BYD Shark 6 එකක් කුඩු, පාක් කරනකන් බලන් ඉදල ගහක් කඩන් වැටුනා. සුපිරි කරුමයක් ඒකනම්

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,868
    12,360
    113
    🤍
    දැන් ඉතින් යකඩ වලට කිලෝ ගානට දෙන්ඩ තමයි තියෙන්නෙ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,317
    10,782
    113
    🌎
    අද උදේ කොළඹ කැම්පස් එක ගාව ගහක දිරච්ච කැල්ලක් කඩන් වැටුණා පාරට. මොකෙවත් වැදුනේ නැහැ. ඊට පිටිපස්සෙන් ආපු ත්‍රී වීලර් එක ක්ෂණික බ්‍රේක් කළා.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,627
    5,153
    113
    වාහන නං මොනාද බං. ආයෙ ගන්න පුලුවං

    උගෙ ජීවිතේ බේරිච්ච එකම මදෑ
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,482
    6,015
    113
    ඌ අවාසනවායි වාසනවයි අත් දෙකට අරන් ආපු එකෙක්.. ඔලුවට පත බෑඋනා නම් ඩෙඩ්.. දැන් වාහනේ ඩෙඩ්.. කෝකද හොඳ කියල ඌ තමයි තීරනය කරන්න ඕනේ..
     

    sasi1017

    Active member
  • Oct 12, 2013
    358
    204
    43
    වාහන නම් මොනාද බන්. ජිවිතේ බේරුන එකම ලොකු දෙයක්. පොර මර ලක් කාරයෙක් මගේ හැටියට නම්. :love::love: