Pani Berenna Denna Yanne Akai...මීමැසි කිට් ගහන් ඇයි මුන්
අදින් පස්සෙ පොඩි එවුන්ට අපාය පෙන්නන්න් ඔනෙ නම් පන්සල් පෙන්නපන්. ගොනිබිල්ලො පෙන්නනවා නම් හෙළයො පෙන්නපන්පුංචි කාලෙ මා පන්සල් එක්කගෙන ගිහින්
අම්ම කීවා අපායෙ හැටි රූප පෙන්වමින්
පුංචි කාලෙ මා පන්සල් එක්කගෙන ගිහින්
අම්ම කීවා අපායෙ හැටි රූප පෙන්වමින්
වැරදි දේ කෙරුවොතින්
ඔහොම වෙනවමයි
මගෙ පුතා එහෙම නෑ
හොඳ පුතෙක්ම වෙයි
අම්මෙ එ් කතා වල ඇති අගය දැන් දැනෙයි
මාගේ පව්කාර මිතුරෝ නිසා
ලතවේ හිරගෙයි අවසාන රෑ
මල්ලෙ පොල්...අදින් පස්සෙ පොඩි එවුන්ට අපාය පෙන්නන්න් ඔනෙ නම් පන්සල් පෙන්නපන්. ගොනිබිල්ලො පෙන්නනවා නම් හෙළයො පෙන්නපන්