බැසිල්ගේ බව කියූ මල්වානේ නිවස අන්තරේ වටලයි..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,576
    45,832
    113
    හිමිකරුවකු නොමැති ඉඩමක් ලෙස ප්‍රකට මල්වානේ පිහිටි ඉඩම සහ නිවස ඇතුලු දේපොළ විශ්වවිද්‍යාල ඇතුළු පොදුජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (14) විරෝධතා ක්‍රියාමාර්ගයක නිරතවිය.

    වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේදී 'ජනතාවගෙන් සොරකම් කළ දේපොළ ජනතාවට යළි පවරන බවට වූ පොරොන්දුව' මතක් කරමින් ඔවුන් මෙම විරෝධතා ක්‍රියාමාර්ගයේ නිරතව සිටී.

    එහිදී ඔවුන් ඉල්ලා සිටින්නේ අදාළ දේපොළ ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා සහ පොදුජන පරිහරණය සඳහා පවරන ලෙසය.

    අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක මෙම නිවස ඉදිකර ඇති අතර, ඊට හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබුණි.

    ඒ මෙම නිවසට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට බැසිල් රාජපක්ෂ මහතා නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී තිබූ පසුබිමකය.

    පසුව අදාළ නිවස සහ ඉඩම වෙන්දේසි කරන ලෙස අධිකරණය නියෝග කළේය.

    අරගල සමයේදී මෙම නිවසට කිසියම් පිරිසක් ගිනිතබා තිබූ අතර, ගිනි ගැනීමෙන් නිවසේ කොටසකට හානි සිදුවිය.

    පසුව මෙම නිවයේ ජාත්‍යන්තර විනිසුරු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, එය දීර්ඝ කාලයක් මුළුල්ලේ ක්‍රියාත්මක වී නොතිබුණි.

    එම තත්ත්වය තුළ හිමිකරුවෙකු නොමැති මෙම නිවස තමන්ට ලබාදෙන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙම ඉල්ලීමක් සිදුකර තිබේ.

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,812
    4,448
    113
    ඉබේ පැල උනු ගෙයක් වෙන්න ඇති .තව කාලයක් කාලකන්නි හිටිය නම් රට පුරාම දකින්න තිබුන මේ අය්ති කාරයෝ නැති ගෙවල්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,110
    113
    ලපයගේ පච වලට අනතරේත් අහු වුනා..😂
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,052
    1,708
    113
    මේ වගේ ගොං නිව්ස් දකින කොට තමා හිතෙන්නේ ලංකාවේ පොලීසිය කොච්චර අකාර්‍යශමද කියලා.

    ඉඩමක් තියෙනවා. ඒ ඉඩමේ ගෙයක් තියෙනවා.

    එහෙනම් ඉස්සෙල්ලා බලන්න ඕනේ ඉඩම කාගේද කියලා. ලංකාවේ තියෙන ඉඩම් සේරම කච්චේරි වල ලියා පදිංචි වෙලා තියෙන්නේ. පත් ඉරු බැළුවාම හොයා ගන්න පුළුවන් ඉඩම කාගෙද කියලා. ඉඩමේ අයිතිකාරයා කිව්වත් ගේ හැදුවේ තමුන් නෙවෙයි, තමුන් ඒ ගැන දන් නෑ කියලා, ඒ වුනත් ගේ අයිති වෙන්නේ ඉඩමේ අයිතිකාරයාට.

    අනික ඕක හොද ගෙයක්. ගෙදරට ලයිට් එහෙම අරගෙන ඇතිනේ. අනිවාර්‍යෙන් ලයිට් බිල ලියාපදිංචි වෙලා තියෙන එකා ගෙදරට සම්භන්දයි. ලයිට් බිලට නිකං ලියා පදිංචි වෙන්න බෑ. හැදුනුම් පතක් අනිවාර්‍යයි. ග්‍රාම සේවා සහතිකය අනිවාර්‍යයි.

    ඉඩම රජයේ ඉඩමක් නම්, අනිවාර්‍යෙන් ප්‍රාදේශීය ලේඛම් වග කියන්න ඕනේ අනවසර ඉදිකිරීමක් නිසා. ඉදි කිරීමට අවසර දෙන්නෙ ප්‍රාදේශීය ලේඛම් නිසා අවසර දීලා නම් ඒත් ප්‍රාදේශීය ලේඛම් වගකියන්න ඕනේ.

    ඕවා අයිතිකාරයෝ නැති ගෙවල් කියලා ඩෝබින්ව ෆෝම් කරන්න නම් හොදයි.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    හිමිකරුවකු නොමැති ඉඩමක් ලෙස ප්‍රකට මල්වානේ පිහිටි ඉඩම සහ නිවස ඇතුලු දේපොළ විශ්වවිද්‍යාල ඇතුළු පොදුජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (14) විරෝධතා ක්‍රියාමාර්ගයක නිරතවිය.

    වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේදී 'ජනතාවගෙන් සොරකම් කළ දේපොළ ජනතාවට යළි පවරන බවට වූ පොරොන්දුව' මතක් කරමින් ඔවුන් මෙම විරෝධතා ක්‍රියාමාර්ගයේ නිරතව සිටී.

    එහිදී ඔවුන් ඉල්ලා සිටින්නේ අදාළ දේපොළ ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා සහ පොදුජන පරිහරණය සඳහා පවරන ලෙසය.

    අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක මෙම නිවස ඉදිකර ඇති අතර, ඊට හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබුණි.

    ඒ මෙම නිවසට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට බැසිල් රාජපක්ෂ මහතා නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී තිබූ පසුබිමකය.

    පසුව අදාළ නිවස සහ ඉඩම වෙන්දේසි කරන ලෙස අධිකරණය නියෝග කළේය.

    අරගල සමයේදී මෙම නිවසට කිසියම් පිරිසක් ගිනිතබා තිබූ අතර, ගිනි ගැනීමෙන් නිවසේ කොටසකට හානි සිදුවිය.

    පසුව මෙම නිවයේ ජාත්‍යන්තර විනිසුරු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, එය දීර්ඝ කාලයක් මුළුල්ලේ ක්‍රියාත්මක වී නොතිබුණි.

    එම තත්ත්වය තුළ හිමිකරුවෙකු නොමැති මෙම නිවස තමන්ට ලබාදෙන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙම ඉල්ලීමක් සිදුකර තිබේ.

    Anthare ewunta market bahala nisa mokak hari gon wadak karala hit wenna balanawa wage.
    henama joke ekakne ban me. :lol:

    මේ වගේ ගොං නිව්ස් දකින කොට තමා හිතෙන්නේ ලංකාවේ පොලීසිය කොච්චර අකාර්‍යශමද කියලා.

    ඉඩමක් තියෙනවා. ඒ ඉඩමේ ගෙයක් තියෙනවා.

    එහෙනම් ඉස්සෙල්ලා බලන්න ඕනේ ඉඩම කාගේද කියලා. ලංකාවේ තියෙන ඉඩම් සේරම කච්චේරි වල ලියා පදිංචි වෙලා තියෙන්නේ. පත් ඉරු බැළුවාම හොයා ගන්න පුළුවන් ඉඩම කාගෙද කියලා. ඉඩමේ අයිතිකාරයා කිව්වත් ගේ හැදුවේ තමුන් නෙවෙයි, තමුන් ඒ ගැන දන් නෑ කියලා, ඒ වුනත් ගේ අයිති වෙන්නේ ඉඩමේ අයිතිකාරයාට.

    අනික ඕක හොද ගෙයක්. ගෙදරට ලයිට් එහෙම අරගෙන ඇතිනේ. අනිවාර්‍යෙන් ලයිට් බිල ලියාපදිංචි වෙලා තියෙන එකා ගෙදරට සම්භන්දයි. ලයිට් බිලට නිකං ලියා පදිංචි වෙන්න බෑ. හැදුනුම් පතක් අනිවාර්‍යයි. ග්‍රාම සේවා සහතිකය අනිවාර්‍යයි.

    ඉඩම රජයේ ඉඩමක් නම්, අනිවාර්‍යෙන් ප්‍රාදේශීය ලේඛම් වග කියන්න ඕනේ අනවසර ඉදිකිරීමක් නිසා. ඉදි කිරීමට අවසර දෙන්නෙ ප්‍රාදේශීය ලේඛම් නිසා අවසර දීලා නම් ඒත් ප්‍රාදේශීය ලේඛම් වගකියන්න ඕනේ.

    ඕවා අයිතිකාරයෝ නැති ගෙවල් කියලා ඩෝබින්ව ෆෝම් කරන්න නම් හොදයි.
    ehema thiyenna ona apitane ban. ochchara deyak karanna salli thiyana ekata uba hithanawada oya documents tika destroy karala danna ba kiyala?
    ------ Post added on May 14, 2026 at 5:55 PM
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,627
    5,153
    113
    අන්තරේ පොන්නයෝ ටිකට අවදානේ ඕනෙ වෙලා ඇති.
    සක්කිලි හැත්ත. ළමයෙක්ට කැම්පස් එකේ ඉගෙනගන්න දෙන්නේ නෑ.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    අන්තරේ කියන්නෙත් කාලකන්නි වේසිගෙ පුතාල ටිකක් හැබැයි ඔය කරපු වැඩේ මරු. ඕකුන්ටනම් දෙන්න ඕනේ නෑ හැබැයි රජයට පවරගෙන වැඩක් ගන්න කියල බලකරන්න ඕනේ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,052
    1,708
    113
    ehema thiyenna ona apitane ban. ochchara deyak karanna salli thiyana ekata uba hithanawada oya documents tika destroy karala danna ba kiyala?
    ------ Post added on May 14, 2026 at 5:55 PM
    ඒක තමා. කොළ ඉරලා තියෙන්නේ. මතක තියා ගන්න කොල ඉරලා තියෙන්නේ. 🤌🤌🤌🤌
     
    • Haha
    Reactions: EON

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,734
    5,698
    113
    අන්තරේ කියන්නෙත් කාලකන්නි වේසිගෙ පුතාල ටිකක් හැබැයි ඔය කරපු වැඩේ මරු. ඕකුන්ටනම් දෙන්න ඕනේ නෑ හැබැයි රජයට පවරගෙන වැඩක් ගන්න කියල බලකරන්න ඕනේ.
    ඕක රජයට පවර ගත්තේ ගෝඨාගේ කලේ. ගිනි කියනකොටත් රජයේ දේපලක්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,110
    113

    වනචාරී අමුඩ ජෙප්පෝ 😂😂

    jXHe1l0_d.jpeg