පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,480
    11,103
    113
    දොස්තරලා සිගරට් බොනවා නම්, Medicine බොරුවක්ද? හොඳටම දන්නවා සිගරට් බිව්වාම පිළිකා හැදෙනවා කියලා. ඒත් සමහර උන්බො නවා. ඒකෙන් අදහස් වෙන්නේ medicine බොරුවක් කියලද? නෑ, ඒකෙන් පේන්නේ ඒ උට ඇබ්බැහිය පාලනය කරගන්න බෑ කියන එක විතරයි.

    සිවුරු දාගෙන ඉන්න සමහරු (උඹ කියන විදියට බහුතරයක් ) කරන්නේ බිස්නස් එකක් තමයි. උන් බණට කියන දේවල් උන්ම විශ්වාස කරන්නේ නැතුව ඇති. ඒක තනිකරම උන්ගේ කුහකකම සහ අවස්ථාවාදීකම. ඒ නිසා සාසනය පිරිහිලා තියෙනවා වෙන්න පුළුවන්.

    උන් එහෙම කරා කියලා ධර්මය වැරදි වෙන්නේ නෑ. ඒක තනිකරම කරන එකාග‍ෙ වැරැද්ද. තට්ටයෙක්ගෙ වැරැද්දක් පෙන්නලා මුළු දර්ශනයම බොරුවක් කරන්න හදන එක ෆේල් ලොජික් එකක්

    අයුධ හදන්නෙම විනාස කරන්නනෙ මිට්ට‌ො, ඒ නිසා ඒක තහනම් කරනවා ඒක හරි. ආගමක් හරි දර්ශනයක් හරි එහෙම නෙවෙයි.

    වාහන වල හැප්පිලා දවසට කීදෙනෙක් මැරෙනවද? ඒකට ලෝකේ තියෙන වාහන ඔක්කොම තහනම් කරනවද? නෑනේ, වැරැද්ද කරන, බීලා එලවන එකාව හිරේ දානවා. මෙතනත් එච්චරයි. සිවුර දාගෙන මගඩි කරන තට්ටයො ඉන්නවා නම්, කරන්න ඕනේ ඒ සක්කිලි ටික අල්ලලා හිරේ දාන එක.

    උඹ මුලින් imply කරා ආගමේ නීති හින්දා අසහනේ වැඩි වෙච්ච අහිංසකයෝ කියලා . දැන් කියනවා ආගමෙන් ගොඩ ගිය බිස්නස් කාරයො කියලා. කොහෙන් ගියත් උඹ ට්‍රයි කරන්නේ වැරැද්ද කරපු එකාව සුද්ද කරලා මුළු ආගමම, සිස්ටම් එකම පලි කරන්න.
    රන්ජන් රාමනායක සහා සිද්දාලෙප එකෙ ලොක්කාගෙ කෝල් එක අහලා තියෙනවාද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,993
    113
    බයිලා ගහන්න එපා බන් . දොස්තරලා සුදුසුකම් බලලා ඉස්පිරිතාල වලට ගන්නේ .
    පන්සලට හාමුදුරුවෝ කොහෙද එහෙම චර්යාව බලන්නේ ?? එහෙම බලන්නත් බෑ . ඇතුලේ මොන සතා ද කියලා කවුද දාන්නේ ?
    දොස්තරලාගේ අදාළ දැනුම . එක මනින පුලුවන් . හාමුදුරුවන් ගේ චර්යා , ගුණ දර්ම එහම මනින්න බෑ . මොන වෙලාව්වේ මොන විදියට වංචා දුෂණ කරයි ද කියලා උබට කොහොමද සහතික දෙන්න පුලුවන් ??
    උබ ඔහොම කිව්වට ස්පිරිතාල වල ඉදලා අහු වෙච්ච doc ලත් ඕනි තරං ඉදලා තියෙනවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,103
    113
    පොඩි සාමනෙර 100ක් විතර අරන් anon interviews තිබ්බා නම් හරි
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,236
    24,629
    113
    බයිලා ගහන්න එපා බන් . දොස්තරලා සුදුසුකම් බලලා ඉස්පිරිතාල වලට ගන්නේ .
    පන්සලට හාමුදුරුවෝ කොහෙද එහෙම චර්යාව බලන්නේ ?? එහෙම බලන්නත් බෑ . ඇතුලේ මොන සතා ද කියලා කවුද දාන්නේ ?
    දොස්තරලාගේ අදාළ දැනුම . එක මනින පුලුවන් . හාමුදුරුවන් ගේ චර්යා , ගුණ දර්ම එහම මනින්න බෑ . මොන වෙලාව්වේ මොන විදියට වංචා දුෂණ කරයි ද කියලා උබට කොහොමද සහතික දෙන්න පුලුවන් ??

