්න ඕන නෑ අදුරගන්න .
    ඕක ඕනිම තැනකට අදාල දෙයක්. Subject එක වෙනයි ඒක අරගෙන යන අය වෙනයි.
    මෙතන එහෙම නෑ .
    අවුරුදු 60ක් මහන වෙලා හිටයත් අහුවෙන්නේ නැතුව ලෝකෙට සිල්වත් වෙලා ඇතුලේන් මජර වැඩ කරකර ඉන්න පුලුවන් ඔය වෙෂදාරි ලේබල් එක වැද්දගන්නේ නැතුව .
    සමහර විට ජිවිත් කාලෙටම මාට්ටු වෙන්නේ නෑ . හොර දොස්තරලා එහෙම නෑ .
    ලෝකෙට අහු වෙන්වද නැද්ද කියන එකෙන් නෙවෙයි ශ්‍රමණ වේශධාරින් වෙන්නේ. ඒක අපි ලේබල් කරේ නැත්තං නෑ වගේ දෙයක් නෙවෙයි. ශීලය කැඩුවා නං වෙලා ඉවරයි.
    ------ Post added on May 14, 2026 at 7:13 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,940
    113
    එකමත් එක රටක
    ලෝකෙට අහු වෙන්වද නැද්ද කියන එකෙන් නෙවෙයි ශ්‍රමණ වේශධාරින් වෙන්නේ. ඒක අපි ලේබල් කරේ නැත්තං නෑ වගේ දෙයක් නෙවෙයි. ශීලය කැඩුවා නං වෙලා ඉවරයි.
    ඔය සීලය ඌ ට ගානක්වත් නැති නිසා නේ ඌ එක් කඩන්නේ බන් .
    උබල අහුවෙන්ක්න් පසග පිහිටුවා වදිනවා .
    උබල කොච්චර ඔය වගේ ශ්‍රමණ වෙෂදාරින් ට වැදලා ඇත්ද ??

    මම කියන්නේ ඒ වගේ රැවටිලා වදින්න කලින් හොයන්න බැරිද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    98,999
    113
    ඔය සීලය ඌ ට ගානක්වත් නැති නිසා නේ ඌ එක් කඩන්නේ බන් .
    උබල අහුවෙන්ක්න් පසග පිහිටුවා වදිනවා .
    උබල කොච්චර ඔය වගේ ශ්‍රමණ වෙෂදාරින් ට වැදලා ඇත්ද ??

    මම කියන්නේ ඒ වගේ රැවටිලා වදින්න කලින් හොයන්න බැරිද ?
    උබ බෙහෙත් ගන්න කලින් ඩොක්ට හොරද නැද්ද චෙක් කර කර ඉන්නේ නෑනේ. ඕනි නන් උබට ලෙඩක් නැති වෙලාවක බලයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    ඔය සීලය ඌ ට ගානක්වත් නැති නිසා නේ ඌ එක් කඩන්නේ බන් .
    උබල අහුවෙන්ක්න් පසග පිහිටුවා වදිනවා .
    උබල කොච්චර ඔය වගේ ශ්‍රමණ වෙෂදාරින් ට වැදලා ඇත්ද ??

