එකගයි පුතා එකගයි.. 🫡👍

dog123

Well-known member
  • Sep 25, 2007
    2,815
    3,757
    113
    696249483_1464614742372898_4306639899978069752_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,324
    8,449
    113
    රූකඩ රාජ්ජේ

    :lol: 🤌

    මහා මාන්කඩවල වැව් බැම්ම යළිත් බිඳී යයි​

    May 13, 2026 03:50 pm

    අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගනේවල්පොල, මහා මාන්කඩවල වැව නැවත වරක් බිඳී ගොස් ඇති බව සඳහන් වෙයි.
    මේ හේතුවෙන් අක්කර සිය ගණනක වගාබිම් ජලයෙන් සහ වැලිවලින් යටවී දැඩි හානි සිදුව ඇතැයි ගොවීහු මැසිවිලි නඟති.
    මීට පෙර 'දිට්වා' සුළි කුණාටු තත්ත්වය හමුවේ මෙම වැව බිඳී ගිය අතර, එම අවස්ථාවේදී බලධාරීන් මැදිහත් වී වැලිකොට්ට යොදා තාවකාලිකව වැව් බැම්ම පිළිසකර කිරීමට පියවර ගෙන තිබුණි.
    එහෙත් පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශයට බලපෑ තද වැසි හේතුවෙන්, පෙර කැඩී ගිය ස්ථානයෙන්ම වැව් බැම්ම යළිත් බිඳී ගොස් තිබේ.
    වැව් බැම්ම බිඳීයාම නිසා පිටාර ගැලූ ජලය සහ වැලි කඳු හේතුවෙන් දැනට වගාකර ඇති කුඹුරු මෙන්ම වගා කිරීමට සූදානම් කර තිබූ කුඹුරු අක්කර රැසක් විනාශ වී තිබේ.
    මේ හේතුවෙන් ප්‍රදේශයේ ගොවි පවුල් රැසක් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව සඳහන් වෙයි.

    - https://sinhala.adaderana.lk/news/225507



    වැඩ කරන හැටි දන්නේ නැත්නම් ජෙප්පන්ගෙන් අහල ඉගෙනගන්න පුතා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,881
    113
    35
    Spain
    අඩෝ I like his sense of humour. මූ මචන් නැගලා එනවා වගේ :lol: :lol:
    උන්ගේ තාත්තා වගේ තමයි. මුන් බලය තිබ්බ කාලේ පිස්සු නැටුවේ නැත්නම් ජෙපන්ට ජීවිතේට ආණ්ඩුවක් ගන්න බැහැ. දැන් මොළේ පෑදිලා වගේ.
     
    • Like
    Reactions: tharakaf
  • Apr 22, 2026
    364
    208
    43
    Yes..yes I agree. I gave same advice to my wife as well.
    May 27, 2007. Your account is even older than me bruh :sneaky:

    අඩෝ I like his sense of humour. මූ මචන් නැගලා එනවා වගේ :lol: :lol:
    අඩෝ You're tharaka fail ponnaya right? උබත් නැගල එයි ලගදීම ට්‍රේඩ් එකක.
    ------ Post added on May 14, 2026 at 11:33 AM