අපිට හම්බ වෙන ගානෙන් tax වලට කපාගෙන නේද දෙන්නෙ? සල්ලි ගන්න ලොතරැයි මන්ඩලයට යන්න ඕනෙ නේද? ස්ල්ලි අතට දෙනවද චෙක් එකක්ද දෙන්නෙ?
වාසියක් උනාද උඹට දාමු පාටියක් ඉස්ම යන්න
ලොකු ගානක් නෙමේ ලක්ශ 5. ඒකෙන් මට කීයක් හම්බ වෙය්ද?පාටියක් දාමු නේද බොසා
14% Tax
ලක්‍ෂ 20ක් ඇදුන කෙනෙක්ට අතට එන්නේ ලක්‍ෂ 17ක් විතර කියලා ඇදුන කෙනෙක් කිව්වා.
එලචෙක් ඒකක් තමයි දෙන්නේ. මතක් කරලා ටිකට් ඒකේ පිටිපස්සේ නමයි ID number ඒකයි ලියන් යන්න
ලක්‍ෂ 5ට ටැක්ස් වදින්නෙ නැ. 5ම උබට ලැබෙනවා. 5ට වැඩි නම් විතරක් 14% වදිනවාලොකු ගානක් නෙමේ ලක්ශ 5. ඒකෙන් මට කීයක් හම්බ වෙය්ද?
![]()
ශල්ලි නං කැපෙනවා දිනුමක් නෑ![]()
හුත්තො ඕක මෙහෙත් තියෙනව, ඔස්ට්‍රේලියාවෙ.
ඕක පාඩුයි බන් ගන්න එක. මෙහෙ $20000/month දෙන්නෙ මතක විදිහට.
බොහොම ස්තුතීලක්ෂ 5ට ටැක්ස් වදින්නෙ නැ. 5ම උබට ලැබෙනවා. 5ට වැඩි නම් විතරක් 14% වදිනවා
1.50යි, ශතියට දෙපාර ගානේ කැපෙන්න දාල තීනවා. මෙලෝ වගතුවක් නෑ තාම.හුත්තො ඕක මෙහෙත් තියෙනව, ඔස්ට්‍රේලියාවෙ.
ඕක පාඩුයි බන් ගන්න එක. මෙහෙ $20000/month දෙන්නෙ මතක විදිහට.