🛑 වාහන මිල ඉහලට

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,785
    8,532
    113
    මෙන්න මූ තමයි ලන්කාවෙ වාහන mafia එක කරන කාලකන්නියා , මූ බලන්න පූලුවන් තරන් වාහන මිල උස්සන්න.

    කොහොමත් ආයේ වාහන ගන්න එක බොරු බන්
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,785
    8,532
    113
    Toyota raize alreday 7 laks up
    Niyama investment eka
    Garage eke parking space witaray

    විට්ස් එක ලක්ශ 1ට දෙනවා කිව්ව උන්ගේ එක ටැක්ස් එකක් විතර ලක්ශ 12 වෙනවා කියන්නෙ ඉතින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,026
    113
    මාලඹේ
    මුන් මොනවා කරන්නද බදු වැඩි වෙලා ඩොලර් එකත් නස්පුක් වෙන්න උඩ යනවා නේ
    මුන්ට බැනලා වැඩක් නෑ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,642
    1
    16,672
    113
    මේ ඩයල් එක
    වාහන ගෙන්වන්න පටන් ගත්ත දවසේ ඉඳන් ගහන බණේ..

    අඩනවා අඩනවා හැමදාම
     
    • Haha
    Reactions: super077

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    ඔච්චර අඩ අඩ බිස්නස් කරන්න ඕනේ නෑ, ඕක වහල දාල යුටියුබ් චැනල් එකක් හරි FB page අටමගලක්හරි අටවා ගන්න කියාපල්ලා ඕකට. :ROFLMAO:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    කලු පකයගෙ මූණ දැක්කාම පෙන්නෙ නැද්ද ගිනි කනවා කියලා 🤣
     
    • Like
    Reactions: super077

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,206
    77,050
    113
    මෙන්න මූ තමයි ලන්කාවෙ වාහන mafia එක කරන කාලකන්නියා , මූ බලන්න පූලුවන් තරන් වාහන මිල උස්සන්න.

    Toyota raize alreday 7 laks up
    Niyama investment eka
    Garage eke parking space witaray

    ඒ කියන්නෙ මුන් මීට කලින් SSCL ගෙවලම නෑ

    Ministers and presidents Luxury vehicle okkoma export Karala doller genawa

    muta nam track :lol:

    වාසනා එකේ පොන්නයා නේද මේ 🤣

    USD 330 da

    Awulak na me awurudde kalaknni lapaya and clan eka nisa ekai ganna hambune. . Better than nothing. Ranil seeya unna nam 2k ganna thibba

    Jeppanta sup karapu un dan ek eka adui marila wath da ban ?

    බම්ප්

    මුන් මොනවා කරන්නද බදු වැඩි වෙලා ඩොලර් එකත් නස්පුක් වෙන්න උඩ යනවා නේ
    මුන්ට බැනලා වැඩක් නෑ

    මේ ඩයල් එක
    වාහන ගෙන්වන්න පටන් ගත්ත දවසේ ඉඳන් ගහන බණේ..

    අඩනවා අඩනවා හැමදාම

    ඔච්චර අඩ අඩ බිස්නස් කරන්න ඕනේ නෑ, ඕක වහල දාල යුටියුබ් චැනල් එකක් හරි FB page අටමගලක්හරි අටවා ගන්න කියාපල්ලා ඕකට. :ROFLMAO:

    lapa wesi commonnnnnnnnnnnnnnnnnnnnnn!!!!!!!!!!!!

    කලු පකයගෙ මූණ දැක්කාම පෙන්නෙ නැද්ද ගිනි කනවා කියලා 🤣

    ඕකගෙ කැරි බොරු බන්, මේ තියෙන්නෙ වැඩි වෙන විදිය. 👇 👇