    බයිලා ගහන්නේ උඹනේ බං. උඹට තේරෙන්නේ නැද්ද උඹ ඔය අහපු ප්‍රශ්නෙන්ම මම මෙච්චර වෙලා කියපු දේ උඹම ඔප්පු කරා කියලා? :lol:

    ඇතුලේ මොන සතාද ඉන්නේ කියලා කවුද දන්නේ? - අන්න හරි! ඒක තමයි පොයින්ට් එක. ඇතුලේ ඉන්න සතා එළියට පැනලා තමයි ඔය ළමයි දූෂණය කරන්නේ, සල්ලි හොරකම් කරන්නේ. ඒකෙන් ඔප්පු වෙන්නේ ඇතුලේ ඉන්න තිරිසන්කම මිසක්, ධර්මයේ වැරැද්දක් නෙවෙයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,103
    113
    බයිලා ගහන්නේ උඹනේ බං. උඹට තේරෙන්නේ නැද්ද උඹ ඔය අහපු ප්‍රශ්නෙන්ම මම මෙච්චර වෙලා කියපු දේ උඹම ඔප්පු කරා කියලා? :lol:

    ඇතුලේ මොන සතාද ඉන්නේ කියලා කවුද දන්නේ? - අන්න හරි! ඒක තමයි පොයින්ට් එක. ඇතුලේ ඉන්න සතා එළියට පැනලා තමයි ඔය ළමයි දූෂණය කරන්නේ, සල්ලි හොරකම් කරන්නේ. ඒකෙන් ඔප්පු වෙන්නේ ඇතුලේ ඉන්න තිරිසන්කම මිසක්, ධර්මයේ වැරැද්දක් නෙවෙයි.
    දර්මෙ වැරද්දක් නැ, ප්‍රශ්නෙ තියෙන්නෙ ලන්කාවෙ ඉන්නෙ 99% හොර බෞද්දයො/ganyo. දැක්කෙ නැද්ද, ලන්කාවෙ වලි කාපර් ටවුන් ටික ලිස්ට් වුනාම ගොඩක් ම ඉන්නෙ හෙළ බෞද්ද ප්‍රදෙශ.

    ඊයෙ ස්වාමින් වහන්සෙ අද චීවරදාරි, හෙන චාටර් එක.
     
    • Haha
    Reactions: Al Baik

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,567
    164,934
    113
    එකමත් එක රටක
    බයිලා ගහන්නේ උඹනේ බං. උඹට තේරෙන්නේ නැද්ද උඹ ඔය අහපු ප්‍රශ්නෙන්ම මම මෙච්චර වෙලා කියපු දේ උඹම ඔප්පු කරා කියලා? :lol:

    ඇතුලේ මොන සතාද ඉන්නේ කියලා කවුද දන්නේ? - අන්න හරි! ඒක තමයි පොයින්ට් එක. ඇතුලේ ඉන්න සතා එළියට පැනලා තමයි ඔය ළමයි දූෂණය කරන්නේ, සල්ලි හොරකම් කරන්නේ. ඒකෙන් ඔප්පු වෙන්නේ ඇතුලේ ඉන්න තිරිසන්කම මිසක්, ධර්මයේ වැරැද්දක් නෙවෙයි.
    ඉතින් ඒක තමයි කියන්නේ යකෝ හොර දොස්තර උදාහරණෙ වැරදි කියලා .

    ඇයි ඉතින් උබල බහුතරයක් හොරු ඉන්න උන් කියන ධර්මයක් අහන්නේ ?
    කියාන උන්ටවත් ප්‍රයෝගිකව අනුගමානය කරන්න බැරි දෙයක් නේ .

