Kage unath whayank ne. paw
කන්ඩෙම් ද බන්?
Dont waste your words its a write offචැසි තැලුනම ඉතින් ආයි හදල වැඩකුත් නෑ. ඉස්සරහ ටික බේරුන නිසා කන්ඩෙම් කරයිද නැද්ද දන්නෙ නෑ. කන්ඩෙම් උනොත්නම් සල්ලි ටිකක් හරි හම්බෙනවා insurance 1n
ඕක හදලනම් වැඩක් නෑ.
JK eken dena quotation eka matha thama ithin.oka aniwa write off karanna oni ekak . 5-15mil walin goda danna puluwan kiwwoth oka hadaiචැසි තැලුනම ඉතින් ආයි හදල වැඩකුත් නෑ. ඉස්සරහ ටික බේරුන නිසා කන්ඩෙම් කරයිද නැද්ද දන්නෙ නෑ. කන්ඩෙම් උනොත්නම් සල්ලි ටිකක් හරි හම්බෙනවා insurance 1n
ඕක හදලනම් වැඩක් නෑ.
Pita ratawala ehema unata lankawe wenas .Dont waste your words its a write off
Dont waste your words its a write off
ඔවු ඔහොම තැලුනාම හදන්න බැහැ. හැදුවත් වාහනේ ඇලයිමන්ට් තියන්න බැහැකන්ඩෙම් ද බන්?
ඇයි බන් මේ අහක ඉන්න මට බනින්නෙ?@tharakaf පොන්නයට අද රජ මගුල්. දැන් ඇවිල්ල thread එකක් දැයි ජපන් වාහනයක් නං ගහ වැටෙන්න කලින් වාහනේ teleport වෙනවා කියල