🔴🟢චීනයයි ඇමරිකාවයි කියන්නේ දෙකක් නෙමෙයි...එකක් කියලා අදයි තේරුණේ...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,457
    15,425
    113
    Gampaha
    දැනුයි තේරුණේ අපි චීනා අටවපු උගුලට අහු වුනා කියලා..අපරාදේ චීනෙට වික්ක අපේ හම්බන්තොට වරාය.. චීන්නු පන්නන්න ඔනේ ලංකාවෙන්.. :angry: :angry: :angry:

     
    • Haha
    Reactions: weer 11 and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,174
    113
    උන් කොහොමත් යටින් ඵකට තමයි ඉන්නේ උඩින්‍ වෙන ඵකක් පෙන්නුවට
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    ලෝක දේශපාලනයද රටේ දේශපාලනයද වැඩක් නෑ....
    උන් ඔක්කොම යාලුවො මල්ලි...