    ඇතුලේ සතා හැදිලා තියෙන්නේ සතා ඇතුලට වෙලා වැහිලා ඉන්නේ මොකෙන් ද ??
    ධර්මයෙන් , ආගමෙන් !!!
    උන්ට ඔය වැරදි එළියේ ඉගගෙන කරන්න පුළුවන වෙනවට වඩා ආගම පාවිච්චි කරල කරන්න පුලුවන් . සිවුරට මුවාවෙලා මිනිස්සු රවට්ටන්න පුලුවන් . ඒකට ස්ටේජ් එක හදල දීල තියෙන්නේ ආගමෙන් . අසහනේ වැඩිවෙන්න හේතුවෙන දේවල් ඇතිවෙලා තියෙන්නේ ආගමෙන් . ඒකයි උබට ඔය වැරදි ආගමෙන් ගලවන්න බැරි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,103
    113
    උන්ට ඔය වැරදි එළියේ ඉගගෙන කරන්න පුළුවන වෙනවට වඩා ආගම පාවිච්චි කරල කරන්න පුලුවන් . සිවුරට මුවාවෙලා මිනිස්සු රවට්ටන්න පුලුවන් . ඒකට ස්ටේජ් එක හදල දීල තියෙන්නේ ආගමෙන් . අසහනේ වැඩිවෙන්න හේතුවෙන දේවල් ඇතිවෙලා තියෙන්නේ ආගමෙන් . ඒකයි උබට ඔය වැරදි ආගමෙන් ගලවන්න බැරි
    එක නම් ඇත්ත. "සන්ඟ සතු දෙ ගන්න එප, එක අන්තරාය පාප කරම, ගනයොන්ට දුන්නාම වැඩියෙන් පින්, ගනයාගෙ පුටුව උස වෙන්න ඔනෙ, අනිත් එවුන්ගෙ පුටු පහතට තියෙන්නෙ ඔනෙ, සුදු පාවඩ ඔනෙ, හදන දානෙ ලුනු වත් බලන්න එපා, ඉස්තරම්ම දෙන්න ඔනෙ" වගෙ mind හදලා තියෙන්නෙ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,236
    24,629
    113
    my default perception, ganayo horu!

    ඉතින් කතොලික ෆාදර්ස් ලා, මවුලවිලා , සාමිලා ඔහොම හැමදාම අහු වෙන්නෙ නැ නෙ, ඇයි ගනයො ම අහුවෙන්නෙ?

    උඹට Statistics, probability ගැන දැනුමක් නෑනේ?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,236
    24,629
    113
    ඉතින් ඒක තමයි කියන්නේ යකෝ හොර දොස්තර උදාහරණෙ වැරදි කියලා .

    ඇයි ඉතින් උබල බහුතරයක් හොරු ඉන්න උන් කියන ධර්මයක් අහන්නේ ?
    කියාන උන්ටවත් ප්‍රයෝගිකව අනුගමානය කරන්න බැරි දෙයක් නේ .

    ඇතුලේ සතා හැදිලා තියෙන්නේ සතා ඇතුලට වෙලා වැහිලා ඉන්නේ මොකෙන් ද ??
    ධර්මයෙන් , ආගමෙන් !!!
    උන්ට ඔය වැරදි එළියේ ඉගගෙන කරන්න පුළුවන වෙනවට වඩා ආගම පාවිච්චි කරල කරන්න පුලුවන් . සිවුරට මුවාවෙලා මිනිස්සු රවට්ටන්න පුලුවන් . ඒකට ස්ටේජ් එක හදල දීල තියෙන්නේ ආගමෙන් . අසහනේ වැඩිවෙන්න හේතුවෙන දේවල් ඇතිවෙලා තියෙන්නේ ආගමෙන් . ඒකයි උබට ඔය වැරදි ආගමෙන් ගලවන්න බැරි

    උඹ දැන් තනිකරම අනාගෙන වටේ යනවා බං. මොළයක් තියෙන උන් අහන්නේ පණිවිඩය මිසක් කියන දිහා බලලා නෙවෙයි. උගන්වන ටීචර් හොරෙක් වුණාට, ඌ 2+2=4 කියන එක බොරුවක් වෙන්නේ නෑ. බුදු දහමේ කියන දේවල් තේරුම් ගන්න, ඒක කියන එකා සිල්වත්ද නැද්ද කියන එක අදාළ නෑ. ධර්මය තියෙන්නේ පොත් වල, ප්‍රායෝගික ජීවිතේ. හොරු කරන්නේ ඒක විකුණන් කන එක.