    මම කියන්නේ ඒ වගේ රැවටිලා වදින්න කලින් හොයන්න බැරිද ?
    මට ප්‍රශ්නෙ අහු වෙන්න කලින් උන්ට වැඳලා, උන්ගෙන් සුවපත්වෙවා කියලා අහාපු එවුන් පොලොව පලාගෙන යනවා ඇති ගනයො ඔවාට මාට්ටු වුනාම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,940
    113
    එකමත් එක රටක
    උබ බෙහෙත් ගන්න කලින් ඩොක්ට හොරද නැද්ද චෙක් කර කර ඉන්නේ නෑනේ. ඕනි නන් උබට ලෙඩක් නැති වෙලාවක බලයි.
    මොකද නැත්තේ ?
    මේ කිරියේත් ඕන තරම් කට්ටිය ත්‍රෙඩ් දාල හොද දොස්තර ල අහන්නේ . .. ඒ වගේ ඒ දොස්තර හොදද නරකද කියලා බලන්නේ නැතුවද උබ බෙහෙත් ගන්න යන්නේ ඕන එකෙක්ගෙන් ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    98,999
    113
    මොකද නැත්තේ ?
    මේ කිරියේත් ඕන තරම් කට්ටිය ත්‍රෙඩ් දාල හොද දොස්තර ල අහන්නේ . .. ඒ වගේ ඒ දොස්තර හොදද නරකද කියලා බලන්නේ නැතුවද උබ බෙහෙත් ගන්න යන්නේ ඕන එකෙක්ගෙන් ?
    ඔව් හදිසි අනතුරු උනාම. Dispensary වලින් බෙහෙත් ගන්න ගියාම එහෙම කවුරුවත් doc ගේ සුදුසුකම් අහල දාපු නූල් තියෙනවා නන් පෙන්නනන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    ඔව් හදිසි අනතුරු උනාම. Dispensary වලින් බෙහෙත් ගන්න ගියාම එහෙම කවුරුවත් doc ගේ සුදුසුකම් අහල දාපු නූල් තියෙනවා නන් පෙන්නනන්.
    හාමුදුරුවො ගාවට ඇක්සිඩන්ට් වුනා වගෙ යන්නෙ නැ නෙ, ගමෙ එවුන් පොයට , සති අන්තෙ අවුරුදු ගනන් පන්සලෙ එකාව දන්නවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,940
    113
    එකමත් එක රටක
    ඔව් හදිසි අනතුරු උනාම. Dispensary වලින් බෙහෙත් ගන්න ගියාම එහෙම කවුරුවත් doc ගේ සුදුසුකම් අහල දාපු නූල් තියෙනවා නන් පෙන්නනන්.
    හදිසි අනතුරු උනාම යන්නේ ඉස්පිරිතාල වල . ඒවා වලට හොර දොස්තරලා ගන්නේ නෑ ...
    dipensary වල බෙහෙත් දෙන උන් කොහෙ හොස්පිටල් වලද වැඩ කරන්නේ කියලා හොදට හොයල බලනව බෙහෙත් ගන්න යන්න කලින් . . කාලයක් තිස්සේ බෙහෙත් දෙන හරි හමන් උන් හොයලා තමයි යන්නේ .

    මෙයාලව කොහොමද එහෙම මනින්නේ ? ?
    මේ නිකන් වෙන ඇදුමක් ඇදගත්ත සාමාන්‍ය මිනිස්සු ටිකකට අපි අසාමාන්‍ය කියලා හිතල වදින වැඩක් කරන්නේ .. වැරදි වෙනකන් වදිනවා .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    98,999
    113
    හාමුදුරුවො ගාවට ඇක්සිඩන්ට් වුනා වගෙ යන්නෙ නැ නෙ, ගමෙ එවුන් පොයට , සති අන්තෙ අවුරුදු ගනන් පන්සලෙ එකාව දන්නවා
    හදිසි අනතුරු උනාම යන්නේ ඉස්පිරිතාල වල . ඒවා වලට හොර දොස්තරලා ගන්නේ නෑ ...
    dipensary වල බෙහෙත් දෙන උන් කොහෙ හොස්පිටල් වලද වැඩ කරන්නේ කියලා හොදට හොයල බලනව බෙහෙත් ගන්න යන්න කලින් . . කාලයක් තිස්සේ බෙහෙත් දෙන හරි හමන් උන් හොයලා තමයි යන්නේ .
    ඔය ක්‍රමේම පහල එකටත් apply කරගන්න. දැන් ඔතනත් කවුරුවත් certificate බලන්නේ නෑ. ලැබෙන තොරතුරු වලින් තමා තේරුම් ගන්නේ. ඔහොම ඔක්කොම තිබිලත් ඉදලත් අහු උනා හොර දොස්තරලා, ලෝයස්ල, ඉංජිනේරුවෝ ඕනි තරම් ඉන්නවා.
    මෙයාලව කොහොමද එහෙම මනින්නේ ? ?
    මේ නිකන් වෙන ඇදුමක් ඇදගත්ත සාමාන්‍ය මිනිස්සු ටිකකට අපි අසාමාන්‍ය කියලා හිතල වදින වැඩක් කරන්නේ .. වැරදි වෙනකන් වදිනවා .
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,239
    24,638
    113
    කොහොමද ඉතින් ඔච්චර හොද ධර්මයක ශ්‍රාවකයෝ බහුතරයක් හොරු වෙන්නේ කියලා හොයල බලපං ..
    කොහේ හරි අවුලක් තියනව
    එක්කෝ ඔය ධර්මය උන්වත් පිළිගන්නේ නෑ . ඔය උබලට කියන බණ උන් දන්නවා බොරු කියලා . බහුතරක් හොරු වෙන්නේ ඒකනේ .

    දොස්තරලා සිගරට් බොනවා නම්, Medicine බොරුවක්ද? හොඳටම දන්නවා සිගරට් බිව්වාම පිළිකා හැදෙනවා කියලා. ඒත් සමහර උන්බො නවා. ඒකෙන් අදහස් වෙන්නේ medicine බොරුවක් කියලද? නෑ, ඒකෙන් පේන්නේ ඒ උට ඇබ්බැහිය පාලනය කරගන්න බෑ කියන එක විතරයි.

    සිවුරු දාගෙන ඉන්න සමහරු (උඹ කියන විදියට බහුතරයක් ) කරන්නේ බිස්නස් එකක් තමයි. උන් බණට කියන දේවල් උන්ම විශ්වාස කරන්නේ නැතුව ඇති. ඒක තනිකරම උන්ගේ කුහකකම සහ අවස්ථාවාදීකම. ඒ නිසා සාසනය පිරිහිලා තියෙනවා වෙන්න පුළුවන්.

    උන් එහෙම කරා කියලා ධර්මය වැරදි වෙන්නේ නෑ. ඒක තනිකරම කරන එකාග‍ෙ වැරැද්ද. තට්ටයෙක්ගෙ වැරැද්දක් පෙන්නලා මුළු දර්ශනයම බොරුවක් කරන්න හදන එක ෆේල් ලොජික් එකක්

    ලෝකේ ඕන තරම් තහනම් ආයුධ තියනව දිගින් දිගටම මිනිස්සුන්ට හානි වෙන්න ගියාම .
    මේකත් ඒ වගේ තමයි .
    වැඩියෙන් වෙන්නේ මගඩි , දුෂණ සිවුරට මුවාවෙලා .

    ඔය ඇවිල්ල උබලට යහපත් දේවල් කියල දෙන්න ඉන්න ධර්මය කියලා දෙන්න එන උන්
    අර කුෂ් ගෙනාවේ ත් උබලට ධර්මය , කර්මය කියල දෙන උන්
    ඉතින් ඔතන අවුලක් තියනව . කියලා දෙන උන් ට වත් ඔය ධර්මය , කර්මය ගැන විශ්වාසයක් නෑ කියල තමයි ඕකෙන් කියන්නේ . උන්ට ඔය කියන දේවල් ඇත්ත කියලා හිතෙනවා නම් ඕව කරන්නේ නෑ .
    උන් දන්නවා බිස්නස් එක මොකද්ද කියලා

    අයුධ හදන්නෙම විනාස කරන්නනෙ මිට්ට‌ො, ඒ නිසා ඒක තහනම් කරනවා ඒක හරි. ආගමක් හරි දර්ශනයක් හරි එහෙම නෙවෙයි.

    වාහන වල හැප්පිලා දවසට කීදෙනෙක් මැරෙනවද? ඒකට ලෝකේ තියෙන වාහන ඔක්කොම තහනම් කරනවද? නෑනේ, වැරැද්ද කරන, බීලා එලවන එකාව හිරේ දානවා. මෙතනත් එච්චරයි. සිවුර දාගෙන මගඩි කරන තට්ටයො ඉන්නවා නම්, කරන්න ඕනේ ඒ සක්කිලි ටික අල්ලලා හිරේ දාන එක.

    උඹ මුලින් imply කරා ආගමේ නීති හින්දා අසහනේ වැඩි වෙච්ච අහිංසකයෝ කියලා . දැන් කියනවා ආගමෙන් ගොඩ ගිය බිස්නස් කාරයො කියලා. කොහෙන් ගියත් උඹ ට්‍රයි කරන්නේ වැරැද්ද කරපු එකාව සුද්ද කරලා මුළු ආගමම, සිස්ටම් එකම පලි කරන්න.
     
    • Like
    Reactions: Lessar and Udee KJ

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,940
    113
    එකමත් එක රටක
    ඔය ක්‍රමේම පහල එකටත් apply කරගන්න. දැන් ඔතනත් කවුරුවත් certificate බලන්නේ නෑ. ලැබෙන තොරතුරු වලින් තමා තේරුම් ගන්නේ. ඔහොම ඔක්කොම තිබිලත් ඉදලත් අහු උනා හොර දොස්තරලා, ලෝයස්ල, ඉංජිනේරුවෝ ඕනි තරම් ඉන්නවා.
    බයිලා ගහන්න එපා බන් . දොස්තරලා සුදුසුකම් බලලා ඉස්පිරිතාල වලට ගන්නේ .
    පන්සලට හාමුදුරුවෝ කොහෙද එහෙම චර්යාව බලන්නේ ?? එහෙම බලන්නත් බෑ . ඇතුලේ මොන සතා ද කියලා කවුද දාන්නේ ?
    දොස්තරලාගේ අදාළ දැනුම . එක මනින පුලුවන් . හාමුදුරුවන් ගේ චර්යා , ගුණ දර්ම එහම මනින්න බෑ . මොන වෙලාව්වේ මොන විදියට වංචා දුෂණ කරයි ද කියලා උබට කොහොමද සහතික දෙන්න පුලුවන් ??