කොහොමද ඉතින් ඔච්චර හොද ධර්මයක ශ්‍රාවකයෝ බහුතරයක් හොරු වෙන්නේ කියලා හොයල බලපං ..
කොහේ හරි අවුලක් තියනව
එක්කෝ ඔය ධර්මය උන්වත් පිළිගන්නේ නෑ . ඔය උබලට කියන බණ උන් දන්නවා බොරු කියලා . බහුතරක් හොරු වෙන්නේ ඒකනේ .
දොස්තරලා සිගරට් බොනවා නම්, Medicine බොරුවක්ද? හොඳටම දන්නවා සිගරට් බිව්වාම පිළිකා හැදෙනවා කියලා. ඒත් සමහර උන්බො නවා. ඒකෙන් අදහස් වෙන්නේ medicine බොරුවක් කියලද? නෑ, ඒකෙන් පේන්නේ ඒ උට ඇබ්බැහිය පාලනය කරගන්න බෑ කියන එක විතරයි.
සිවුරු දාගෙන ඉන්න සමහරු (උඹ කියන විදියට බහුතරයක් ) කරන්නේ බිස්නස් එකක් තමයි. උන් බණට කියන දේවල් උන්ම විශ්වාස කරන්නේ නැතුව ඇති. ඒක තනිකරම උන්ගේ කුහකකම සහ අවස්ථාවාදීකම. ඒ නිසා සාසනය පිරිහිලා තියෙනවා වෙන්න පුළුවන්.
උන් එහෙම කරා කියලා ධර්මය වැරදි වෙන්නේ නෑ. ඒක තනිකරම කරන එකාගෙ වැරැද්ද. තට්ටයෙක්ගෙ වැරැද්දක් පෙන්නලා මුළු දර්ශනයම බොරුවක් කරන්න හදන එක ෆේල් ලොජික් එකක්
ලෝකේ ඕන තරම් තහනම් ආයුධ තියනව දිගින් දිගටම මිනිස්සුන්ට හානි වෙන්න ගියාම .
මේකත් ඒ වගේ තමයි .
වැඩියෙන් වෙන්නේ මගඩි , දුෂණ සිවුරට මුවාවෙලා .
ඔය ඇවිල්ල උබලට යහපත් දේවල් කියල දෙන්න ඉන්න ධර්මය කියලා දෙන්න එන උන්
අර කුෂ් ගෙනාවේ ත් උබලට ධර්මය , කර්මය කියල දෙන උන්
ඉතින් ඔතන අවුලක් තියනව . කියලා දෙන උන් ට වත් ඔය ධර්මය , කර්මය ගැන විශ්වාසයක් නෑ කියල තමයි ඕකෙන් කියන්නේ . උන්ට ඔය කියන දේවල් ඇත්ත කියලා හිතෙනවා නම් ඕව කරන්නේ නෑ .
උන් දන්නවා බිස්නස් එක මොකද්ද කියලා
අයුධ හදන්නෙම විනාස කරන්නනෙ මිට්ටො, ඒ නිසා ඒක තහනම් කරනවා ඒක හරි. ආගමක් හරි දර්ශනයක් හරි එහෙම නෙවෙයි.
වාහන වල හැප්පිලා දවසට කීදෙනෙක් මැරෙනවද? ඒකට ලෝකේ තියෙන වාහන ඔක්කොම තහනම් කරනවද? නෑනේ, වැරැද්ද කරන, බීලා එලවන එකාව හිරේ දානවා. මෙතනත් එච්චරයි. සිවුර දාගෙන මගඩි කරන තට්ටයො ඉන්නවා නම්, කරන්න ඕනේ ඒ සක්කිලි ටික අල්ලලා හිරේ දාන එක.
උඹ මුලින් imply කරා ආගමේ නීති හින්දා අසහනේ වැඩි වෙච්ච අහිංසකයෝ කියලා . දැන් කියනවා ආගමෙන් ගොඩ ගිය බිස්නස් කාරයො කියලා. කොහෙන් ගියත් උඹ ට්‍රයි කරන්නේ වැරැද්ද කරපු එකාව සුද්ද කරලා මුළු ආගමම, සිස්ටම් එකම පලි කරන්න.