    උඹ එක වෙලාවක කියනවා උන් සිවුරට මුවා වෙලා ප්ලෑන් කරලා ස්ටේජ් එකක් හදාගෙන මිනිස්සු රවට්ටනවා කියලා. අනිත් වෙලාවට කියනවා ආගමේ නීති නිසා අසහනේ ඇවිත් සතා එළියට පනිනවා කියලා. ප්ලෑන් කරලා, ස්ටේජ් හදාගෙන මිනිස්සු රවට්ටන එකෙක්ට අසහනේ නෙවෙයි තියෙන්නේ, පට්ට කපටිකම සහ අවස්ථාවාදීකම. උන් ආගම පාවිච්චි කරන්නේ බිස්නස් එකට. එතන ආගමේ වැරැද්දක් නෑ, තියෙන්නේ සිස්ටම් එකේ හිඩැස් වලින් රිංගපු උන්ගේ තිරිසන්කම.

    (Arrested ganayo/total ganayo) And (arrested Catholic priests/total catholic priests)
    1iv1m0.jpg

    ------ Post added on May 14, 2026 at 7:55 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,496
    53,665
    113
    Colombo
    රන්ජන් රාමනායක සහා සිද්දාලෙප එකෙ ලොක්කාගෙ කෝල් එක අහලා තියෙනවාද?

    තියනවනම් දාපන්කො අපිටත් අහන්න
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,103
    113
    උඹ දැන් තනිකරම අනාගෙන වටේ යනවා බං. මොළයක් තියෙන උන් අහන්නේ පණිවිඩය මිසක් කියන දිහා බලලා නෙවෙයි. උගන්වන ටීචර් හොරෙක් වුණාට, ඌ 2+2=4 කියන එක බොරුවක් වෙන්නේ නෑ. බුදු දහමේ කියන දේවල් තේරුම් ගන්න, ඒක කියන එකා සිල්වත්ද නැද්ද කියන එක අදාළ නෑ. ධර්මය තියෙන්නේ පොත් වල, ප්‍රායෝගික ජීවිතේ. හොරු කරන්නේ ඒක විකුණන් කන එක.

    උඹ එක වෙලාවක කියනවා උන් සිවුරට මුවා වෙලා ප්ලෑන් කරලා ස්ටේජ් එකක් හදාගෙන මිනිස්සු රවට්ටනවා කියලා. අනිත් වෙලාවට කියනවා ආගමේ නීති නිසා අසහනේ ඇවිත් සතා එළියට පනිනවා කියලා. ප්ලෑන් කරලා, ස්ටේජ් හදාගෙන මිනිස්සු රවට්ටන එකෙක්ට අසහනේ නෙවෙයි තියෙන්නේ, පට්ට කපටිකම සහ අවස්ථාවාදීකම. උන් ආගම පාවිච්චි කරන්නේ බිස්නස් එකට. එතන ආගමේ වැරැද්දක් නෑ, තියෙන්නේ සිස්ටම් එකේ හිඩැස් වලින් රිංගපු උන්ගේ තිරිසන්කම.

    1iv1m0.jpg

    ------ Post added on May 14, 2026 at 7:55 AM
    Waradi nam hari samikarane daapan
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,567
    164,934
    113
    එකමත් එක රටක
    උඹ එක වෙලාවක කියනවා උන් සිවුරට මුවා වෙලා ප්ලෑන් කරලා ස්ටේජ් එකක් හදාගෙන මිනිස්සු රවට්ටනවා කියලා. අනිත් වෙලාවට කියනවා ආගමේ නීති නිසා අසහනේ ඇවිත් සතා එළියට පනිනවා කියලා. ප්ලෑන් කරලා, ස්ටේජ් හදාගෙන මිනිස්සු රවට්ටන එකෙක්ට අසහනේ නෙවෙයි තියෙන්නේ, පට්ට කපටිකම සහ අවස්ථාවාදීකම. උන් ආගම පාවිච්චි කරන්නේ බිස්නස් එකට. එතන ආගමේ වැරැද්දක් නෑ, තියෙන්නේ සිස්ටම් එකේ හිඩැස් වලින් රිංගපු උන්ගේ තිරිසන්කම.
    ආගම බිස්නස් එකට පවිච්චි කරන්න පුලුවන් වෙලා තියෙන්නේ ආගමෙන් සමාජයට දෙන විශ්වාස නිසා . හාමුදුරු කෙනෙක්ට මෙහෙම කරන්න හොද නෑ , සංගයා ට මෙහම කරොත් මෙහෙම වෙන්ව , අපායේ යනවා , සංගයා ප්‍රශ්න කරන්න අනිත් අයට අයිතියක් නෑ .. ඕව කවුද සමාජයට දුන්නේ ආගමෙන් නෙවෙයි නම් ???
    ඕක තමයි පාවිච්චි කරන්නේ ඔය හැමදෙමට .
    ආගමෙන් ලැබෙන සිවිල් බලය අනිත් එක .
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,891
    3,224
    113
    ඔකනෙ ඔය ගනයෝ ලින්ගික අධ්‍යාපනය එපා කියන්නෙ. එතනදී පොඩි උන්ට උගන්නවනනේ අතවර වලක්වන හැටි.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,517
    1
    6,314
    113
    කොහේ හරි අවුලක් තියනව

