Student විදියට Gemini pro ගත්ත අය එන්නෝ.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    expire වෙන්න කලින් student status re verify කරන්න කියල mail එකක් ඇවිත්. මේ account එකම ආයේ ගොඩ දාගන්න බැරිද සල්ලි දීල හරි ?
     
    • Wow
    Reactions: hi.dushan

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    sheerid verfy krna bot la inne. un ekekgen krpan.
    එතකොට වෙනස් details වලින් verify කරාට අව්ලක් නැද්ද?

    Matath ada awa. Mama trial eka cancel karala AI Plus subscription eka gaththa.
    plus eke එකේ flash නේද තියෙන්නේ? flash එක පිස්සු නටනවා මචන් මගේ වැඩවලට. pro ඕන.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,542
    3,956
    113
    Lanka
    එතකොට වෙනස් details වලින් verify කරාට අව්ලක් නැද්ද?


    plus eke එකේ flash නේද තියෙන්නේ? flash එක පිස්සු නටනවා මචන් මගේ වැඩවලට. pro ඕන.
    ehema awulak na. bota ta verfy link eka dnena tyne., mama gatta spotify, gemini. etc
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819
    113
    matath awa , umbata awe nadda machan thawama ? ubalath ekkamayi mamath haduwe

    Nane mata kisima ekak awe na thama

    RzERmJ.png


    Meka awilla thiyenne kawadada balanna
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,045
    22,451
    113
    මොකක්ද බන් ආපු මේල් එක? පොඩ්ඩක් දාපන්කො.