    අවුල තමා මිනිස්සු
    මිනිස්සු න් ගේ අවුල ...
    මනුස්ස ස්වභාවය

    1% කරණ වැරදි වලට 99% නියෝජනය වෙනවා.

    දැන් අරාබි රටක වැරදි කරපු කෙනෙක් ගල් ගහලා / හිස කදෙන් වෙන් කරලා මැරුව කියලා news එකක් ආවොත් ඒක shocking ද?

    නෑ

    මොකද deep down you already know ඒක religion+culture එක එක්කළ integrated වෙලා තියෙන්නේ කියල.

    History කියවද්දී අහු වෙනවා යටත් විජිත කොළණි කාලේ කතෝලික ආගම පතුරවන්න Brits ල මිනී මරපු හැටි ...

    ඒක shocking වෙනවා ද?
    නෑ ... මොකද ඇතුළාන්තයෙන් දන්නවා That's the typical way how they propagate their religion

    හැබැයි කවුරු හරි කවද හරි අහලා තීයද බුදු දහම වැළඳගනින් නැත්තං උබ ව මරනවා කියලා උන සිද්ධියක්.
    බුදු දහමේ උන්නතිය උදෙසා මරාගේන මැරිපු අවස්ථාවක්.

    නෑ - මොකද deep down you already know it's the most peaceful religion in the world 🕊️
     
    • Like
    Reactions: Pol hora

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,345
    4,270
    113
    (y)

    කොහෙද ඔය නිව්ස් එක තිබුනෙ? ලිංකුව දාපං
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    ආගම බිස්නස් එකට පවිච්චි කරන්න පුලුවන් වෙලා තියෙන්නේ ආගමෙන් සමාජයට දෙන විශ්වාස නිසා . හාමුදුරු කෙනෙක්ට මෙහෙම කරන්න හොද නෑ , සංගයා ට මෙහම කරොත් මෙහෙම වෙන්ව , අපායේ යනවා , සංගයා ප්‍රශ්න කරන්න අනිත් අයට අයිතියක් නෑ .. ඕව කවුද සමාජයට දුන්නේ ආගමෙන් නෙවෙයි නම් ???
    ඕක තමයි පාවිච්චි කරන්නේ ඔය හැමදෙමට .
    ආගමෙන් ලැබෙන සිවිල් බලය අනිත් එක .

    උබට buddhism වල ඇඩ්‍රස් කරන ප්‍රශ්නෙ තේරෙන්නැහැ මුලින්.

    ලෝකේ කියන්නේ කොහොමත් අටලෝ දහමම තියෙන තැනක්. මිනිස්සු දූෂණය කරනවා. හොරකම් කරනවා. අපරාධ කරනවා..
    සමහර මිනිස්සු හරිම හොඳයි. මිනිස්සුන්ට උදව් කරනවා..
    කාලෙක සතර අපායේ.. කාලෙක දිව්‍ය, බ්‍රහ්ම තල වල..

    නොනවතින සසර ගමනක සත්වයා යනවා. ඒ ගමනෙදි කැරි දුකක් විදිනවා. ඒ ප්‍රශ්නෙට විසදුම තමයි buddhism වලින් දෙන්නේ, නැතුව "natural" කියලා හිතන් ඉන්න චර්යා embrace කරන්, ඔහේ ඉදලා, මැරිලා යන්න නෙමෙයි.

    යන්නේ කොහෙද මල්ලෙ පොල් කියවලා වැඩක් නැහැ නේ. උබ මුලින් පුනරුප්පත්තිය ගැන හොයපන්.
     
    • Haha
    • Like
    Reactions: Yeezus and dilann